EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් ගලවන ලා තෝරා එවාප න්
    කොට කොට දුවන රා තෝරා එවාප න්
    පොත් මිටි බඳින යා තෝරා එවාප න්
    කාන්තාරෙ වා තෝරා එවාප න්

    :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8741_187815544676641_1880757521_n.jpg


    මේ සීන් එක ඈත්තද බං.....?? පොඩි වාහනයක් නිසා, මුන් ක්ලේම් එක දෙන්නේ නැතුව ඈති...... කොයි ඉන්ෂුවරන්ස් එකත් එකයි..... ගානට වෙලාවට, අළුත් කිරීමේ නිවේදන නම් එවනවා..... ඒ උනාට ක්ලේම් එකක් ගන්න ගියහම..... :angry: මම නම් කාර් එකේ පවර් මිරර් එක වැඩ නෑ.... ක්ලේම් කරලා දාන්න ඉන්නේ කොහේ හරි වැදුනා කියලා......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: බලාපිය ඔය තියෙන්නේ එලකිරි වගේ...... තරි උඹ අද කොට්ටාව පැත්තේ එහෙම යන්නේ නැද්ද බං.... අර අතුරුගිරිය පාරේ තියෙන ඈණ කඩේ අද ඈරලද දන්නේ නෑ.....?? :oo:

    umba hithuwada matath ana ona kiyala ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව මොන තමන්ගේ තැනක්ද,
    තාත්තගේ එක පුතාට කොහොමත් අයිතියි, ශේප් එකේ තාත්තත් එක්ක හිටු......:cool:

    :cool: හිට්ලර් සහ මාර පුත්‍රයෝ...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් ගලවනා ලා කිඹුළා නොවේ දෝ....
    කොට කොට දුවන රා යූ-රා නොවේ දෝ.......
    පොත් මිටි බදින යා තරියා නොවේ දෝ .....
    කාන්තාරෙ වා ඔටුවා නොවේදෝ..............


    මේකත් කියපල්ලා කෝ..............

    යුනි මෝ එකේ පලු පලු කර ..........ගලවන්නා
    මහින්දයා ගේ හොම්බට බැට ............දෙන්නා
    සිගරට් ගසා තනි යහනේ සැත...........පෙන්නා
    කවුද කියව් මැරිඩ් ක්ලබ් එකෙ බම්.......මන්නා

    :shocked: කසිප්පුවා......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    umba hithuwada matath ana ona kiyala ? :frown:

    :shocked: ඕකනේ හිට්ලර් වැඩේ..... මම කිව්වේ, උඹ ඒ පැත්තේ යනවා නම්, ඒක ඈරලද කියලා බලලා කියපන් කියලා..... අවුලක් නෑ.... Acer ලැපක් තියෙනවා.... ඒක මස් කරලා ඉවර වෙලා ගිහින් එනවා....... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඕකනේ හිට්ලර් වැඩේ..... මම කිව්වේ, උඹ ඒ පැත්තේ යනවා නම්, ඒක ඈරලද කියලා බලලා කියපන් කියලා..... අවුලක් නෑ.... Acer ලැපක් තියෙනවා.... ඒක මස් කරලා ඉවර වෙලා ගිහින් එනවා....... :)

    ada nam godak kada wahala ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ පන්විකාවත්තෙ පහලට ගියාම තියෙන්නෙ ඇන කඩනෙ. ඒවාගෙත් නැද්ද ඔය ඇන ?

    :oo: වානේ ඈණ ඕනා කරන්නේ බං..... යකඩ ඈණ දැම්මොත්, රවුම් දෙකක් කරකවද්දි, පවර් ස්ටියරින් බොක්ස් එක බිම තියෙයි.......!! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ada nam godak kada wahala ban

    :shocked: හුටා.... එහෙනම් ගිහින් වැඩක් නැති වෙයිද....?? ආ..... චතුරිකාගේ ගෙවල් ඒ පැත්තේ.... එයාට කියන්න ඕනා, කඩේ ඈරලද බලන්න කියලා...... :cool: ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක්කො කන්න, එහෙම නැත්තං... :P

    :shocked:

    !තාම නම් කන්න ඇරෙන්න වෙන දේකට බටර් ගාන්න ඕන නෑ ,
    ,හැබැයි ඉතින් සමහර උන්ට නම් ඇඳට බටර් කාලක් බාගයක් ගෙනියන්න වෙන වයසලු ඕං :shocked:

    :rofl::lol: ජබොක් සද්දයක් ඈහුනා...... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ඇඳට බටර් ගෙනියන්න මොනවටද කියලා උඹ දන්නවාද ? :P

    :shocked: උඹ ගෙනියනවද ?:shocked:

    මම නං ගෙනියන්නෙ නෑ, හැබැයි උඹ නං ඇඳේ බටර් ගාගෙන මොකක් හරි කරනවා වගෙ.. :P

    මම මුලින්ම කිවුවෙ ඕන නෑ තාම කියල :cool:
    ලොං හැලුනම බලමු :lol:

    ඇඳේඳි බටර් ඕන මෝනාටද කියලා උඹට වැටහෙන්නෙ නෑ වගේ.. :P

    වැටහේ වැටහේ !:lol:

    කොසා ජබොක් :lol:

    :rofl::lol: ඈති යාන්තම් උඹලා ඕකාව ජබොක් කරගත්තා....... :D :) :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හුටා.... එහෙනම් ගිහින් වැඩක් නැති වෙයිද....?? ආ..... චතුරිකාගේ ගෙවල් ඒ පැත්තේ.... එයාට කියන්න ඕනා, කඩේ ඈරලද බලන්න කියලා...... :cool: ;)

    :love:
     
    Status
    Not open for further replies.