මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.
මචන් Genuine Windows CD එකක් නෑ. Pirate Version එකක් install කරලමයි දුන්නෙ. අඩුම ගානෙ හාර්ඩ් එක partition කරලවත් නෑ. මම හාර්ඩ් එක partition කරලා Windows 7 32 bit දැම්මා... ලැප් එක පට්ට ස්ලෝ.
මම ඒ පාර මුන්ට කතා කලා... කෝල් එක සිය පාරක් විතර ට්රාන්සර් කරලා එකෙක් ගාවට දැම්මා... මෑන් කියනව, උන් Genuine Windows install කරන්නෙ නැතිලු. ඕනෙනම් ලැප් එක ගෙනාවොත් pirate version එක install කරල දෙන්නම්ලු. 64bit දැම්මොත් ස්පීඩ් වෙයිලු... මම 64bit ගෙදරදිම install කලා. ඒත් තාම ලැප නම් ස්ලෝ.
බොරු කියන්න ඕනෙ නෑ මචන්... මම brand quality එක ගැන නම් දන්නෙ නෑ. මමත් ගත්තෙ student offer එකක් කියපු නිසා.
Head phone එකක් නිකන් ලැබුනා.... ඒත් මට පිටින් මීට වඩා හොඳ brand එකක් Genuine Windows එක්කම මීට අඩුවට ගන්න තිබ්බා... උඹ කලබල නොවී ටිකක් පිටින් හොයලා බලපන්... මීට හොඳ එකක් ගන්න පුලුවන් වෙයි.![]()



ආ එහෙමද මචන්. මටත් මෙන්න මේවගේ දෙයක් තමයි හරියටම අහගන්න ඕනේ.
මමත් උන්ගෙන් ඇහුවා. උන් genuine windows දාලා දෙන්නේ නෑ කියලයි කියන්නේ. Trial එක දාලා දෙන්නම්ලු.
මචන්. මට උඹේ ලැපේ sepecifications හරියටම කියනවද ? Processor, Ram and HDD
ඒ වගේම model number එකත් කිව්වොත් ලොකු දෙයක්
මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.
ගන්නවා නම් ටොෂිබා ගනින්.... එහෙමත් නැත්නම් ඩෙල්..... ඒත් ඔය හොර හම්බ හැත්තට නම් අහු වෙන්න එපා......
මෙට්රෝපොලිටන් උන් හම්බද දන්නේ නම් නෑ බං..... 