'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    තව ඔය පංච උපාදානස්කන්ධය නැත්නම් මතකය සම්බන්ධවම බුදුහාමුදුරුවෝ කියපු පුංචි පුංචි දේවල් ටිකක් තියනවා. ඒ ගැනත් පැහැදිලි කරගෙන ඉම්මු...

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසට නිරන්තරයෙන්ම කිව්වේ, "මේ එක මනුස්සයෙක්... එක්කෙනෙක්... ගෙවාගෙන ආව සංසාර ගමනෙදි, හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාල මැරෙද්දි ගලපු ලේ එකතු කළා නම්, සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරෝ / එළුවෝ / කුකුල්ලු හැටියට ඉපදිලා මැරුම් කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම / තාත්ත මැරිච්ච වෙලාවල හඬපු කඳුළු එකතු කළා නම්, ඒත් සතරමහා සාගරයේ ජලයට වඩා වැඩියි!!" කියලයි!!! !!! !!! හැබැයි උන්වහන්සේ, එක එක පිස්සු හුටල්ලන්ගේ ගොං බූරු කතන්දර අහලා, 'දෙයියෙක් තමුන්ව මවන්න ඇති!!' 'තමුන් වැලි / දුවිලි වලින් ඉබේ හැදිලා ඇති!!' 'තමුන්ට පින් ටිකක් කොරගෙන... පෙරුම් පුර පුර... දෙවි මිනිස් ජීවිත ලබ ලබ... සැපට සංසාරේ සැරිසරන්න පුළුවන් ඇති!!' වගේ පිස්සු මරගාත හිතාගෙන... ඔලුව විකාර කරගෙන... හිටිය / ඉන්න මෝඩ මොට්ට පොරවල්ට, මේ 'සංසාර ගමන' කියන ස්වභාවික වැඩපිලිවලේ භයානකත්වය... අනතුරුදායක බව... තෝරලා දෙන්න උවමනාවට එහෙම 'තමන්ම මැරි මැරී ඉපදි ඉපදී මෙච්චර දුකක් විඳලා තියනවා'යි කිව්වට, ඒක උන්වහන්සේ 'සත්වයෝ කියන එවුන් සංසාරේ යන්නෙ නෑ!!! උන්ට වෙන කොහෙවත් යන්නත් බෑ!!! දිගින් දිගට පැවතගෙන ඇවිල්ල තියෙන්නෙත්... තව ඉදිරියට පැවතුනොත් පවතින්නෙත්... පංච උපාදානස්කන්ධයක් නැත්නම්, මතකයක්ම විතරයි!!!' කියන 'ඇත්ත' නොදැන කියපු 'ගොං කතාවක්' එහෙම නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා, ඔය 'තමුන් මෙච්චර මෙච්චර දුක් විඳ විඳ සංසාරේ ඇවිල්ල තියනවා'යි කියපු එක අහලා, 'මේ p.utta අපි සංසාරේ ඇවිල්ල නෑ කියන්නේ?? බුදුහාමුදුරුවෝ කියල තියනව නේ අපි සංසාරේ ඇවිල්ල තියනව කියල!! මූට පිස්සු!!' කියල හිතාගෙන ඉන්න වෘෂභ රාජයෝ / වෘෂභ රාජිණියෝ මෙන්න මේක හොඳට බලාගනිල්ල. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එතනදි අදහස් කලේ, මේ ඕනෙම සත්වයෙකුගේ 'මතකයක්' දිග හැරලා... හාරලා අවුස්සලා... බලන්න පුළුවන් නම්, ඒ එක මතකයක,

    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් හරක් තොගයක්, උන්ගෙ ජීවිත කාල වලදී අහපු... දැකපු... විඳපු... හඳුනගත්තු... උන් හිතපු / කියපු / කරපු හා දැනගත්තු දේවල් වල මතකයන් තියනවා!!!
    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් එළුවෝ තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (අර කලින් කිව්ව විදියටම) ලබපු මතකයන් තියනවා!!!
    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් ඌරො තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී (කලින් වගේම) ලබපු මතකයන් තියනවා!!!
    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට ලේ එකතුකරගන්න තරම් කුකුල්ලු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!
    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!
    හතරමහා සාගරය පිරිලා ඉතිරිලා යන්න තරමට තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකරගන්න තරම් මිනිස්සු තොගයක් උන්ගෙ ජීවිත කාල වලදී ලබපු මතකයන් තියනවා!!!

