EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    kingdewi

    Well-known member
  • kidkraft-transportation-city-train-set-550.jpg

    බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kidkraft-transportation-city-train-set-550.jpg

    බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !
    lego නං ඔය සයිස් එවා 4000ට නෑ. 12-15ක් වගෙ වෙයි. චීන ඒවා නං සමහර විට තියෙයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෑන්ක්ස් ගයාන් මචන් මම පික් එකක් එවන්නම් .
    11.gif

    kidkraft-transportation-city-train-set-550.jpg

    බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !

    ඔකෙ මචන් මම බලල කියන්නම් දැන්ම එවන්න කාවත් සෙට් උනෙ නැත්නම් ජනවාරි මුල තමයි
    එවන්නෙ :cool: පරක්කුද? කාව හරි සෙට් උනොත් ඉට කලින් එවන්නම් :nerd:
     
    kingdewi

    Well-known member
  • 11.gif

    ඔකෙ මචන් මම බලල කියන්නම් දැන්ම එවන්න කාවත් සෙට් උනෙ නැත්නම් ජනවාරි මුල තමයි
    එවන්නෙ :cool: පරක්කුද? කාව හරි සෙට් උනොත් ඉට කලින් එවන්නම් :nerd:
    එල මචන් බලල ගාන කියපන්කෝ ..උඹට ෆ්රී වෙලාවක බලපන් මචන් :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒත් මචන් එච්චර බජට් එකක් නෑ නෙ ඔය දේට වියදම් කරන්න :(
    ඔව් බං.. අපි පොඩී කාලෙදි හම්බුන ලෙගො සෙට් තමා අපේ පොඩි උන්ට දීලා තියෙන්නෙ.. :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දන්න එකෙක් කියපල්ලකෝ .පු.ලි.දෙ One day service එක ගැන .
    .දවසම කස්ට කන්න වෙයිද ?
    නාරාහේන්පිට කොයි හරියෙද ඕක තියෙන්නෙ ?
    දන්න තරමින් නාරාහේන්පිට නෙමේ ජාවත්ත පාරේ තියෙන්නේ..:):)
    මුලින් ග්‍රාමසේවක ළඟට ගිහින් සේරම වැඩ ටික කරන් oneday service යන්නේ කිව්වම එය documents ටික කවරෙක දාල සීල් කරලා අපිට දෙනවා..අපි ඒ කවරේ අරන් කෙලින්ම ගිහින් එතනට දුන්නම හරි..:yes::yes:
    උදේම යන තරමට ලේසි..අපේ අයියගේ id එක ගත්ත උදේ 10-11 වෙද්දී..හැබැයි උදේම ගිහින් පෝලිමේ ඉඳල..උදේම කිව්වේ 7 විතර වෙද්දී එතනට ගිහින්..:):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල මචන් බලල ගාන කියපන්කෝ ..උඹට ෆ්රී වෙලාවක බලපන් මචන් :)

    එලස් ගාන ප්‍රශ්නයක් නැහැ එ ගැන හිතන්න එපා තියෙනවාද කියලා අනිද්දා වෙනකොට කියන්නම් :cool:
     
    kingdewi

    Well-known member
  • ඔව් බං.. අපි පොඩී කාලෙදි හම්බුන ලෙගො සෙට් තමා අපේ පොඩි උන්ට දීලා තියෙන්නෙ.. :(
    ඒ කියන්නෙ ඒව සුපිරි බඩු :cool:
    දන්න තරමින් නාරාහේන්පිට නෙමේ ජාවත්ත පාරේ තියෙන්නේ..:):)
    මුලින් ග්‍රාමසේවක ළඟට ගිහින් සේරම වැඩ ටික කරන් oneday service යන්නේ කිව්වම එය documents ටික කවරෙක දාල සීල් කරලා අපිට දෙනවා..අපි ඒ කවරේ අරන් කෙලින්ම ගිහින් එතනට දුන්නම හරි..:yes::yes:
    උදේම යන තරමට ලේසි..අපේ අයියගේ id එක ගත්ත උදේ 10-11 වෙද්දී..හැබැයි උදේම ගිහින් පෝලිමේ ඉඳල..උදේම කිව්වේ 7 විතර වෙද්දී එතනට ගිහින්..:):)
    තෑන්ක්ස් මල්ලි !:)
    එලස් ගාන ප්‍රශ්නයක් නැහැ එ ගැන හිතන්න එපා තියෙනවාද කියලා අනිද්දා වෙනකොට කියන්නම් :cool:

    පිස්සු කෙළින්න නම් එපෝ ..මට ගාන කියපන් හරිද ??:growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කියන්නෙ ඒව සුපිරි බඩු :cool:
    ලෙගෝ නං සුපිරිම තමයි මචෝ.. ඒ කොලිටිය හින්දාම තමයි ඒකට නමයි, අස්ප ගානයි දෙකම තියෙන්නෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලෙගෝ නං සුපිරිම තමයි මචෝ.. ඒ කොලිටිය හින්දාම තමයි ඒකට නමයි, අස්ප ගානයි දෙකම තියෙන්නෙ..

    අර ත්‍රෙඩ් එක වහාලානෙ :(
     
    Status
    Not open for further replies.