Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    elakiei adawiye akurata giya kale:shocked:
    ma gana kurutu gee wal liwwayi rale:nerd:
    sihala aaduru hama awath adakale:frown:
    me waki kiyawanwa boru eya danagatha yuthu rale:no:

    sinhala guruwaru one nae oka kiyawanna:rofl:

    උත්සහයනම් සාර්ථකයි පොඩ්ඩක් වැරදි තිබුණත් :rofl:

    එළකිරි අඩවියේ අකුරුට ගිය කාලේ
    බයිලා කුරුටු ගී වැල් ලිවුවයි රාලේ
    සිහල ඇදුරු හැම ආවත් අද කාලේ
    මේ වැකි කියවනව බොරු එය දැනගනු රාලේ
     
    • Like
    Reactions: RePost බුවා

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    උත්සහයනම් සාර්ථකයි පොඩ්ඩක් වැරදි තිබුණත් :rofl:

    එළකිරි අඩවියේ අකුරුට ගිය කාලේ
    බයිලා කුරුටු ගී වැල් ලිවුවයි රාලේ
    සිහල ඇදුරු හැම ආවත් අද කාලේ
    මේ වැකි කියවනව බොරු එය දැනගනු රාලේ
    :frown::frown::frown:
    bayila eka dan nam penwa bayila wage:dull:
    othna "ma gana" kiyala thibba nam maru nedha:D
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හිහි මගේ අකුරු දාලා පෙන්නන්නද අයියා... සමහර ඒවා මටත් හොයගන්න බැ
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මේ තියෙන්නේ උපරිම ලස්සන. note ලියනකොට තමයි ගොඩක් ලස්සන

    1.png
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    hondai hondai....elata thiyenawa ;)
    hitha ganna puluwan fast liyaddi kochchara durata kiyawanna puluwanda kiyala:P:D;):rofl::lol:

    mata vadanum sahenna hondai :D

    ෆාස්ට් ලියනකොට අකුරු ඇලිලා.. බිංදු, ඉස්පිලි, පාපිලි සෝදාපාලුවට ලක්වෙලා පුරාණ ග්‍රීක අකුරු බවට පත් වෙනවා.. පොත බලපු අය ගොඩක්ම කිව්වේ. සෙනරත් පරනවිතාරනව ගේන්න වෙයි කියල කියවන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆාස්ට් ලියනකොට අකුරු ඇලිලා.. බිංදු, ඉස්පිලි, පාපිලි සෝදාපාලුවට ලක්වෙලා පුරාණ ග්‍රීක අකුරු බවට පත් වෙනවා.. පොත බලපු අය ගොඩක්ම කිව්වේ. සෙනරත් පරනවිතාරනව ගේන්න වෙයි කියල කියවන්න

    ඔය සේරම දේවල් මටත් වෙනව :lol::lol: මං නම් ෆාස්ට් ලියද්දි අකුරු ගොඩක් ඒව ඕනකමින් හලනව. සමහර වෙලාවට වචන පිටින් හලල දානව :lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔය සේරම දේවල් මටත් වෙනව :lol::lol: මං නම් ෆාස්ට් ලියද්දි අකුරු ගොඩක් ඒව ඕනකමින් හලනව. සමහර වෙලාවට වචන පිටින් හලල දානව :lol::lol:

    mage 1k dannada oya wagema tama.

    :yes::yes::yes:

    මම ගොඩක් දුකෙන් :(:( හිටියේ මගේ අකුරු විතරක් ඇයි මෙච්චර කැත උනේ කියලා.. හිහි දැන් සතුටුයි :lol: :lol: ගොඩක් අය මගේ පැත්තේනේ කියල දකිනකොට :rofl::rofl::rofl:
     
    Bus Jack Boy

    Banned
    Sep 5, 2012
    183
    12
    0
    ඔය සේරම දේවල් මටත් වෙනව :lol::lol: මං නම් ෆාස්ට් ලියද්දි අකුරු ගොඩක් ඒව ඕනකමින් හලනව. සමහර වෙලාවට වචන පිටින් හලල දානව :lol::lol:

    උබට අකුරු හැලෙන්නෙ මේ විදියටද බලපන්. හැලෙන අකුරු රතු පාටින් තියෙන්නේ :lol::lol::lol:

    රිගණ
    හුක්
    කැරි
    හුළු අත්ත