    ඔය වගේ කියල ඉවරයක් කරන්න බැරි තරම් යෝධ මතකයක්... අම්බානක මතකයක්... තොපිට ලැබිලා / හම්බවෙලා / උරුම වෙලා / copy වෙලා තියනවා කියන එකයි!!! !!! !!! ඒත් මේ සත්වයෝ කවුරුවත්... උගත් / මෝඩ / මහන්තත්ත / උද්ධච්ච / බකපණ්ඩිත / සම්ප්‍රදායික (මොට්ට) බෞද්ධ මොකෙක්වත්... ඒ වගේම, සර්වබලධාරියෙක් මැව්වා... ඉබේ හැදුණා... කියල එක එක පිස්සු හුටල්ලන්ගෙ 'දිරච්ච ලණු ගිලපු' නැත්නම් 'ගුලි කාපු' අහිංසක මිනිස්සු කවුරුවත්... ඔය බවක් දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඕනෙම කෙනෙකුට අර හද්ද පරණ මතකයන් ඇවිස්සෙන්න ගත්ත ගමන් හිතෙන්නෙ / තේරෙන්නෙ තමුන්ම අච්චර වාර ගණනක් හරක් / එළුවෝ / ඌරො / කුකුල්ලු හැටියට ඉපදිලා ඉඳල මැරුම්කාල තියනවා කියල තමයි!!! නැත්නම්, තමුන්ම අච්චර වාර ගණනක් මිනිස්සු හැටියට ඉපදිලා ඉඳල අම්ම මැරිච්ච වෙලාවල... තාත්ත මැරිච්ච වෙලාවල... අඬල තියනවා කියල තමයි!!! අන්න ඒ විදියට සත්වයෝ රැවටෙන රැවටිල්ල... මහා මුලාව... 'අවිද්‍යාව' තමයි මේ කෙහෙල්මල් සංසාර කතන්දරේට එකම හේතුව!!! !!! !!! අතීතයේ හිටපු උන්දලා අවිද්‍යාවෙන් වැහිලා... මුලාවෙලා... හිටිය නිසා බොලා / අපි ඉපදුනා මිසක් නැත්නම් උඹල / අපි මොකෙක්වත් ඉපදෙන්නෙ නෑ!!! !!! !!! **- එහෙම ඉපදිච්ච නිසාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ගොං බන' අහලා / කියවල උඹල අනාත උනා... මඤ්ඤං උනා... මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!! :lol::lol::lol: එහෙම ඉපදිච්ච නිසාම එක එක පිස්සු හුටල්ලන්ගෙන් දෙයිය මැව්වා... ඉබේ හැදුණා... වගේ 'වැල් බයිල' අහලා උඹලට අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවුණා මිසක්, ඉපදුනේ නැත්නම් උඹලට එහෙම අනාත වෙන්න... මඤ්ඤං වෙන්න... සිද්ධවෙන්නෙත් නෑ!!! :lol::lol::lol: -** ඒ වගේම දැන් තොපේ අවිද්‍යාවට 'බඩ සුද්දවෙන්නම' වැදුනයින් පස්සේ, බොලාගෙන් එහාට තව තව එවුන් හැදෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ මුළු ජීවිත කාලයම කැපකලේ මොට්ට මෝල් දෙවි / මිනිසුන්ගේ ඔන්න ඔය බරපතල රැවටීම... මුලාව... 'අවිද්‍යාව' නැතිකරන්න තමයි!!! !!! !!!

    හ්ම්ම්... දැන් එහෙනම් උඹල දන්නවා නේ, මේ සංසාර කතන්දරේ කියල සිද්ධවෙන්නේ අර 'relay පොල්ල' වගේ එකේ... නැත්නම්, අර 'ජංගිය / ජොකා' වගේ එකේ... ඒ කියන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'පංච උපාදානස්කන්ධය' කියල හඳුන්වල දීපු 'මතකයක' නැත්නම් 'data set එකක' දිගින් දිගට පැවැත්මයි!! කියන බව!!! **- හැබැයි ඔය බව දන්නේ මාර්ගඵල ලාභීන් විතරයි!!! !!! !!! උඹල මේකත් එක්ක ඇවිල්ල නොදැණුවත්වම... ඉබේම... ඒ තත්වෙටත් පත්වෙලා, දැන් 'ඇත්ත කතන්දරේ' හොඳට දන්න එවුන් උනාට, ලෝකේ ඉන්න තරමක් මල් / පහන් පූජ කර කර... ජන ගී කිය කිය... ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට වැඳ වැඳ... පෙරහරේ යන මොට්ට බෞද්ධයෝ මොකෙක් වත්... ඊළඟට ලෝකේ ඉන්න තරමක් අනික් 'හුදී ජනතාව' වත්... ඔය seen එක ගැන මෙලෝ මලදානයක් දන්නේ නෑ!!! !!! !!! -** ඉස්සර හිටිය බුද්ධිමත් නිහතමානී අහිංසක මිනිස්සු නම් ඔය ඇත්ත විස්තරය බුදුහාමුදුරුවොන්ගෙන්ම අහල දැනගන්න ලැබුණාම, ගොඩාක් සන්තෝස වෙලා... අමන්දානන්දයට / ප්‍රීති ප්‍රමෝදයට පත්වෙලා... 'ආශ්චර්යයි ස්වාමීනි, කළුවරේ හිටිය කෙනෙකුට එළියක් දුන්න වගෙයි!! වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි!! යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කරලා පෙන්නුවා වගෙයි!!' කිය කියා ගොඩාක් දේවල් කියල තියනව!!! !!! !!! ඇයි ඉතින් මහා බරපතල ප්‍රශ්ණයක්... අවුල් ජාලාවක්... ලිහිල ලිහිලා ගියාම කොච්චර සැනසිල්ලක්ද?? කොච්චර සැහැල්ලුවක්ද?? හැබැයි උඹල ඒ ඉස්සර මිනිස්සු කියපු එව්වා කියන්න ඕන වෙන්නේ නෑ... :P ඒ වෙනුවට දැන් උඹල හයියෙන් පුක හපාගනිල්ලා!!! :lol::lol: මොකද දැන් තොපිට සංසාරේ යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තාමත් පෙරුම් පුරාගෙන සංසාරේ යන්නම ඕනේ... ස්වර්ගෙට / දෙයිය ගාවට යන්නම ඕනේ... එකෙක් ඉන්නවා නම්, හොඳවයින් 'ගොං කරත්තයක්' හදාගනිල්ලා!!! :lol::lol: මොකද, මින් ඉදිරියට සංසාරේ... දෙයිය ගාවට... ස්වර්ගෙට... මොන තුත්තුකුඩියක ගියත් යන්න තියෙන්නෙ ගොං කරත්ත වලින් විතරයි!!! !!! !!! :rofl::rofl: හැබැයි එව්වට ගොන්නු ඕනෙත් නෑ... උඹල / තොපිල ඉන්නව නේ?? කරත්ත විතරක් තිබ්බම හොඳටෝම ඇති!!! 'මං' රාජකීය වෘෂභයෙක්... 'මං' රාජකීය වෘෂභ දේනුවක්... කියල හැමෝටම පේන්න, කරත්ත බෙල්ලෙ එල්ලගෙන, යන අහක පල!!! !!! !!! :rofl::rofl::rofl::rofl:


