දත් ගලවන ලා තෝරා එවාප න්
කොට කොට දුවන රා තෝරා එවාප න්
පොත් මිටි බඳින යා තෝරා එවාප න්
කාන්තාරෙ වා තෝරා එවාප න්


දත් ගලවන ලා තෝරා එවාප න්
කොට කොට දුවන රා තෝරා එවාප න්
පොත් මිටි බඳින යා තෝරා එවාප න්
කාන්තාරෙ වා තෝරා එවාප න්


මම නම් කාර් එකේ පවර් මිරර් එක වැඩ නෑ.... ක්ලේම් කරලා දාන්න ඉන්නේ කොහේ හරි වැදුනා කියලා......බලාපිය ඔය තියෙන්නේ එලකිරි වගේ...... තරි උඹ අද කොට්ටාව පැත්තේ එහෙම යන්නේ නැද්ද බං.... අර අතුරුගිරිය පාරේ තියෙන ඈණ කඩේ අද ඈරලද දන්නේ නෑ.....??
![]()

තව මොන තමන්ගේ තැනක්ද,
තාත්තගේ එක පුතාට කොහොමත් අයිතියි, ශේප් එකේ තාත්තත් එක්ක හිටු......![]()
හිට්ලර් සහ මාර පුත්රයෝ...... 
දත් ගලවනා ලා කිඹුළා නොවේ දෝ....
කොට කොට දුවන රා යූ-රා නොවේ දෝ.......
පොත් මිටි බදින යා තරියා නොවේ දෝ .....
කාන්තාරෙ වා ඔටුවා නොවේදෝ..............
මේකත් කියපල්ලා කෝ..............
යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා
කසිප්පුවා......!! 
umba hithuwada matath ana ona kiyala ?![]()
ඕකනේ හිට්ලර් වැඩේ..... මම කිව්වේ, උඹ ඒ පැත්තේ යනවා නම්, ඒක ඈරලද කියලා බලලා කියපන් කියලා..... අවුලක් නෑ.... Acer ලැපක් තියෙනවා.... ඒක මස් කරලා ඉවර වෙලා ගිහින් එනවා....... 
ඕකනේ හිට්ලර් වැඩේ..... මම කිව්වේ, උඹ ඒ පැත්තේ යනවා නම්, ඒක ඈරලද කියලා බලලා කියපන් කියලා..... අවුලක් නෑ.... Acer ලැපක් තියෙනවා.... ඒක මස් කරලා ඉවර වෙලා ගිහින් එනවා.......
![]()
යකෝ පන්විකාවත්තෙ පහලට ගියාම තියෙන්නෙ ඇන කඩනෙ. ඒවාගෙත් නැද්ද ඔය ඇන ?
වානේ ඈණ ඕනා කරන්නේ බං..... යකඩ ඈණ දැම්මොත්, රවුම් දෙකක් කරකවද්දි, පවර් ස්ටියරින් බොක්ස් එක බිම තියෙයි.......!! 
මූ මොකෑ මේ බටර් ගාන්නේ![]()


බටර් නෙවේ බොල
ඇත්තටම කිවුවෙ !


ada nam godak kada wahala ban
හුටා.... එහෙනම් ගිහින් වැඩක් නැති වෙයිද....?? ආ..... චතුරිකාගේ ගෙවල් ඒ පැත්තේ.... එයාට කියන්න ඕනා, කඩේ ඈරලද බලන්න කියලා......

එක්කො කන්න, එහෙම නැත්තං...![]()
!තාම නම් කන්න ඇරෙන්න වෙන දේකට බටර් ගාන්න ඕන නෑ ,
,හැබැයි ඉතින් සමහර උන්ට නම් ඇඳට බටර් කාලක් බාගයක් ගෙනියන්න වෙන වයසලු ඕං![]()

ජබොක් සද්දයක් ඈහුනා...... 
යකෝ ඇඳට බටර් ගෙනියන්න මොනවටද කියලා උඹ දන්නවාද ?![]()
උඹ ගෙනියනවද ?
![]()
මම නං ගෙනියන්නෙ නෑ, හැබැයි උඹ නං ඇඳේ බටර් ගාගෙන මොකක් හරි කරනවා වගෙ..![]()
මම මුලින්ම කිවුවෙ ඕන නෑ තාම කියල
ලොං හැලුනම බලමු![]()
ඇඳේඳි බටර් ඕන මෝනාටද කියලා උඹට වැටහෙන්නෙ නෑ වගේ..![]()
වැටහේ වැටහේ !![]()
කොසා ජබොක්![]()

ඈති යාන්තම් උඹලා ඕකාව ජබොක් කරගත්තා.......

apinam tawama signal... atha thamai pawichchi wenne.....
එහෙනම් සිංගල් , ඩබල් උනහම වරෙන් මේ පැත්තේ..... 
හුටා.... එහෙනම් ගිහින් වැඩක් නැති වෙයිද....?? ආ..... චතුරිකාගේ ගෙවල් ඒ පැත්තේ.... එයාට කියන්න ඕනා, කඩේ ඈරලද බලන්න කියලා......
![]()
![]()

ඊයෙ රෑ පෝස්ට් සේරම ආයෙ දකිනකොට කොහොමද ආතල් එක![]()

මේ ත්රෙඩ් කන්නා ඉන්නකම් උඹලට ඒවායින් අඩුවක් පාඩුවක් නෑ..... 
