EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked::shocked: :frown::growl: යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!!

    :frown::frown: යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්.... :rofl: කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ..... :no: තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්...... :rofl: ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ...... :(

    හික් හික්.... මම හිතන්නේ ස්පෑම් චෙක් බැදලා නෑ..... :rofl::no:

    Quoted
    Nangiyo mehe enna balanna mekage Pera waradi:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    menna meka avilla....:lol:

    :cool: අද ඔෆිස් එකේ පට්ට බිසි වෙලා හිටියේ.... හෙටත් නිවාඩු..... හෙට වැඩ ගොඩක් තිබේ..... ගැරේජ් එකට යන්න.... පංචිකාවත්තේ යන්න..... ළමා නිවාසෙට දානයක් දෙන්න....... ආ..... තව කාගෙද එකෙක්ගේ බර්ත්ඩේ එකකුත් තියෙනවලු......!! :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබගේ ෆකින් එක්ස්පිරියන්ස් බොක්ස් එක හරිද :eek:

    :cool: හෙට තමා එකකට සෙට් කරන්නේ.... අනිත් එකට ඉරිදට..... මේ දවස් වල පිස්සු වගේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොරි සොරි වැරදුන
    ඊයේ ඕක පවර් ඉස්ටිරියන් බොක්ස් එකක් හොයන්න නුවර ආව :lol:

    ගත්ත පෙට්ටියෙ ෆොටෝ වගේකුත් දාලා තිබ්බෙ..

    :oo: විකියා කසියා ගහලා ත්‍රෙඩ් එක හරියට කියවලා නෑ...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ ඔන්න අද දවසට මේ ත්‍රෙඩ් එක කාලා ඉවරයි..... හෙට සෙට් වෙමු.... හැමෝටම සුභ රාත්‍රියක්..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොරි සොරි වැරදුන
    ඊයේ ඕක පවර් ඉස්ටිරියන් බොක්ස් එකක් හොයන්න නුවර ආව :lol:
    ගෙදර තියෙන බොක්ස් එකට මොනවා වෙලාද...:eek:
    ඒකේ පවර් නැතිළුද....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: :frown::growl: යකෝ මගේ ටැග් දෙකයි තියෙන්නේ.....!!

    :frown::frown: යකෝ මම ෆේක් එක හැදුවෙත් TechSmartLanka කියලා.... යකෝ මගේ ෆේක් නෑ.....තියෙන්නේ ඔක්කොම මගේම ඔරිජිනල්.... :rofl: කලින් හිටපු මගේ :love: එකට හදලා දුන්න එකක් තියෙනවා..... පාස් වර්ඩ් මතක නෑ..... :no: තව එකක් තිබ්බා.... ඒක නිව්ස් අප්ඩේට් දෙන්න හදාපු එකක්...... :rofl: ඒ දෙකේම පාස් වර්ඩ් මතකත් නෑ.... දීපු ඊමේල් මතකත් නෑ...... :(

    හික් හික්.... මම හිතන්නේ ස්පෑම් චෙක් බැදලා නෑ..... :rofl::no:
    නඩු භාණ්ඩ.........:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: අද ඔෆිස් එකේ පට්ට බිසි වෙලා හිටියේ.... හෙටත් නිවාඩු..... හෙට වැඩ ගොඩක් තිබේ..... ගැරේජ් එකට යන්න.... පංචිකාවත්තේ යන්න..... ළමා නිවාසෙට දානයක් දෙන්න....... ආ..... තව කාගෙද එකෙක්ගේ බර්ත්ඩේ එකකුත් තියෙනවලු......!! :baffled::dull:
    හිටපිය හෙට උදේම ගේම දෙන්නම්....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Red_bus.gif

    බස් රත්නේ, ත්‍රෙඩ් කන්නා, ලැප් කන්නා, දෙකොන ගින්නා, විලක්කුවා ............. ආදී නම් බර ගණනකින් හැඳින්වෙන,;)
    හැමදාම ලිඳට වැටෙන, :baffled:
    මේ දිනවල project IGI හි යෙදී සිටින අපේ අතිජාත මිත්‍රයා "යුරාජ්" සොයුරාට සුබම සුබ උපන්දිනයක් වේවා.........:cool::cool::cool:

    Getting_older.gif

    260556_322711701159265_1028204601_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Status
    Not open for further replies.