![]()
යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!!
යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්....
කලින් හිටපු මගේ
එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ.....
තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්......
ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ......
![]()
හික් හික්.... මම හිතන්නේ ස්පෑම් චෙක් බැදලා නෑ.....![]()
Quoted
Nangiyo mehe enna balanna mekage Pera waradi



එකට
තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්......
හික්ස්.....
දෙන්නට දෙන්නා අදුරනවා බං.......!!
මේ ගැන මුකුත් නොකියමි......!!