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ඊළඟට, අපි මේ ඉන්න ඕනෙම සත්වයෙකුට ලැබිල තියන පංච උපාදානස්කන්ධයක්, 'මතකයක්' ගැන කල්පණා කරලා බැලුවොත්, ඒ 'එක මතකයක්...' 'එක data set එකක්...' මේ වෙනකම් පැවතගෙන එද්දී, ඒකෙන් මේ උඹල අපි වගේ මිනිස්සු / දෙවියෝ / පෙරේතයෝ / තිරිසන් සත්තු / නිරිසත්තු වගේ නානාප්‍රකාර සත්වයෝ අනන්ත අප්‍රමාණ පිරිසක් අතීතයෙදි හැදිලා / ඉපදිලා තියනවා!!! !!! !!! ඒ වගේම, ඒ හැදිච්ච / ඉපදිච්ච සත්වයෝ හැම එකෙක්ගේම මතකයනුත් එකතුවෙවී... යාවත්කාල වෙවී / update වෙවී... පැවතගෙන ආව ඒ මතකයකට මින් ඉදිරියටත් දිගින් දිගට පවතින්න ඉඩ ලැබුණොත්, ඒ එකකින් තව අනන්ත අප්‍රමාණ නානාප්‍රකාර සත්ව පිරිසක් අනාගතේදීත් හැදෙනවා!!! !!! !!! එතකොට, කෙනෙකුට බලන්න / කල්පණා කරන්න පුළුවන් ඈතම ඈත අතීතයේ ඉඳල, හිතන්න / කල්පණා කරන්න පුළුවන් අනාගතයේ උපරිමය දක්වාම බැලුවත්, මේ මුළු විශ්වයේම තිබිල තියෙන්නෙත් / ඉදිරියට තිබුණොත් තියෙන්නෙත්, අනන්ත අප්‍රමාණ 'සත්ව වැල්' නැත්නම් 'සත්ව පෝලිම්' හදාපු / හදන, 'පංච උපාදානස්කන්ධ' තොගයක්ම... 'මතකයන්' තොගයක්ම... ඒත් නැත්නම් 'data sets' තොගයක්ම... විතරයි!!! !!! !!! ඒත් ඒවයෙ පැවැත්මට ස්වභාවධර්මයෙන් කාලෙන් කාලෙට හැදිච්ච / හැදෙන හැම සත්වයෙක්ම තාවකාලිකයි!!! !!! !!! අනික, ඔය එක පංච උපාදානස්කන්ධයක් පැවතගෙන ඇවිල්ල තියන / පවතින කාලයත් එක්ක බැලුවම, ඒ එකකින් හැදිච්ච / හැදෙන 'එක සත්වයෙක්ගෙ ජීවිත කාලය' කියන්නේ, ගණන් ගන්නවත් බැරි තරම් සුළු කාලයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිසට, "අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති!" (මහණෙනි, මේ සත්ත්වයා සංසාරෙට වැටුණේ කවදාද කියා මගේ බුදු නෙතටවත් පේන්නේ නැහැ) but, "අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයු!" (මහණෙනි, මේ මනුෂ්‍යාට ජීවත්වෙන්න තිබෙන්නේ ඉතාම කෙටි කාලයයි) කිය කියා හැම වෙලේම මතක් කර කර දුන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ වගේම, ඔය කාලෙන් කාලෙට ආරම්භ වෙච්ච සමහරක් 'පංච එව්වා' නැත්නම් 'data sets' මේ වෙනකොට ඒවයින් හැදිච්ච බුද්ධිමත් මනුෂ්‍යයෝ සත්‍යය අවබෝධ කරගෙන අරහත්වයට පත්වීම නිසා අවසාන වෙලා / නිරුද්ධවෙලා තියනවා!!! !!! !!! හැබැයි, අලුතෙන්ම ඉපදිලා පොට වරද්දගන්න ගොං සත්වයෝ නිසා සදහටම අලුත් 'අලුත් පංච එව්වා' නැත්නම් 'empty data sets' ලෝකෙට එකතුවෙනවා!!! !!! !!! ඒ එකතුවෙන ඒවයි... දැනට තියන ඒවයි... සේරම, කවදාහරි දවසක ඒවයෙනුත් බුද්ධිමත් මනුෂ්‍යයෝ හැදිලා සත්‍යය අවබෝධ කරන් අරහත්වයට පත්වෙනකම්ම ඉවරයක් නොවී දිගින් දිගටම පවතිනවා!!! !!! !!! ඒ අතරවාරෙදි එව්වයින් අනන්ත අප්‍රමාණ සත්වයෝ පිරිසක් ඉපදිලා... විඳව විඳව ඉඳලා... ජරාවට පත්වෙලා... මැරෙණවා!!! !!! !!! ඔන්න ඕක තමයි Nature එක!!! !!! !!! ඔන්න ඕක තමයි ස්වභාවධර්මය!!! !!! !!! හරිය???

    ආ... තව එකම එකක් තියනව. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අපිට කියල දීල තියනවා, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තමන්ට නෑදෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!! ඕනෙම කූඹියෙක් ගත්තත් ඒත් යම් ජීවිතයකදී උඹගේ ඥාතියෙක් තමයි!! උඹල ඔය රස කර කර කන්නේ, මොනයම් ජීවිතයකදී හරි උඹගේම අම්ම / තාත්ත / ගෑනි / මිනිහ / GF / BF / දුව / පුතා නැත්නම් වෙන මොකෙක් හරි නෑයෙක් වෙච්ච එකෙක්ගෙ මස් තමයි!!' එහෙම කියල!!! :rolleyes: අන්න ඒ කතාවේ නියම තේරුම මෙන්න මෙහෙමයි. මුලින්ම අපි ඔය ඉන්න තරමක් සත්වයන්ගෙන් අහඹු ලෙස... randomly... නැත්නම් අහුවෙච්ච අහුවෙච්ච තැනකින්... සත්තු දෙන්නෙක් අරගෙන, ඒ එකෙක්ගේ 'පංච එක' නැත්නම් මතකය 'A' අනික් එකාගේ මතකය 'B' කියල නම්කරගමු. අන්න එහෙම නම්කරගෙන, ඒවා මෙතුවක් කාලෙකට පැවතගෙන ඇවිල්ල තියන විදිය හොයල බැලුවොත්, ඔය A B දෙකෙන් හැදිච්ච / ඉපදිච්ච සත්තු, අවස්ථා බර ගානකදී එකිනෙකා මුණගැහිලා තියනවා!!! !!! !!! A තිබිච්ච බළලෙක් B තිබිච්ච මීයෙක්ව මරාගෙන කාල... ආයේ, B තිබිච්ච කොටියෙක් A තිබිච්ච මුවෙක්ව මරාගෙන කාල... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගෙ girl friend වෙලා... B තිබිච්ච එකියක් A තිබිච්ච එකෙකුගේ අම්ම වෙලා... A තිබිච්ච එකෙකුයි B තිබිච්ච එකෙකුයි හොඳම යාලුවෝ වෙලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච එකියක් කසාද බැඳලා... B තිබිච්ච එකෙක් A තිබිච්ච බල්ලෙක් ඇතිකරලා... A තිබිච්ච එකියක් B තිබිච්ච එකෙක්ගේ නැන්දම්මා වෙලා... A තියන එකෙකුයි B තියන එකෙකුයි හුනෝ දෙන්නෙක් හැටියට එකම ගෙදරකට set වෙලා... අන්න එහෙම මේ තියන තරමක් 'පංච එව්වා' (පංච උපාදානස්කන්ධ) එක එක විදියට කලවම් වෙවී... එක එක ජාතියේ සත්ව ජීවිත හැදි හැදී... සිද්ධවෙන කතන්දරයක්, 'මහා තුවාලයක්' තමයි මේ සංසාර කතාව!!! !!! !!! ඉතින් ඔය ඕනෙම පංච උපාදානස්කන්ධ දෙකක්... data sets දෙකක්... අරන් බැලුවොත්, මෙච්චර කාලයක් තිස්සේ කවලම් (shuffle) වෙවී පැවතගෙන එද්දී, ඒවයින් හැදිච්ච හැදිච්ච එවුන් මොකක් හරි එකම එක ජීවිතයකදී වත්, නෑයෝ / නෑදෑයෝ වෙලා හිටිය මතකයනුත් ඒවයි තියනවම තමයි!!! !!! !!! ඉතින් 'ඇත්ත කතාව' නොදන්න ඕනෙම කෙනෙක් ඒ මතකයන් ඇවිස්සිච්ච ගමන්, උන් උන් කලින් මුණගැහිලා තියනවා... උන් උන් කලින් නෑයෝ / නෑදෑයෝ වෙලා ඉඳල තියනව... කියල, හිතනවා!!! රැවටෙනවා!!! අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ, 'ගෙවාගෙන ආව සංසාර ගමනෙදි තොපිට නෑයෝ නොවෙච්ච කවුරුවත් නෑ!!' කිව්වේ!!! !!! !!! :D බොලා අපි හැමෝටම තියන පංච එව්වා දිගහැර දිගහැර බලන්න පුළුවන් නම්, ඒ හැම එකකම, කලින් ජීවිත වලදී එකට set වෙච්ච... මුණගැහිච්ච... මතකයන් ඕනේ පදම් ඇති!!! ඒවට රැවටුනොත් තමයි අබල් බබල් ඔක්කොම!!! නැත්නම් මොකුත් upset එකක් නෑ!!! !!! !!! :D:D ඒ වගේම, ඔය 'ජම්මාන්තර වෛරක්කාරයෝ' කියන එවුන්ව හැදෙන්න බලපාල තියෙන්නෙත්, කලින් අවස්ථාවල මුණගැහිච්ච වෙලාවල ඇදිච්ච / ඇමිනිච්ච 'කොකු' වල මතකයන් තමයි!!! :lol::lol: කලින් හිටිය මොක්කු හරි 'ඔටුවො' දෙන්නෙක් ඇනකොටාගත්ත එකක මතකයක් සිහිවෙලා ඒකට රැවටිච්ච පස්සේ කාලෙක හැදෙන වෙනින් 'ඔටුවො' දෙන්නෙක්... කිසිම සම්බන්ධයක් නැති, නිකම්ම නිකම් වෙන එවුන් දෙන්නෙක්... මිනී මරාගන්නවා!!! !!! !!! :rofl::rofl::rofl::rofl: ඔන්න ඔහොමලු වෙන්නේ!!! :D:D:D මේ... දැන් කොහොමද මස් කඩ කාරයෙක් වෙච්ච 'පුතෙක්', හරකෙක් / ඌරෙක් / එළුවෙක් / කුකුලෙක් මොකෙක් හරි මරන්න ලැස්ති වෙනකොට, ඒ සතා ඒ 'පුතා'ගෙම සීය / ආච්චි / තාත්ත / අම්ම / නැන්ද / මාම මොකා හරි හැදිලා තිබිච්ච පංච එකෙන්ම හැදිච්ච සතෙක් උනොත්??? :shocked: (හැබැයි ඒ 'සතා' මේක බලපු නැති එකෙක් වෙන්න ඕනේ!!! නැත්නම් වැඩේ upset වෙනවා!!! ;)) ඌ හිතයි නේද, 'ආ... මේ මගේ පුතා නේ!! එයා 'මාව' මරණ එකක් නෑ!!' කියල??? ??? ඒ උනාට අර 'පුතා' definitely ඒ 'සතාව' මරණවා!!! !!! !!! මොකද, (ඌ h's පුතෙක්!!! :lol::lol:) මස් කොච්චර රසද?? එව්වට කොච්චර ඉල්ලුමක් තියනවද?? එව්වයින් කොච්චර සල්ලි හම්බකරන්න පුලුවන්ද?? නේද??? තව ටික කලක් ඔහොම යමල්ලකෝ... ගව ඝාතකාගාර / කුකුල් කොටු / ඌරු කොටු / මස් කඩ / බිලි පූජා සේරටම වෙන දේ තොපිටම බලාගන්න පුළුවන් වෙයි... ;)

    හප්පච්චියේ... ගොං සංඝයන්ගේ 'මම නෙවෙයි' 'මගේ නෙවෙයි' 'ණිවන් දකින්න නම් මමත්වය / මමායනය පපායනය සේරම නැතිවෙන්න ඕනේ' කිය කියා තියන ගොං කතා වල හුළං අරින්න, මුළු විශ්වයම බාගෙට දිගහරින්න උනා :) අවුලක් නෑ... fit තමයි!!! දැන් උඹල කවුරු කවුරුත් 'අඳුරෙන් එලියට ඇවිල්ල' නේ?? නේද??? ඇයි ඉතිං ගොං සංඝයෝ විතරක් නෙවෙයි තොපි සේරමලත් හිතන් හිටියෙ, "මේ ඇහැට පේන, අතට අහුවෙන, ඇඟ නෙවෙයි 'මං' කියන්නේ... 'මම' ඉන්නේ... නැත්නම්, 'මගේ ආත්මය' තියෙන්නේ... මේ ඇඟවල් ඇතුලේ තමයි!!" කියල නේ?? **- දවසක් මං බුද්ධාගම අතහැරලා ගිහින් දෙයියෙක් බදාගන ඉන්න, මං හොඳට දන්න අඳුනන එකෙක්ගෙන් ඇහුව, 'ආත්මය තියෙන්නේ කොහෙද?' කියල. ඌ කිව්වා 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!!' කියල. :rofl::rofl::rofl: -** කස්ටිය හිතන් හිටියෙත්, 'මට' මේ ඇඟ නැති උනාට (මැරුණට) කමක් නෑ. එතකොට 'මං' වෙන ඇඟකට යනවා!! 'මං' හොඳට පින් කරලා ඊළඟ සැරේ මීට වඩා හොඳ ඇඟකට, දිව්‍ය එකකට නැත්නම් 'රජ වංසේ' එකකටම set වෙනවා!! කියල නේ?? නේද??? :lol::lol::lol: එහෙම ගිහිල්ල ගිහිල්ල මයිත්‍රී බුදුහාමුදුරුවොත් බැහැදැකල... උන්වහන්සේගෙනුත් බණ අහල... 'ප්‍රර්ථනා කරන බෝධියකින්' ඒ කියන්නේ, බුදු / පසේබුදු / මහරහත් කෙනෙක්ම වෙලා තමයි හුඟක් උන්දලා ණිවන් දකින්න බලන් හිටියෙ!!! :P ඒ මොකටද කියනවා නම්, තව කල්ප බර ගාණක් කුර ගෙවෙනකම් හිතේ හැටියට පෙරුම්පුර පුර 'සංසාරේ යන්න' තියන උවමනාවට :rofl::rofl::rofl: තව උන්දලා වගයක් මේ සත්ව ජීවිත වල කතාව ගැන මෙලෝ මගුලක් දන්නේ නැතත්, 'මම' කියල කෙනෙක් නෑ. මේ 'මම' නෙවෙයි!! ගිනි බෝලයක් කරකවනකොට ගිනි වලල්ලක් වගේ පෙනුණට, වළල්ලක් නෑ තියෙන්නේ බෝලයක් විතරයි!! අත මිට මෙලෙව්වම මිට විතරයි ඇඟිලි නෑ... දිගහැරියම ඇඟිලි විතරයි මිට නෑ... කිය කිය, අනම් මනම් බම්බු කතාවල් වගයක් කියව කියව හිටිය!!! එතකොට ඔය අන්‍යාගමික උන්දලා ස්වර්ගෙට යන්න... දෙයිය ගාවට යන්න... judgment day එක එනකම් ඉන්න... වගේ මහ හුඟක් දේවල් කරන්න බලාගෙන හිටිය!!! නැද්ද??? :rolleyes: **- මං උන්දලට නම් මොකුත් කියන්නේ නෑ!!! මොකද උන්ට මේ 'ඇත්ත' කලින් දැනගන්න ලැබුණේ නෑ නේ?? හැබැයි, දැන් උන් කාටවත් කිසිම අඩුවක් වෙන්න විදියක් නෑ!!! ඒ නිසා, මීට පස්සේ නම් මොකෙක්වත් පිස්සු කෙලින්න ලෑස්තිවෙන්න එපා!!! !!! !!! :growl::growl: -** ඉතිං, උඹල කවුරු කොහොම හිතාගෙන හිටියත්... මොනවා අදහගෙන හිටියත්... මේ ඇඟවල් අස්සේ එහෙම එලියට බැහැල 'යන්න' පුළුවන් මොකෙක්වත් නෑ!!! !!! !!! එලියට බැහැල යන්න තියා, මේ ඇඟ නැතුව 'ඉන්න' පුළුවන් මොකෙක්වත් ඇත්තෙත් නෑ!!! !!! !!!


     
    Last edited:

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මේ ත්රෙඅඩ් එකෙන් ලංකාවේ මිනිසුන්ගේ බුදුදහම පිලිබඳ දැනීම පේනවා .
    මොනවා හරි වැල් බයිලා ටිකක් ගහලා මම රහත් , මට මාර්ගඵල තියනවා කියලා කවුරුහරි කිව්වොත් ලංකාවේ වැඩිප්‍රමානයක් ඒක විස්වාස කරනවා . දමියා වගේ කෙනෙක් රහත් ද නැද්ද කියලා කියන්න තරම් වත් දහම පිලිබඳ දැනීම තියන අය එළකිරි එකේ කිහිප දෙනයි ඉන්නේ .
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ත්රෙඅඩ් එකෙන් ලංකාවේ මිනිසුන්ගේ බුදුදහම පිලිබඳ දැනීම පේනවා .
    මොනවා හරි වැල් බයිලා ටිකක් ගහලා මම රහත් , මට මාර්ගඵල තියනවා කියලා කවුරුහරි කිව්වොත් ලංකාවේ වැඩිප්‍රමානයක් ඒක විස්වාස කරනවා . දමියා වගේ කෙනෙක් රහත් ද නැද්ද කියලා කියන්න තරම් වත් දහම පිලිබඳ දැනීම තියන අය එළකිරි එකේ කිහිප දෙනයි ඉන්නේ .

    tho buduwela wentaa...
    laasthiwelaa hitapan yama rajjuruwo baha dakinna yanna!!! unda thota kiyala deyi man rahathda?? nadda?? kiyana eka!!!
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    tho buduwela wentaa...
    laasthiwelaa hitapan yama rajjuruwo baha dakinna yanna!!! unda thota kiyala deyi man rahathda?? nadda?? kiyana eka!!!
    කොච්චර අපි බෑන්නත් ඔරියන් තව හොදයි,,,උ මොනව උනත් උගෙ වචනය සන්වර කරගෙන ඉන්නවා,,එකටත් එක්ක මෙකා,,තු විතරක්,, මු තවම පරිනාමය නොවුනු කෑලෑ සතෙක් වගෙ මෙතන කුනුහරප කියන්නෙ
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කොච්චර අපි බෑන්නත් ඔරියන් තව හොදයි,,,උ මොනව උනත් උගෙ වචනය සන්වර කරගෙන ඉන්නවා,,එකටත් එක්ක මෙකා,,තු විතරක්,, මු තවම පරිනාමය නොවුනු කෑලෑ සතෙක් වගෙ මෙතන කුනුහරප කියන්නෙ

    thoth laasthiwelaa hitapiya yama rajjuruwo baha dakinna yanna!!! puluwan nam tho sanwara wachanenma adahana deyiyekuta kiyala berenna balaiya!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියා ගේ ලෙඩේ මේ දවස් වල වැඩි වෙලා . දමියා රහත් කියලා කියා ගන්න ගමන් බුදු හාමුදුරුවන්ටත් වඩා තමන් ඉහල බව අඟවා ගන්නවා . එහෙම අවස්ථා තමයි .

    1. නිවනට ලොකුම බාධකය වන මාරයා තමන් ගේ මිතුරෙකු කරගත් බව හා මිනිසුන් නිවන් දැක්කවීමට තමන් මාරයාව එකඟ කරගත් බව පැවසීම (මේක බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරිවුණු වැඩක් )
    2. බලෙන් හෝ මිනිසුන් නිවන් දක්කවා තමන්ට අපාය වැසීමට හැකිබව පැවසීම (මේකත් බුදු හාමුදුරුවන්ට කරන්න බැරිවුණු/අවශ්‍ය නොවුණු දෙයක්)

    * මගේ පරණ පොස්ට් බැලුවොත් තව දුරටත් දමියා ගැන හොඳ අවබෝදයක් ලබාගන්න පුළුවන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    thoth laasthiwelaa hitapiya yama rajjuruwo baha dakinna yanna!!! puluwan nam tho sanwara wachanenma adahana deyiyekuta kiyala berenna balaiya!!!
    ඔව් මම යන්න ලෑස්තියි යම රජුරුවො ගාවට,,මොකද මම පව් කරලා තියෙනවා,,එත් උපතින්ම උරුම උන බුදු දහමට නිගා වෙන දෙයක් මම කරලා නෑහෑ,,මම දෑනුත් මෙ ට්යිප් කරන්නෙ අපෙ නිර්මල බුදු දහම බොරු,,තක්කඩියන් ගෙන් ආරක්ශා කරගන්න වෑඩකටයි,,එ උබලා වගෙ තවම පරීනාමය නොවුමු වනචාරි මිනිස්සුන්ගෙන් අපෙ නිර්මල බුදු දහම ආරක්ශා කර ගන්න එක..එක කරලා මට අපායෙ ගියත් කමක් නෑහෑ,,මොකද හදවත දන්නවා මම බුදුන් වෙනුවෙන් යමක් කල බව..
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඔව් මම යන්න ලෑස්තියි යම රජුරුවො ගාවට,,මොකද මම පව් කරලා තියෙනවා,,එත් උපතින්ම උරුම උන බුදු දහමට නිගා වෙන දෙයක් මම කරලා නෑහෑ,,මම දෑනුත් මෙ ට්යිප් කරන්නෙ අපෙ නිර්මල බුදු දහම බොරු,,තක්කඩියන් ගෙන් ආරක්ශා කරගන්න වෑඩකටයි,,එ උබලා වගෙ තවම පරීනාමය නොවුමු වනචාරි මිනිස්සුන්ගෙන් අපෙ නිර්මල බුදු දහම ආරක්ශා කර ගන්න එක..එක කරලා මට අපායෙ ගියත් කමක් නෑහෑ,,මොකද හදවත දන්නවා මම බුදුන් වෙනුවෙන් යමක් කල බව..
    මාරයාගේ යාලුවෙකුට විරුද්ද වෙන නිසා ඔබතුමා අනිවාර්යයෙන් ම දිවය ලෝකේ යනවා .( හොඳට බලන්න දමියා හැමවෙලේම මාරයා ගැන ලියනකොට "මාර තුමා" කියලා ගෞරවයෙන් ලියන්නේ )
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔව් මම යන්න ලෑස්තියි යම රජුරුවො ගාවට,,මොකද මම පව් කරලා තියෙනවා,,එත් උපතින්ම උරුම උන බුදු දහමට නිගා වෙන දෙයක් මම කරලා නෑහෑ,,මම දෑනුත් මෙ ට්යිප් කරන්නෙ අපෙ නිර්මල බුදු දහම බොරු,,තක්කඩියන් ගෙන් ආරක්ශා කරගන්න වෑඩකටයි,,එ උබලා වගෙ තවම පරීනාමය නොවුමු වනචාරි මිනිස්සුන්ගෙන් අපෙ නිර්මල බුදු දහම ආරක්ශා කර ගන්න එක..එක කරලා මට අපායෙ ගියත් කමක් නෑහෑ,,මොකද හදවත දන්නවා මම බුදුන් වෙනුවෙන් යමක් කල බව..

