Ayeth Punthi Kaaleta...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා ඕකට පොඩි අප්සෙට් එකක් තියෙනවා ඉස්සර ඉදන්ම:sorry:.ලස්සන ඒවා පේන්නේ කැතට:eek:.

    එහෙම එකක් ද? එහෙනම් ඉතින් කාගෙවත් අකුරු ලස්සනට ‍පේන එකක් නෑ ටයිප් කරපුව ඇරෙන්න :lol::lol:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :frown:

    පිස්සුවත් සාපේක්ශයි සහෝ:rofl:.හොදටම පිස්සු ඔයාට මාව පිස්සෙක් වගේ පේන එකත් සාදරනයි සහෝ:lol:.

    අයියගේ වයර් මාරුවෙලා උදේ ඉදන්ම... diagnosis කරගත්තනම් හොදයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයියගේ වයර් මාරුවෙලා උදේ ඉදන්ම... diagnosis කරගත්තනම් හොදයි
    :oo::oo::oo:
    අනේ මන්දා සහෝ ඔයා මොනවා කියවනවද කියලා:lol:.off topic යනවා වගේ ත්‍රේඩි එක ත්‍රේඩි එකට අදල දෙයක් කතාකරන්න සහෝ:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    522407_449480291755366_1553143082_n.jpg
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :oo::oo::oo:
    අනේ මන්දා සහෝ ඔයා මොනවා කියවනවද කියලා:lol:.off topic යනවා වගේ ත්‍රේඩි එක ත්‍රේඩි එකට අදල දෙයක් කතාකරන්න සහෝ:dull:

    Ha!!
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    උත්සහයනම් සාර්ථකයි පොඩ්ඩක් වැරදි තිබුණත් :rofl:

    එළකිරි අඩවියේ අකුරුට ගිය කාලේ
    බයිලා කුරුටු ගී වැල් ලිවුවයි රාලේ
    සිහල ඇදුරු හැම ආවත් අද කාලේ
    මේ වැකි කියවනව බොරු එය දැනගනු රාලේ

    සිරා කවියක්නේ අයියා.
    අයියමද ලිව්වෙඅ...
    පට්ටයි ඇ........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13860402 said:

    සිරා කවියක්නේ අයියා.
    අයියමද ලිව්වෙඅ...
    පට්ටයි ඇ........

    ලිවුවෙනම් මං තමයි මල්ලි. ඒත් ඒක කැතයි :D ස්තූතියි ඔයාට :D


    :lol::lol:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    උබ පොඩි කාලේ මල්ලිගේ ඔලුව දෙපාරක් පැලුවලු නේද

    මමත් ඉසසරහ ගෙදරක ඉන්න එකෙක්ගේ ඔලුව පැලුවා පොඩිකාලේ Batista Bomb එක ගහලා :(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඉසසරහ ගෙදරක ඉන්න එකෙක්ගේ ඔලුව පැලුවා පොඩිකාලේ Batista Bomb එක ගහලා :(:(
    මම එකෙක්ගේ ඔලුව පැලුව
    මම ඉස්කෝලෙදි ගලක් ගැහුවා ඒ එක්කම එකෙක් ඔලුව අල්ලාගෙන අන්න ගත්ත
    ලේ එකයි.මට හොදටම විශ්වාසයි මම ගහපු ගල වැදුන කියල.කවුරුත් එක දැක්කෙ නෑ.මමත් දන්නෙ නෑ වගේ හිටිය.පහු වෙනිදා උන්ගේ අම්මත් ආව මතකයි.අපේ වැන් එකේ යන කෙල්ලෙක් හිටිය නම නම් මතක නෑ සුදු කියල කිව්වේ.එකී විතරයි දන්නෙ.
    ඔලුව කැඩුවේ ඔයා නේද කියල එකී ටික වෙලාවක් ගිහින් ඇහුව
    සින් එක උනේ දෙක වසරේ