!උඹට පී ඇම් එකක් දැම්ම මචන්![]()
nahane mata awe nah ?// mokkda damme machan rthawa parak ewanna pm avillaa naha
![]()
හුටා තැපැල් පරක්කුයි![]()
whiskey tango foxtrot..awaa awaa eke pic ekak nadda thiyenawanam denna
![]()


ළික පුඳේ කියන එකනේ !![]()
රත්නෙ සාමාන්‍යයෙන් ඉන්න තත්වෙනෙ බං![]()


lego නං ඔය සයිස් එවා 4000ට නෑ. 12-15ක් වගෙ වෙයි. චීන ඒවා නං සමහර විට තියෙයි..![]()
බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !
lego නං ඔය සයිස් එවා 4000ට නෑ. 12-15ක් වගෙ වෙයි. චීන ඒවා නං සමහර විට තියෙයි..

amazon.com තියනවා USD 200+..![]()
බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !
හැබැයි quality එකත් ඒවගේම තියනවා ලෙගෝ වල..ඔවු බන් ලෙගො ඒව ගනන් වෙන්නෙ නමටනේ![]()
amazon.com තියනවා USD 200+..
හැබැයි quality එකත් ඒවගේම තියනවා ලෙගෝ වල..

තෑන්ක්ස් ගයාන් මචන් මම පික් එකක් එවන්නම් .
![]()
බජට්ටුව 4000 ක් විතර !!හොයන්න පුලුවන් වෙයිද මන්ද !
පරක්කුද? කාව හරි සෙට් උනොත් ඉට කලින් එවන්නම් 
එල මචන් බලල ගාන කියපන්කෝ ..උඹට ෆ්‍රී වෙලාවක බලපන් මචන්![]()
ඔකෙ මචන් මම බලල කියන්නම් දැන්ම එවන්න කාවත් සෙට් උනෙ නැත්නම් ජනවාරි මුල තමයි
එවන්නෙපරක්කුද? කාව හරි සෙට් උනොත් ඉට කලින් එවන්නම්
![]()

ඔව් බං.. අපි පොඩී කාලෙදි හම්බුන ලෙගො සෙට් තමා අපේ පොඩි උන්ට දීලා තියෙන්නෙ..ඒත් මචන් එච්චර බජට් එකක් නෑ නෙ ඔය දේට වියදම් කරන්න![]()

දන්න තරමින් නාරාහේන්පිට නෙමේ ජාවත්ත පාරේ තියෙන්නේ..දන්න එකෙක් කියපල්ලකෝ .පු.ලි.දෙ One day service එක ගැන .
.දවසම කස්ට කන්න වෙයිද ?
නාරාහේන්පිට කොයි හරියෙද ඕක තියෙන්නෙ ?






එල මචන් බලල ගාන කියපන්කෝ ..උඹට ෆ්‍රී වෙලාවක බලපන් මචන්![]()

ඒ කියන්නෙ ඒව සුපිරි බඩුඔව් බං.. අපි පොඩී කාලෙදි හම්බුන ලෙගො සෙට් තමා අපේ පොඩි උන්ට දීලා තියෙන්නෙ..![]()
තෑන්ක්ස් මල්ලි !දන්න තරමින් නාරාහේන්පිට නෙමේ ජාවත්ත පාරේ තියෙන්නේ..
මුලින් ග්‍රාමසේවක ළඟට ගිහින් සේරම වැඩ ටික කරන් oneday service යන්නේ කිව්වම එය documents ටික කවරෙක දාල සීල් කරලා අපිට දෙනවා..අපි ඒ කවරේ අරන් කෙලින්ම ගිහින් එතනට දුන්නම හරි..
උදේම යන තරමට ලේසි..අපේ අයියගේ id එක ගත්ත උදේ 10-11 වෙද්දී..හැබැයි උදේම ගිහින් පෝලිමේ ඉඳල..උදේම කිව්වේ 7 විතර වෙද්දී එතනට ගිහින්..![]()

එලස් ගාන ප්‍රශ්නයක් නැහැ එ ගැන හිතන්න එපා තියෙනවාද කියලා අනිද්දා වෙනකොට කියන්නම්![]()

ලෙගෝ නං සුපිරිම තමයි මචෝ.. ඒ කොලිටිය හින්දාම තමයි ඒකට නමයි, අස්ප ගානයි දෙකම තියෙන්නෙ..ඒ කියන්නෙ ඒව සුපිරි බඩු![]()
පිස්සු කෙළින්න නම් එපෝ ..මට ගාන කියපන් හරිද ??![]()

ලෙගෝ නං සුපිරිම තමයි මචෝ.. ඒ කොලිටිය හින්දාම තමයි ඒකට නමයි, අස්ප ගානයි දෙකම තියෙන්නෙ..

ලෙගෝ නං සුපිරිම තමයි මචෝ.. ඒ කොලිටිය හින්දාම තමයි ඒකට නමයි, අස්ප ගානයි දෙකම තියෙන්නෙ..
