පිට කාගෙවත් නෙමෙයිනේ බන්....මරුටියක් ගන්නවට වඩා හොදයි බර කරත්තයක් ගන්නවා....
මම මේ බොහොම අඩුවට එකක් බැලුවේ බං..... යන්තම් පොඩි පොඩි ගමන් ටිකක් යා ගන්න පුලුවන් කම තියෙනවා නම් ඈති බං..... අම්මාගේ වාහනේ ඉල්ලන් යන්නත් දැන් හිතෙන්නේ නෑ බං..... ඒක මම ගත්ත එකක් නෙවේ නේ.....
![]()


ටික දවසකට මම අද කාරෙකක් අරන් ආවේ යාළුවෙක්ගෙන්....

මරුටියක් ගන්නවට වඩා හොදයි බර කරත්තයක් ගන්නවා....
පගාව අරන්.... කමක් නැද්ද කියලත් අහනවා උන්.... 
දැන් කවදද බං ගමන යන්නේ හරියටම...... මේ දැන් අම්මා ඈවිත් කිව්වා, 16 වෙනිදා දැරණියගල මගුල් ගෙදරක යන්න ඕනා කියලා..... මම ඉතින් මට ට්‍රිප යන්න තියෙන බව කිව්වා..... දැන් අම්මා මූඩ් ගහන්.....




