Help about Metropolitan Student offer

මේ Offer එක හොඳද ?

  • Go for Metropoliton offer

    Votes: 20 60.6%
  • Don't go. It is not worth the money

    Votes: 13 39.4%

  • Total voters
    33

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :no:මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.

    මචන් Genuine Windows CD එකක් නෑ. Pirate Version එකක් install කරලමයි දුන්නෙ. අඩුම ගානෙ හාර්ඩ් එක partition කරලවත් නෑ. මම හාර්ඩ් එක partition කරලා Windows 7 32 bit දැම්මා... ලැප් එක පට්ට ස්ලෝ.

    මම ඒ පාර මුන්ට කතා කලා... කෝල් එක සිය පාරක් විතර ට්‍රාන්සර් කරලා එකෙක් ගාවට දැම්මා... මෑන් කියනව, උන් Genuine Windows install කරන්නෙ නැතිලු. ඕනෙනම් ලැප් එක ගෙනාවොත් pirate version එක install කරල දෙන්නම්ලු. 64bit දැම්මොත් ස්පීඩ් වෙයිලු... මම 64bit ගෙදරදිම install කලා. ඒත් තාම ලැප නම් ස්ලෝ.

    බොරු කියන්න ඕනෙ නෑ මචන්... මම brand quality එක ගැන නම් දන්නෙ නෑ. මමත් ගත්තෙ student offer එකක් කියපු නිසා.

    Head phone එකක් නිකන් ලැබුනා.... ඒත් මට පිටින් මීට වඩා හොඳ brand එකක් Genuine Windows එක්කම මීට අඩුවට ගන්න තිබ්බා... උඹ කලබල නොවී ටිකක් පිටින් හොයලා බලපන්... මීට හොඳ එකක් ගන්න පුලුවන් වෙයි.:nerd:
    :shocked::shocked::shocked:
    ආ එහෙමද මචන්. මටත් මෙන්න මේවගේ දෙයක් තමයි හරියටම අහගන්න ඕනේ.
    මමත් උන්ගෙන් ඇහුවා. උන් genuine windows දාලා දෙන්නේ නෑ කියලයි කියන්නේ. Trial එක දාලා දෙන්නම්ලු.
    මචන්. මට උඹේ ලැපේ sepecifications හරියටම කියනවද ? Processor, Ram and HDD
    ඒ වගේම model number එකත් කිව්වොත් ලොකු දෙයක්

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :no:මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.

    මචන් Genuine Windows CD එකක් නෑ. Pirate Version එකක් install කරලමයි දුන්නෙ. අඩුම ගානෙ හාර්ඩ් එක partition කරලවත් නෑ. මම හාර්ඩ් එක partition කරලා Windows 7 32 bit දැම්මා... ලැප් එක පට්ට ස්ලෝ.

    මම ඒ පාර මුන්ට කතා කලා... කෝල් එක සිය පාරක් විතර ට්‍රාන්සර් කරලා එකෙක් ගාවට දැම්මා... මෑන් කියනව, උන් Genuine Windows install කරන්නෙ නැතිලු. ඕනෙනම් ලැප් එක ගෙනාවොත් pirate version එක install කරල දෙන්නම්ලු. 64bit දැම්මොත් ස්පීඩ් වෙයිලු... මම 64bit ගෙදරදිම install කලා. ඒත් තාම ලැප නම් ස්ලෝ.

    බොරු කියන්න ඕනෙ නෑ මචන්... මම brand quality එක ගැන නම් දන්නෙ නෑ. මමත් ගත්තෙ student offer එකක් කියපු නිසා.

    Head phone එකක් නිකන් ලැබුනා.... ඒත් මට පිටින් මීට වඩා හොඳ brand එකක් Genuine Windows එක්කම මීට අඩුවට ගන්න තිබ්බා... උඹ කලබල නොවී ටිකක් පිටින් හොයලා බලපන්... මීට හොඳ එකක් ගන්න පුලුවන් වෙයි.:nerd:

    ගොඩක් වෙලාවට ලැප් එකට genuine os එකක් එන්නේ නෑ
    ඒත් සමහර ‍මොඩල් වලට Preinstalled os එකක් එනවා
    ඒත් ඒවා ගනන් වැඩියි

    උදා: http://mcentre.lk/products/-Dell-Insprion-N3520-Core-i3-2.4GHz,-4GB-RAM,-500GB-HDD,-Win7-Pro..html

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12856&eq=&Tp=

    පොඩ්ඩක් ලින්ක් එකට ගිහින් මොඩල් නම්බ්ර් ස්පෙක්ස්
    සසදලා බලන්න

    ඒ වගේම සමහර ෂෝප් වලින් ලැප් එකට ඕස් එකක් දාලා දෙනවා
    ඒත් කස්ටමර්ට නොතේරෙන්න os එකට යන වියදම ලැප් එකේ ගානට එකතු කරනවා
    shop කරන උන්ට ගනන් අඩුවෙන් os එක ගන්න පුලුවන්(විස්තර ලියන්න ගියොත් වෙනම තෙඩ් එකක් දාන්න වෙනවා)

    අපි හිතමු ඒජන්ට් ගාව acer 4743G ලැප් එක Os එක නැතුව 55ක් වෙනවා කියලා
    මේකටම windows 7 දාලා තව පොඩ්ඩක් රුම් එක එහෙම අප්ඩේට් කරලා වෙන ‍ෂොප් එකක තියෙන්න පුලුවන් 75කට

    ගොඩක් වෙලාවට preinstalled os එකක් ආවොත් windows cd ekak enne na
    lap එකේ යට පැත්තේ key එක විතරක් sticker එකක ගහලා එවනවා

    preinsalled os එකක් අවේ නැතුවම සාමාන්‍යයෙන් winodows trial එකක් install කරලා දෙනවා
    trial කියන්නේ beta version එකක් නෙවෙයි
    ඒක් activate කරලා නැති එක විතරයි වෙනස
    ඒක මාසයක් වලංගුයි

    අනිත් කාරණේ තමයි
    ඇත්තටම genuine os එකක් දාන එක අපිට ඒ තරම්ම ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි
    ‍මොකද අපි ගොඩක් වෙලාවට ලැප් එකකින් කරන්නේ සිංදුවක් අහන්න පිල්ම් එකක් බලන්න
    නෙට් යන්න වගේ දේවල්
    ඒ වගේ දේවල් කරන්න ඇත්තටම genuine os එකක් අවශ්‍යම නෑ
    නමුත් තමුන් අන්තර්ජාතික වශයෙන් වෙලදාම් කරනවනම් පරිගණකය හරහා
    සහ ආයතන ගිණුම් වැනි දෑ මහා පරිමාණයෙන් පවත්වාගෙන යනවානම් ඇත්තටම genuine os එකක් ඕනි

    නිකන් හිතපන්කෝ
    අපිට සතුරු කරදර එහෙමට කියලා නෑනි බන්
    ඉතින් ජනාධිපති කෙනෙකුගේ ආරක්ෂාව අපිට ලබා ගත්තට ඇත්තටම ඒක තේරුමක් තියෙන දෙයක් නෙවේ නේද

    මම සාමාන්‍යයෙන් මගේ කස්ටමර් ලට දෙන ලැප් වලට
    වින්ඩෝස් හොර එකක්
    නමුත් කැක් කරලා ඇක්ටිවේට් කරපු එකක්
    genuin වයිරස් ගාර්ඩ් එකක් (Rs 1500 ‍වගේ වෙන්නේ) දාලා දෙනවා
    සාමාන්‍යය භාවිතයේදී ඒ හොන්දටම ඇති

    මචං මං පාවිච්චි කරන animaion, graphic and video editing software ටිකයි os එකයි genuine දාන්න ගියානම් ආසන්න වශයෙන් ලක්ෂ දෙකක්වත් යයි

    ලැප් එකට 55යි
    software වලට ලක්ෂ දෙකයි
    කොහොමද ආතල් එක
     
    මචං මට උඹේ මොඩල් නම්බර් එකයි
    හාර්ඩ් එක පාර්ටිෂන් බෙදලා තියන විදිහයි
    ඒවායේ free space ගැනයි
    සාමාන්‍යයෙන් දාලා තියන software and games ගැනයි විසිතරයක් එවන්න
    උඹට උදව්වක් කරනන් පුලුවන් වෙයි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Acer Aspire V3-471-
    Core i3 with Linux

    Processor

    Intel Core i3 2nd Generation 2350 Processor 2.3Ghz with Hyper Threading, 1333Mhz Bus Speed, 3MB Smart cache (2 Cores 4 Treads )

    Chipset

    Mobile Intel HM 77 Express Chipset

    Communication

    WLAN : 802.11 b/g/n Wi-Fi Certified network connection
    WPAN : Bluetooth 4.0

    System Memory

    2GB DDR3 RAM upgradeable up to 8 GB

    Display

    14” HD 1366 x 768 pixel resolution Acer CineCrystal LED-Backlit TFT LCD, 16:9 aspect ratio

    Video Memory

    Intel HD Graphics 3000

    Sounds

    Dolby Home Theater Stereo Sound System

    Storage Subsystem

    500GB S-ATA Hard Disk Drive

    Media Device

    DVD-Super Multi Double Layer Drive

    Dimensions & Weight

    382 (W) x 253(D) x 33.2 (H) mm 2.6 kg

    Battery Life

    Up to 4.5 hours battery life with 4400mAh 6-cell Li-ion battery pack

    I/O Interface

    1 x HDMI Port with HDCP Support
    2 x USB 2.0
    1 x USB 3.0
    1 x External display (VGA) port
    1 x Headphones/speaker/line-out jack
    1 x Gigabit Ethernet (RJ-45) port1 x Microphone-in jack
    1 x DC-in jack for AC adapter

    Web camera

    Integrated Acer Crystal Eye webcam (1.3 Megapixel)

    Card reader

    5-in-1 card reader

    Operating System

    Linux OS

    Warranty

    One Year Limited (Carry-in) Warranty
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Acer හොද මොඩල් එකක් සෙට් උනොත් අල්ලලා හිටිනවා..... ඒත් ලෙඩ මොඩල් එකක් සෙට් උනොත්, බඩුම තමා...... :( ගන්නවා නම් ටොෂිබා ගනින්.... එහෙමත් නැත්නම් ඩෙල්..... ඒත් ඔය හොර හම්බ හැත්තට නම් අහු වෙන්න එපා...... :no: උඹට බඩු ඕනා නම් කියපන්..... ෂෝ රූම් වල ගානට අඩුවෙන් මම දෙනවා..... :yes:

    profilepic1489_1.gif
     
    • Like
    Reactions: king_pandukabaya

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගොඩක් වෙලාවට ලැප් එකට genuine os එකක් එන්නේ නෑ
    ඒත් සමහර ‍මොඩල් වලට Preinstalled os එකක් එනවා
    ඒත් ඒවා ගනන් වැඩියි

    උදා: http://mcentre.lk/products/-Dell-Insprion-N3520-Core-i3-2.4GHz,-4GB-RAM,-500GB-HDD,-Win7-Pro..html

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12856&eq=&Tp=

    පොඩ්ඩක් ලින්ක් එකට ගිහින් මොඩල් නම්බ්ර් ස්පෙක්ස්
    සසදලා බලන්න

    ඒ වගේම සමහර ෂෝප් වලින් ලැප් එකට ඕස් එකක් දාලා දෙනවා
    ඒත් කස්ටමර්ට නොතේරෙන්න os එකට යන වියදම ලැප් එකේ ගානට එකතු කරනවා
    shop කරන උන්ට ගනන් අඩුවෙන් os එක ගන්න පුලුවන්(විස්තර ලියන්න ගියොත් වෙනම තෙඩ් එකක් දාන්න වෙනවා)

    අපි හිතමු ඒජන්ට් ගාව acer 4743G ලැප් එක Os එක නැතුව 55ක් වෙනවා කියලා
    මේකටම windows 7 දාලා තව පොඩ්ඩක් රුම් එක එහෙම අප්ඩේට් කරලා වෙන ‍ෂොප් එකක තියෙන්න පුලුවන් 75කට

    ගොඩක් වෙලාවට preinstalled os එකක් ආවොත් windows cd ekak enne na
    lap එකේ යට පැත්තේ key එක විතරක් sticker එකක ගහලා එවනවා

    preinsalled os එකක් අවේ නැතුවම සාමාන්‍යයෙන් winodows trial එකක් install කරලා දෙනවා
    trial කියන්නේ beta version එකක් නෙවෙයි
    ඒක් activate කරලා නැති එක විතරයි වෙනස
    ඒක මාසයක් වලංගුයි

    අනිත් කාරණේ තමයි
    ඇත්තටම genuine os එකක් දාන එක අපිට ඒ තරම්ම ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි
    ‍මොකද අපි ගොඩක් වෙලාවට ලැප් එකකින් කරන්නේ සිංදුවක් අහන්න පිල්ම් එකක් බලන්න
    නෙට් යන්න වගේ දේවල්
    ඒ වගේ දේවල් කරන්න ඇත්තටම genuine os එකක් අවශ්‍යම නෑ
    නමුත් තමුන් අන්තර්ජාතික වශයෙන් වෙලදාම් කරනවනම් පරිගණකය හරහා
    සහ ආයතන ගිණුම් වැනි දෑ මහා පරිමාණයෙන් පවත්වාගෙන යනවානම් ඇත්තටම genuine os එකක් ඕනි

    නිකන් හිතපන්කෝ
    අපිට සතුරු කරදර එහෙමට කියලා නෑනි බන්
    ඉතින් ජනාධිපති කෙනෙකුගේ ආරක්ෂාව අපිට ලබා ගත්තට ඇත්තටම ඒක තේරුමක් තියෙන දෙයක් නෙවේ නේද

    මම සාමාන්‍යයෙන් මගේ කස්ටමර් ලට දෙන ලැප් වලට
    වින්ඩෝස් හොර එකක්
    නමුත් කැක් කරලා ඇක්ටිවේට් කරපු එකක්
    genuin වයිරස් ගාර්ඩ් එකක් (Rs 1500 ‍වගේ වෙන්නේ) දාලා දෙනවා
    සාමාන්‍යය භාවිතයේදී ඒ හොන්දටම ඇති

    මචං මං පාවිච්චි කරන animaion, graphic and video editing software ටිකයි os එකයි genuine දාන්න ගියානම් ආසන්න වශයෙන් ලක්ෂ දෙකක්වත් යයි

    ලැප් එකට 55යි
    software වලට ලක්ෂ දෙකයි
    කොහොමද ආතල් එක

    මචන්, ඔය එන trial version එක Windows Loader software එකෙන් genuine කරගන්න පුලුන්වද ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Acer හොද මොඩල් එකක් සෙට් උනොත් අල්ලලා හිටිනවා..... ඒත් ලෙඩ මොඩල් එකක් සෙට් උනොත්, බඩුම තමා...... :( ගන්නවා නම් ටොෂිබා ගනින්.... එහෙමත් නැත්නම් ඩෙල්..... ඒත් ඔය හොර හම්බ හැත්තට නම් අහු වෙන්න එපා...... :no: උඹට බඩු ඕනා නම් කියපන්..... ෂෝ රූම් වල ගානට අඩුවෙන් මම දෙනවා..... :yes:

    profilepic1489_1.gif

    මම බලන්නම් මචන්. තාම හැම දෙයක්ම undecided .
    යුනිටි එකේ නානලාගේ වැඩ නම් ඉතින් අහලා වැඩක් නෑ. උන්ගෙන් නම් නිකන් දුන්නත් ගන්නේ නෑ මම නම් :)
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචන්, ඔය එන trial version එක Windows Loader software එකෙන් genuine කරගන්න පුලුන්වද ?

