EK Married Club-2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ මේක දැක්කා..
    http://www.divaina.com/2012/11/15/news01.html

    දැං ආරංචි උනා රත්නෙ තාමත් ගම්පොල ලු..

    මෙම ශිෂ්‍යාවන් රෝගී වීමට හේතුව පරිසරයේ ඇති රසායන ද්‍රව්‍යයන් විෂවීම හෝ මැක්‌කන් වැනි සත්ව ආසාදනයක්‌ විය හැකි බව සෞඛ්‍ය අංශ හා වෛද්‍ය නිලධාරීහු සැක කරති.
     

    kingdewi

    Well-known member
  • මෙම ශිෂ්‍යාවන් රෝගී වීමට හේතුව පරිසරයේ ඇති රසායන ද්‍රව්‍යයන් විෂවීම හෝ මැක්‌කන් වැනි සත්ව ආසාදනයක්‌ විය හැකි බව සෞඛ්‍ය අංශ හා වෛද්‍ය නිලධාරීහු සැක කරති.

    ඔය ළමයි කහිනකොට ලේලන්ඩ් එන්ජින් එකක සද්දයක්ලු එන්නෙ :lol: