EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒවා බහිනවද..? :lol: හරි හරි... බැහැපුවා උස්සන් වරෙන්කෝ දැන්... :D

    ත්රෙඩ් එක පටන්ගත්ත ගමන්ම ගුනේ ලිඳේ වගෙ.. :lol:

    :baffled::frown:

    තොපි එකෙක්වත් කිව්වේ නෑ 4 දානවා කියලා....:angry::angry:
    කෝල් කරලා කිව්වටත් ණයයි..:baffled::baffled::dull::dull:

    :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    EK Married Club 3

    Who Posted?
    Total Posts: 14,490
    User Name Posts
    urajdrlk 3,217
    tharinda76 2,078
    kosandpol 1,958
    minipura 1,367
    malkavi 1,135
    Dinushasankalpa 814
    WICKILEAKS 624
    mldarshana 618
    Sun_Boy 514
    gayankuwait 370
    kingdewi 360
    vichi rox 272
    NO_MeRcY 158
    leeka 149
    Mr PERERA 144
    dj ice cold 127
    sameerasadaru 84
    yakshaya 64
    Po Di-Al 52
    Somapaala 47
    dath kimbula 44
    chamithcp 43
    ~Titi~ 33
    Honest-killer 25
    lasa.lasa 21
    kandya 15
    NUWAN BUWA 12
    Dulanzz 12
    dilrasan 11
    ms48mail 9
    Mozilla 8
    හිල්මන් 8
    *danushka* 6
    C.I.D 6
    Man Vs Wild 5
    119© 4
    twisted 4
    Nu1Dnk 3
    nadeera84 3
    nivish 3
    BC_Dilum 3
    Rangau2 3
    gayendra9*9 3
    Mal Baba 2
    hansa1018 2
    maheshsenadheera 2
    C h o p p e 2
    hrukmal 2
    95217 2
    dwpsg 2
    Hunter4U 2
    visitha1 1
    kelum.wijesooriya 1
    paralk 1
    mal pappa 1
    AD Udara 1
    lathanakola 1
    chucks 1
    englishpunk77 1
    yuzny 1
    Knorkasthur 1
    Shaa! 1
    0716aravinda 1
    spamcheck 1
    syed2011 1
    මම_වැඩ්ඩා 1
    MilkyLove 1
    amith077 1
    hancok 1
    sanath ekanayake 1
    vidura99 1
    bhanu perera 1
    Double max 1
    goldberg_bill 1
    HHMA 1
    Zeus 1
    hekelum 1
    pavithra_uk 1
    Thara85 1
    evastopay8019 1
    gceal 1
    Harshani Mapa 1
    chinthpri 1
    Kronic 1
    bolt 1
    rox2030 1
    leoshammi 1
    \UseR NamE 1
    rm1980 1
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලුතෙන් මේකට එන්ඩ ඉන්න උන්ට ඔහොමද කතා කරන්නෙ? එහෙනම් මං යනවා. බැඳගෙනම එන්නංකො......
    කොහේ යන්නද, ඔහේ හිටු.....:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    IGI ඉවර වෙලාද ආවේ....;):P

    :frown::growl: මෙයා මගුලක් කතා කරනවා.... අද උදේ ඉදන්, ප්‍රොජෙක්ට් පවර් ස්ටියරිං II ක්‍රියාත්මක කරා...... උදේ පටන් ගත්ත පාර දෙල්ගොඩ -> අලව්ව -> කුරුණෑගල -> කඩුගන්නාව -> ගම්පොල ගිහින්, යාන්තම් කඩුගන්නාවෙන් මෙන්න මේ දෙක හොයා ගෙන ආවේ 70 කට...... පට්ට බරයි.... තරි මාමාගේ උපදෙස් පරිදි, ගෙදර ආව ගමන් කාර් එකෙන් බෑවා..... දැන් නිකන් කොන්ද කැඩිලා වගේ දැනෙනවා...... :(

    20zp6hl.jpg


    මේවා ඉසුසු FTR ලොරි එකට එන ස්ටියරින් බොක්ස්...... :)

    14u81ea.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි එකෙක්වත් කිව්වේ නෑ 4 දානවා කියලා....:angry::angry:
    කෝල් කරලා කිව්වටත් ණයයි..:baffled::baffled::dull::dull:

    :shocked: අනේ සොරි බං..... මම ආව ගමන් ත්‍රෙඩ් එක වැටුනේ.... අමතක උනා කෝල් එකක් දෙන්න..... :( හැබැයි කෝල් කරලා කිව්වටත් ණයයි කිව්වට, මම තමා උඹට කෝල් කරේ..... ඒ වෙලාවෙත් අලව්වේ බං.... ගෙදර එනකොට 9යි.... :(
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: අනේ සොරි බං..... මම ආව ගමන් ත්‍රෙඩ් එක වැටුනේ.... අමතක උනා කෝල් එකක් දෙන්න..... :( හැබැයි කෝල් කරලා කිව්වටත් ණයයි කිව්වට, මම තමා උඹට කෝල් කරේ..... ඒ වෙලාවෙත් අලව්වේ බං.... ගෙදර එනකොට 9යි.... :(
    :shocked::shocked: අප්පා එච්චර රෑ වුනාද..හැමදාම කෝල් කරාම උඹනේ ගන්නේ කට් කරලා..:D:D කමක් නෑ ඒ ක්‍රමේ හොඳයි...:cool::cool:
    මමත් එද්දිම වගේ කනාවට දැක්කේ..යන්තම් ටැග් දෙකක් දා ගත්තා...:cool::cool: ඒකනිසා අවුලක් නෑ....
    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැමෝටම අපිව අමතකයි....:(:(

    :shocked: සොරි බං...... විකියා මාව කෑගල්ලේ ඉදන් කෝල් දිදී වද කරා ත්‍රෙඩ් එක දාන්න ඉක්මනට ගෙදර පල කියලා...... :( ගෙදර ආව ගමන් එලකිරියට ප්ලග් උනා....
     
    Status
    Not open for further replies.