EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක කොරන වෙලාවට මේකෙ පෝස්ට් එකක් දාගන්න නං පුලුවං වෙයි. දැං වෙනකං එච්චර තමා මේකෙ උනේ :lol:
    ඒක කොරන වෙලාවට කව්ද පෝස්ට් දාන්නේ....:shocked::shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක කොරන වෙලාවට කව්ද පෝස්ට් දාන්නේ....:shocked::shocked:
    අමුඩෙ ඕක කරන වෙලාවට පුක මෙකෙ පෝස්ට් එකක් දානවා :lol:
     

    kingdewi

    Well-known member
  • බැඳලත් ෆන්එකේ
    funny-animation-27.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked: අප්පා එච්චර රෑ වුනාද..හැමදාම කෝල් කරාම උඹනේ ගන්නේ කට් කරලා..:D:D කමක් නෑ ඒ ක්‍රමේ හොඳයි...:cool::cool:
    මමත් එද්දිම වගේ කනාවට දැක්කේ..යන්තම් ටැග් දෙකක් දා ගත්තා...:cool::cool: ඒකනිසා අවුලක් නෑ....
    11.gif
    11.gif

    :oo: මම ඉතින් ආයේ ගන්නවා තවම ඉගෙන ගන්න එකා නිසා....... ඔව් බං රෑ උනා.... විකියා කියපු නිසා ගම්පොල පැත්තට ගියා පවර් බොක්ස් බලන්න..... ඒ හරියේ නෑ ලොකු ඒවා.... අන්තිමට කඩුගන්නාවේ තැනකින් තමා ඔය පවර් බොක්ස් දෙක ගෙනාවේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් වාහන වලට ජපන් කැලි අමුණලා මොනවා වෙයිද මන්ද....:baffled:
    මේ පාර වමට කැපුවම දකුණට නෙවයි, උඩවත් යයිද....:lol:

    :frown::frown: මෙන්න මේකට එන බොක්ස් එක ගෙනාවේ..... ආයේ ඉතින් ලොවෙත් නෑ...... :)

    Isuzu-FTR-800,64050626.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්..පට්ට අත්දැකීම් ගන්න පුළුවන් ලසෝ...:rofl::rofl:
    පවර් ස්ටියරින් දාන හැටි..වාහන විකුණන හැටි..වීල් එලයිමන්ට් කරන හැටි..කසිප්පු පෙරන හැටි..වගේ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන්...:lol::lol:

    :rofl::lol: අනිත් අත්දැකීම් කියන්න බෑ නේ උඹලා වගේ ලපටි උන් ඉන්න නිසා මෙතන.......!! :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    g.m.:)

    නෑ, ටැග් ටික දාගන්න හැදුවේ. දාගත්ත නම් උඹලටම තමා දෙන්නේ.....:cool:
    ඔය ෆේක්‌ එකක් හදුවමයි.....:sorry:

    :(:( බලපන් අපි ෆේක් එකක් හැදුවොත්, ටැග් දාගන්නවත් බෑ....... :rofl:
     
    Status
    Not open for further replies.