Mama neme yako wikke![]()

බැන්දහම ගොඩක් උන්ගේ තුන දෙක වෙනවා තමයි...![]()


උදේ මේක දැක්කා..
http://www.divaina.com/2012/11/15/news01.html
දැං ආරංචි උනා රත්නෙ තාමත් ගම්පොල ලු..
මෙම ශිෂ්‍යාවන් රෝගී වීමට හේතුව පරිසරයේ ඇති රසායන ද්‍රව්‍යයන් විෂවීම හෝ මැක්කන් වැනි සත්ව ආසාදනයක් විය හැකි බව සෞඛ්‍ය අංශ හා වෛද්‍ය නිලධාරීහු සැක කරති.

ඔය ඉතින් උඹ හිතන්නෙම උඹට වෙච්චි දේ අනික් උන්ටත් වෙනව කියල![]()

ඔය ළමයි කහිනකොට ලේලන්ඩ් එන්ජින් එකක සද්දයක්ලු එන්නෙ![]()

ලැජ්ජාවට නොකිය හිටියට උඹලා ඔක්කොටම එහෙම තමයි...![]()


ඔය මම කිවුවෙ,
උඹ ට වෙච්චි දේ හැමෝටම වෙලා නෑ බන්![]()

Malkaviyage thuna deka welalu![]()

මේ ඒක නෙමෙයි... ඉස්සරහා බ්රේක් පෑඩ් දාන්න කීයක් යයිද..?![]()

බ්රේක් චෙක් කරන්න කිලෝමීටර ලක්ෂයක් දිව්වාද දන්නෑ..Ae para moko ?![]()