ඒ ol පාස් උදවිය නිසා තමයි ඔබ වැනි උගතුන් නිදහසේ ජීවත් වෙන්නේ
O/L තියා වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය ගොඩයො නිසා තමයි උඹලා කටට රහට මාලු කැල්ලක් හරි කන්නේ, තියෙන ලොකුම ගින්දර නිවන්නේ, බත් කටක් කන්නේ, STF එකේ උන් පවා
... එහෙම කියලා උන් මිනීමරනවද? AK-47වලින්?.. වැඩිම උනොත් උන් එහෙම කන්න දුන්න බල්ලන්ගෙන් වෙඩි පාරක් කයි.. එච්චරයි

හරක් මස් කාල, gym ගිහින් training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න මොකද්ද ඕනේ බුද්ධිය? training එක විතරයි ඕනේ
target එකක් දුන්නම කෙලලා අරිනවා, උන් යන්ත්රවෙලා ඉවරයි.. මොල තියෙනවානම් ඇයි ඔය Army වලින් පනින උන් ගේම් දෙන්නේ, හිරේ යන්නේ, තුවක්කු අරන් කෙල්ලගේ පවුලේ උන් මරන්නේ, දිවිනහ ගන්නේ.. දූෂණ කරන්නේ? එහෙමද බුද්ධියක් ඇත්තෝ, බුද්ධිමතුන් හැසිරෙන්නේ.. චෙස් වල පෝන් ඉත්තෝ මොකද කරන්නේ?

Last edited:








