EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මරුටියක් ගන්නවට වඩා හොදයි බර කරත්තයක් ගන්නවා.... :( මම මේ බොහොම අඩුවට එකක් බැලුවේ බං..... යන්තම් පොඩි පොඩි ගමන් ටිකක් යා ගන්න පුලුවන් කම තියෙනවා නම් ඈති බං..... අම්මාගේ වාහනේ ඉල්ලන් යන්නත් දැන් හිතෙන්නේ නෑ බං..... ඒක මම ගත්ත එකක් නෙවේ නේ..... :(
    පිට කාගෙවත් නෙමෙයිනේ බන්....:):cool:
    ටික දවසකට මම අද කාරෙකක් අරන් ආවේ යාළුවෙක්ගෙන්....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල කෙලියයි මාත් මේ අස්චාර්ය හින්ද හිතන් හිටියේ මමත් ගත්තේ රේසින් කර එකක් කියල
    ඉතින් මාත් පෑගුවා 100 ට විතර හුටා මෙන් න බප්පොච්චිල කාර් එක නවත්තල කොලයක් දුන්න

    :shocked: උඹ ගත්ත ගමන් මිනිපුරයගේ වාහනේ 100ට පෑගුවද....?? ඕක මොකක්ද බං... අපි ත්‍රිකුණාමලේ යද්දි 75 කියලා ඈල්ලුවේ..... කුරුණෑගලටත් මෙහා..... :growl: පගාව අරන්.... කමක් නැද්ද කියලත් අහනවා උන්.... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන් මු කියල ලිඳට තල්ලු කරගන්නේ....:baffled:
    මම කලිනුත් කියලා ඇති මූ විහින් ලිඳට පනින්නෙ කියලා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: :rofl: දැන් කවදද බං ගමන යන්නේ හරියටම...... මේ දැන් අම්මා ඈවිත් කිව්වා, 16 වෙනිදා දැරණියගල මගුල් ගෙදරක යන්න ඕනා කියලා..... මම ඉතින් මට ට්‍රිප යන්න තියෙන බව කිව්වා..... දැන් අම්මා මූඩ් ගහන්..... :(

    අවුලක් නෑ.... ඒකට මම මොකක් හරි කරන්නම්..... :) අපි දාගත්ත විදිහට 16 / 17 යමු.... :)
    ඔව් කොහොම හරි දෙවියනේ කියල එදාට පුළුවන් තරම් කට්ටිය සෙට් වෙන්න බලමු....:cool::)
    තවම මුණ නොගසුන අපි කීප දෙනෙක් ඉන්නවනේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කලිනුත් කියලා ඇති මූ විහින් ලිඳට පනින්නෙ කියලා..
    16 -17 උඹට අවුල් නෑ නේද...
    කවියට නම් පොඩ්ඩක් අවුල් මගේ හිතේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඕවා කාටවත් කියන්න ඕන ඒවාද බං ? :D

    :oo: :( මූ ඉතින් මගේ බොක්කනේ බං.... එකට කොහුවල මැස්සා පොට් එකේ ෆ්‍රයිඩ් රයිස් කාපු උන්නේ බං..... :baffled::dull:

    ඕකට කියනවට වඩා හොඳයි ලහිපිටේ දැම්මනම්.........:lol::lol:

    :rofl::lol: එහෙනම් සංකපාලයට තමාඅ කියන්න ඕනා..... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: උඹ ගත්ත ගමන් මිනිපුරයගේ වාහනේ 100ට පෑගුවද....?? ඕක මොකක්ද බං... අපි ත්‍රිකුණාමලේ යද්දි 75 කියලා ඈල්ලුවේ..... කුරුණෑගලටත් මෙහා..... :growl: පගාව අරන්.... කමක් නැද්ද කියලත් අහනවා උන්.... :angry:
    බලපන්, ඇහැලියගොඩ දී අල්ලලා, රත්නපුරේ ඉඳන් කිලෝමීටර් කීයද....
    මේකව තියන්න වටිනවද, පොඩ්ඩක් වාහනේ අතට හුරුවෙනකම් හිටියනම් කමක් නෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිට කාගෙවත් නෙමෙයිනේ බන්....:):cool:
    ටික දවසකට මම අද කාරෙකක් අරන් ආවේ යාළුවෙක්ගෙන්....:(

    :oo: බෑ බං..... මම පෙට්‍රල් විතරනේ බං ඒකට වියදම් කරන්නේ.... අනිත් ඔක්කොම වියදම් අම්මාගෙනේ බං.... දැන් එහෙම කරන්න හිතෙන්නේ නෑ බං.... මම මේ දාගෙන ඔටෝ ලංකා එකේ හොයනවා...... පොඩ්ඩක් බලපන් බොහොම අඩුවට වාහනයක්..... :(
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් කොහොම හරි දෙවියනේ කියල එදාට පුළුවන් තරම් කට්ටිය සෙට් වෙන්න බලමු....:cool::)
    තවම මුණ නොගසුන අපි කීප දෙනෙක් ඉන්නවනේ.....

