උඹලනම් කොහොම කොහොම හරි ගනී
මට තමා කොළඹට ගාටන්න වෙන්නෙ
!![]()
ඈයි යකෝ දැන් ලබන 16/17 අපි සෙට් වෙන දවසට, මම අරන් එන්නම් ඔය ටික කිඹුල් මාමිගෙන්..... 
උඹලනම් කොහොම කොහොම හරි ගනී
මට තමා කොළඹට ගාටන්න වෙන්නෙ
!![]()
ඈයි යකෝ දැන් ලබන 16/17 අපි සෙට් වෙන දවසට, මම අරන් එන්නම් ඔය ටික කිඹුල් මාමිගෙන්..... 
අම්මප මු කාගෙන කාගෙන එන හැටි දැක්කම වෙව්ලනවා !!![]()

තවම මේ පටන් ගත්තා විතරයි..... අද කොහොම හරි මේක කාලා ඉවර කරන්න ඕනා...... 
!සිරාවට බන් ,,එකම පෝස්ට් එක ආයෙ ආයෙ බම්ප් වෙද්දි වෙවුලනව !![]()
උඹලා එහෙනම් මට කියන්නේ මේ ත්රෙඩ් කන එක නවත්වන්න කියලද.....??

lassanata kathawa hadala tiyenawa quote karala.... Elakiri +8![]()
![]()

ස්තූති..... 
මැරී කරන්නෙ උඹෙ දකුනු අතද ? වම් අතද ?මටත් මැරි කරන්න ඕන![]()
පැන්සල කියල මඟුල් සොෆ්ට් එකක් බන් සිංහල වලට යූස් කරන්නෙ .
.ඒකෙ අවුලක්
ඔය මොන පයන්නක්ද...... ෆයර්ෆොක්ස් දාගෙන, qsfox add-on එක දාගන්න...... 
උදේ කිං රත්නෙගෙ මූන සේදුවා, සංකපාල රත්නෙව නාවලාම ගත්තා වගේ..![]()


ඕකා ඔය පෝස්ට් එක ක්වෝට් කරන්න පැයක් වත් යයි....
තාම පිටිපස්සෙ ඉන්නෙ
![]()


හෙට උදේම බලමු![]()
ඊයේ වෙලාවක් තිබ්බේ නෑ මේ පැත්තේ එන්න.... බස් එකේ පවර් වැඩේට අඩු පාඩු හොයන්න ගියා...... 
අප්පිරියයි යකෝ පරණ පෝස්ට් ආයේ දකිද්දි...කියවල විතරක් නිකන් හිටපන්කෝ...
![]()