    chula kamma vibangha suthraya... maha kamma vibangha suthraya... kiywala balala hitha hadagena hitapan. mama e deken thopi kelawagena iwarayi bawa pennannan!!! e man kiyapuwa neweyi... Gauthama Budurajaananwahanse Wadaala Deshanaa!!! !!! !!!
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    chula kamma vibangha suthraya... maha kamma vibangha suthraya... kiywala balala hitha hadagena hitapan. mama e deken thopi kelawagena iwarayi bawa pennannan!!! e man kiyapuwa neweyi... Gauthama Budurajaananwahanse Wadaala Deshanaa!!! !!! !!!

    සන්සුන් වෙයන් මචං. ස්කර්වී උඹට වඩා හොඳයි කිව්වෙ ඌ ක්‍රෝධයක් නැතුව පැහැදිලි කුණුහරුප කියනවා. උඹ එහෙම නෙමේ. ඒක නිසා මට වලතරයා උඹට වඩා 1000 ගුණයක් හොදයි. :)
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    දමියාට මේ වගේ මානසික රෝගයක් හැදෙන්න පෙර කල අකුසලයක් බලපාන්න ඇති
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    chula kamma vibangha suthraya... maha kamma vibangha suthraya... kiywala balala hitha hadagena hitapan. mama e deken thopi kelawagena iwarayi bawa pennannan!!! e man kiyapuwa neweyi... Gauthama Budurajaananwahanse Wadaala Deshanaa!!! !!! !!!
    බොරුවට ටයිප් කල මගුල් වලින් වෑඩක් නෑහෑ,,තමන්ගෙ හිතට එකගව වෑඩ කරපන්,,උබ වගෙ අනමයො නිසා තමයි අපෙ බුදු දහම හෑල්ලු වෙන්නෙ,,කාලකන්නි තොපිට ඉර හද පායන එකත් පුදුමයි මෙ ලොකෙ,,යකො මිනිස්සු ඉස්සරහා තමන්ගෙ ආගම හෑල්ලු කරන්න එපා
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    umba admin EK ekata witharayi bawa mathaka thiyaaganin!!!
    man thopi mokkuda kiyala detect karan godaaaaaak kal!!! !!! !!!

    tho kanne pana pitin wana welaa... mara wilaapa thiya thiyaa marila... aayi kalpa gaanakata goda enna nolabennayi!!! !!! !!!

    oya karma karma wipaka kiyana ewwa moka ewa wishwasa karanawada? / nadda? piligannawada? / nadda? kiyala care karanne naa!!! !!! !!!
    ewa wena widiyata wenawa witarayi!!! koyi pakayatath ekayi!!! !!! !!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    umba admin EK ekata witharayi bawa mathaka thiyaaganin!!!
    man thopi mokkuda kiyala detect karan godaaaaaak kal!!! !!! !!!

    tho kanne pana pitin wana welaa... mara wilaapa thiya thiyaa marila... aayi kalpa gaanakata goda enna nolabennayi!!! !!! !!!

    oya karma karma wipaka kiyana ewwa moka ewa wishwasa karanawada? / nadda? piligannawada? / nadda? kiyala care karanne naa!!! !!! !!!
    ewa wena widiyata wenawa witarayi!!! koyi
    pakayatath ekayi!!! !!! !!!


    අපි බලමුකෝ විඳවල මැරෙන්නේ උබද මමද කියල
    දැන් තෝ කලින් කියපු ශේප් රහත් වීමේ කලාවෙන් මේ කර්ම හුටපට එක්ස්පයර් වෙන්නේ නැද්ද ?