ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
කවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ......., :lol::lol::lol::lol:
තුන් දෙනාටම +2. ;);)

munge bonikara taruwa!!!!
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කවුද බන් ඔහොම දෙයක් දන්නේ? උන් කෑම නොකා බඩගින්නේ ඇති කියල මං හිතුවේ......., :lol::lol::lol::lol:
තුන් දෙනාටම +2. ;);)
මාලුවොත් යාලුවෝ වගෙ:rofl:

ow ban unta kama dila beranna bari taramata kanawa antimata. pataw loku tankiyaka hodata kama dala haduwoth awruddakata adu kalekin adi 2k loku wenawa ginnak nathiwa.
Balapanko kana hati :D mekena leopards wage un innawa kiyala thiyenne
:shocked:මුන්ගෙ බඩෙ හිගන්නොද කොහෙද:rofl:
 
anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මේ ඉන්නේ මගේ මාළු ටික

    මේ ඉන්නේ මගේ මාළු ටික......:)
    2012-11-03074917.jpg

    2012-11-03074907.jpg

    2012-11-03074901.jpg

    2012-11-03074852.jpg

    2012-11-03074844.jpg

    2012-11-03074834.jpg
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    311156_487007414667504_2134807496_n.jpg

    හඳපානාගල වැවෙන් හමුවූ ඇලිගේටර් ගාර් (Alligator Gar) මතස්‍යා

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් හඳපානාගල වැවෙන් අරුම පුදුම මාළුවෙක්‌ හමුවී ඇත. මේ සත්වයාගේ ශරීර කොටස මාළුවකු සේ වන අතර කට හා දත් කිඹුලෙකුට සමානය.

    ප්‍රදේශයේ ධීවරයන් පවසන්නේ මෙවැනි මාළුවකු දුටු ප්‍රථම වතාව මෙය බවත් මුල් අවස්‌ථාවේ කිඹුල් පැටියකු යෑයි සිතුවත් පසුව කරමල සහ කොරපොතු ඇති බැවින් මාළුවකු යෑයි සිතිය හැකි බවයි. දිග අඩි 2 ක්‌ද බර කිලෝ 01 ග්රෑම් 382 ක්‌ වන මෙම මාළුවා ඊයේ සවස හමුවී ඇත්තේ ධීවරයකුටය. මේ පිළිබඳව පරීක්‍ෂා කිරීමට නාරා ආයතනයට දැනුම් දී ඇත.

    මෙම මත්ස්‍යා Alligator Gar (aligator fish) නමින් හදුන්වන දකුනු ඇමෙරිකානු ගoගා නිජබිම් කරගත් බිහිසුනු විලොපික(මාoශ භක්ශක) මත්ස්‍යයෙකි.අනෙකුත් ලොකු කුඩා මත්ස්‍යයින් ආහාරයට ගන්නා මොවුන් අප රටේ ඇල දොල ගන්ගා වල බො වුව හොත් ලන්කාවට අවේනික මත්ස්‍යයන්ට හා අනෙකුත් සියලුම මත්ස්‍ය විශේශ වලට දැඩි හානියක් ගෙනදෙන ආක්‍රමණිකකාරී මත්ස්‍ය විශේශයක් බවට පත් විය හැකිය.

    සාමාන්‍යෙන් විශාල සතෙක් අඩි 8ක් පමන දිගට වැඩෙන අතර , ශක්තිමත් හමක් තියෙන, කිඹූලෙකුගේ වගේ දත් සහා හොම්බකින් සමන්විත වෙයි.

    මොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය.

    මේ මත්ස්‍යා මෙන්ම කලකට පෙර සුරතලයට මසුන් ඇතිකරන්නන් විසින් මෙරටට ගෙන්වන ලද බොහො මත්ස්‍යයින් ස්වභාවික ගන්ගා වැව් වලට එක් වීමෙන් පසු ඔවුන් විසින් දේශීය මසුන් ආහාරයට ගැනීම නිසා දැන් අපරටේ ආක්‍රමනික මත්ස්‍යන් අතරට එක්වී ඇත(උදා :- පිරානා,මන්නයා,ස්කැවෙන්ජර්,ගප්පි...).ඔවුන් නිසා මිරිදිය ධීවර කර්මාන්තයට හා මිරිදිය මසුන් වර්ගයාට හා ස්වභාවික පරිසරයට දැඩි හානි පැමින ඇත.

    ඔබත් විසිතුරු මසුන් ඇති කරන්නෙක් නම් ,ඔබ ඇති කරන මසුන් කිසිවිටෙකත් ස්වභාවික පරිසරයට මුදා නොහරින්න(නිසි සොයාබැලීමකින් තොරව)අප රටේ ජයිව විවිදත්වය හා ස්වභාවික පරිසරය රැකගන්න....

    http://www.facebook.com/photo.php?fbid=487007414667504&set=a.394889130546000.96481.394867817214798&type=1&theater
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොවුන් විසිතුරු මසුන් අලෙවි කරන සමහර ස්ථාන වල විකිනීමට ඇති අතර, බොහො දුරට මේ සත්වයා වැවට පැමිනෙන්නට ඇත්තේ මිලට ගෙන අති කල අයෙක් කලකට පසු එපාවීම නිසා ගෙනත් අතහැරීමෙන් හො ඇතිකරන ලද පොකුන උතුරා යාමකින් විය හැකිය.
    meka thama hethuwa ape unta maluwek epa una gaman wawakata hari alakata hari danawa :growl::growl:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    සර් අපිට OSCAR මලුව ගැන කියලා දෙන්ඩකෝ. මම ආසම මාළුවා . හදන්ඩ මාර අමාරුය්.
    mara personality එකක් තියෙන මාලුවෙක් හරියට බලු පැටියෙක් වගේ. තරහා යනවා, සෙල්ලම් කරනවා.කෑම ඉල්ලලා දඟලනවා .අනික් උන්ට කොටනවා, ගල් පෙරලනවා,උඩ ඉන්න මස්සොන්ට පනිනවා බලන්ඩ එපැය එක කෙලියය්.

    oscaru.jpg
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433

    man gawa 8denkek innawa. uba kiwwa wage thama maxa maluwa. habai haddanna amaru na. patta lesi. ikmanata loku wenawath
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    man gawa 8denkek innawa. uba kiwwa wage thama maxa maluwa. habai haddanna amaru na. patta lesi. ikmanata loku wenawath

    අඩේ මම මර ගේමක් දෙනවා මුන් ටිකක් හද ගන්ඩ. මැරෙනවා බන්. මගේ ළඟ අනික් උන් ඔක්කොම ලොකු වෙනකම් ඉඳල තියෙනවා. මේ කාලකන්නි ...... ඇරෙන්ඩ. උඹ කොහොමද හදන්නේ කියපන්කො.
    මොනවද දාන බෙහෙත්?.
    ටැප් වතුරද ලින් වතුරද?
    වතුර මාරු කරන්නේ කොච්චර කාලෙකට පස්සෙද?
    මොනවද දාන කෑම ?
    ලෙඩ හදුනේ නැද්ද? white spot?
    තියෙන filter මොනවද?ටැංකියේ size එකත් කියපන්.

    :(:(:(:(:(:(