    :yes: :yes: අනිවා එදාට සෙට් වෙමු කොහොම හරි.... කවියා නම්, එන්න වෙන්නේ නෑ කිව්වා...... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපන්, ඇහැලියගොඩ දී අල්ලලා, රත්නපුරේ ඉඳන් කිලෝමීටර් කීයද....
    මේකව තියන්න වටිනවද, පොඩ්ඩක් වාහනේ අතට හුරුවෙනකම් හිටියනම් කමක් නෑ...
    එච්චර කල් තියන් ඉන්න ප්ලෑනක් නැතුව ඇති. ඔය කෙල ගෙන යන්න ඇත්තෙ ඕක ඇඟේ ගහන්න දැනටම එකෙක් සෙට් කරගෙන වෙන්න ඇති :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: බෑ බං..... මම පෙට්‍රල් විතරනේ බං ඒකට වියදම් කරන්නේ.... අනිත් ඔක්කොම වියදම් අම්මාගෙනේ බං.... දැන් එහෙම කරන්න හිතෙන්නේ නෑ බං.... මම මේ දාගෙන ඔටෝ ලංකා එකේ හොයනවා...... පොඩ්ඩක් බලපන් බොහොම අඩුවට වාහනයක්..... :(
    ඔටෝ ලංකා එකේ තියෙන්නේ ටිකක් හොඳ, ගණන් වැඩි ඒවා නේද....
    ඔටෝ මාර්ට් එකේ නම් අඩුවට තියෙනවා.....
    මේ දවස්වල පොර්මිට් වාහන ගන්න කියල ඩොකාල වාහන විකුනනවා, හෙට උඹට කෝල් කරලා මම විස්තර කියන්නම්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන්, ඇහැලියගොඩ දී අල්ලලා, රත්නපුරේ ඉඳන් කිලෝමීටර් කීයද....
    මේකව තියන්න වටිනවද, පොඩ්ඩක් වාහනේ අතට හුරුවෙනකම් හිටියනම් කමක් නෑ...

    :shocked: මූ මාර බඩ්ඩක් නේ..... දඩයක් ලියාගෙනද.....?? ජරාවක් දීලා ශේප් කරන් නැද්ද.....?? දැන් රේසින් කාර් ගෙනහම, කොහොමද ආතල් එක..... මට නම් ආසයි බං..... රේසින් කාර් එකක් ඔය පොලිස් බල්ලන්ට නවත්වන්නේ නැතුව ගිහින්... උන්ට ලැබෙන ආතල් එක... ඒකේ නම්බර් එකවත් පේන එකක් නෑ ඕකුන්ට යන වේගෙට..... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එච්චර කල් තියන් ඉන්න ප්ලෑනක් නැතුව ඇති. ඔය කෙල ගෙන යන්න ඇත්තෙ ඕක ඇඟේ ගහන්න දැනටම එකෙක් සෙට් කරගෙන වෙන්න ඇති :P
    බඉන් ඇන්ඩ් සෙලින්....:P
    මටනම් පෙනුනේ ඕකට වාහනයක් නැතුව එපාවෙලා ඉඳල තියෙන්නේ.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මූ මාර බඩ්ඩක් නේ..... දඩයක් ලියාගෙනද.....?? ජරාවක් දීලා ශේප් කරන් නැද්ද.....?? දැන් රේසින් කාර් ගෙනහම, කොහොමද ආතල් එක..... මට නම් ආසයි බං..... රේසින් කාර් එකක් ඔය පොලිස් බල්ලන්ට නවත්වන්නේ නැතුව ගිහින්... උන්ට ලැබෙන ආතල් එක... ඒකේ නම්බර් එකවත් පේන එකක් නෑ ඕකුන්ට යන වේගෙට..... :rofl:
    තව අවුරුදු 20 කින් විතර, දැන් ගෙන්නන රේසින් කාර් එකක් පරණ උනාම අපිට ගන්න පුළුවන් වෙයි නේද... :baffled::(:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔටෝ ලංකා එකේ තියෙන්නේ ටිකක් හොඳ, ගණන් වැඩි ඒවා නේද....
    ඔටෝ මාර්ට් එකේ නම් අඩුවට තියෙනවා.....
    මේ දවස්වල පොර්මිට් වාහන ගන්න කියල ඩොකාල වාහන විකුනනවා, හෙට උඹට කෝල් කරලා මම විස්තර කියන්නම්....
    permit වලට tax කරන හින්ඳා දැන්මම ඒවා ගෙන්න ගන්න දඟලනවා ඇති..
     
    Status
    Not open for further replies.