    පුලුවන්

    අරූගෙනුත් පොඩ්ඩක් අහලා බලපන් මේ offer එක ගැන

    දැන් ඌ field එකේ බැහැලම ඉන්න ‍එකෙක් නේ බන්
    දැන් අපි විශ්‍රාම ගිහින්:(:(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අඩේ මං‍ මේ විස්තර දාන්නේ උඹට ඕක ගන්නම කියන්න නෙවෙයි මචෝ
    මං දන්න තරමින් දන්න දේවල් ටික කිව්වේ
    අන්තිම තීරණය උඹේ අතේ
    ඒත් එකක් දනිමි
    ලැප් මොඩල් වලින්

    acer<Dell=Lenove<Tosiba
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Acer හොද මොඩල් එකක් සෙට් උනොත් අල්ලලා හිටිනවා..... ඒත් ලෙඩ මොඩල් එකක් සෙට් උනොත්, බඩුම තමා...... :( ගන්නවා නම් ටොෂිබා ගනින්.... එහෙමත් නැත්නම් ඩෙල්..... ඒත් ඔය හොර හම්බ හැත්තට නම් අහු වෙන්න එපා...... :no: උඹට බඩු ඕනා නම් කියපන්..... ෂෝ රූම් වල ගානට අඩුවෙන් මම දෙනවා..... :yes:

    profilepic1489_1.gif

    මචං ‍Metropolitan උන් හම්බද බන්
    බලපන්කෝ ලංකවෝ compueter market එක තනිකරම රන් කරන්නේ හම්බ හැත්ත බන්

    මචං foxconn Motherboard හොන්දයිද බන්
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩේ මං‍ මේ විස්තර දාන්නේ උඹට ඕක ගන්නම කියන්න නෙවෙයි මචෝ
    මං දන්න තරමින් දන්න දේවල් ටික කිව්වේ
    අන්තිම තීරණය උඹේ අතේ
    ඒත් එකක් දනිමි
    ලැප් මොඩල් වලින්

    acer<Dell=Lenove<Tosiba
    ow machan. Mama hema option ekakma consider karala thamai balanne :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ow machan. Mama hema option ekakma consider karala thamai balanne :)

    මාත් පණ්ඩිත කතා කීවට
    ලැප් එකක් ගන්න ගියහම අන්තිමට ගෙදර ඉන්න බල්ලගෙනුත් අහලා තමා බන් තෝරගන්නේ
    පොඩි සල්ලියක් යැ බන්
    කෙලවුනොත් සොරිම තමා
    මේ ලගදි පෙරුම් පුරලා අංජනම් බලලා සාස්තර අහලා බොහොම අමාරුවෙන් එක මොඩල් එකක් තෝරගෙන ගියා ලැපක් ගන්න
    ගිහින් බලනකොට ආසාවකට එක කඩයක නෑ බන් ඒක
    stock ඉවර වෙලා
    උඹ ලැප් එකක් ගන්න කලින් මට පොඩ්ඩක් විස්තර කියලා pm එකක් දාපන්

    අහ් මචං අමතක වුනා සමහර acer මොඩල් වල speakers එච්චරම කොලිටි නෑ
    පොඩ්ඩක් ඒකත් බලපන්
    අහ් ටච් පෑඩ් එකත් බලපන්
    සමහර මොඩල් වල ‍ටච් ‍එක පොඩ්ඩක් කරදරයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    according to me, acer kiyanne chaterma laptop brand ekak.
    acer natuwa wena ekak ganin, toshiba hari Dell
    puluwan nam sony vaio ekakata yanna. Elama para.
     
    • Like
    Reactions: king_pandukabaya

    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    "මට මතකයි මීට කලිනුත් මෙහෙම student offer ගැන ආවා. ඒවගේ වෙලාවට Lap ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවාද ?"
    Yes machan one of my friend bought one.Hmm it was good.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    daala tiyana lap model eka gananam mama danne naa...

    habai machan metropolitan lage service ekanam gindara... kisi awlak nathuva parts, hard disk ekak unath maaru karala denava...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචං ‍Metropolitan උන් හම්බද බන්
    බලපන්කෝ ලංකවෝ compueter market එක තනිකරම රන් කරන්නේ හම්බ හැත්ත බන්

    මචං foxconn Motherboard හොන්දයිද බන්

    :oo: මෙට්‍රෝපොලිටන් උන් හම්බද දන්නේ නම් නෑ බං..... :no:

    Foxconn ලා තමයි ඉන්ටෙල් බෝඩ් එකත් හදන්නේ..... :D