මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...යන්තම් එකෙක්ව නවත්තගත්ත විතරයි![]()
නැතුව ගැඩවිලා වගේ පස් පෙරලුවෙ නෑ

මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...යන්තම් එකෙක්ව නවත්තගත්ත විතරයි![]()

යන්තම් එකෙක්ව නවත්තගත්ත විතරයි![]()
මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...
නැතුව ගැඩවිලා වගේ පස් පෙරලුවෙ නෑ![]()


මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...
නැතුව ගැඩවිලා වගේ පස් පෙරලුවෙ නෑ![]()


konde diga kiyanne urage parana kallata කොන්ඩේ දිග අක්කි කියන්නේ යුරාගේ පරණ කෑල්ලට.. ඒ ළමයාගේ ග්‍රහචාරේ හොඳ වෙන්ඩ ඇති මුගෙන් බේරුනේ
![]()
මගුලක් කතා කරනවා.......


ඔවු ඉතින් හැමදාම දවසට තුන් පාරක් පැය බැගින් IGI ගහන්න වෙනවනෙ නැත්නං![]()
උඹලට කියන කට හොදා...... 
මට මතක් වෙන්නේ අර ඇම් එල් කාරය කියපු එක " උඹ නිකන් ගැඩවිලෙක් පස් පෙරලනවා වගේ නේ බන් ත්‍රෙඩ් කන්නේ "![]()


කොහෙද යකෝ මේකේ ගෑනු ළමායි ? මේකේ ඉන්නේ බැඳපු දාර බඩු !!![]()




IBM T60 ලැපක් තියෙනවා..කීයක් වටීද...
Core 2 duo 1.8
1GB Ram
256 VGA
60GB Hard
2hrs Battery life
Keyboard light
Superb Condition...![]()
ගාණක් හිතා ගන්න බැරුව ඉන්නේ මම..25 ක් විතර වටින්නේ නැද්ද...Keeyada ? Mata podi lapak ona aduwata..hard eka nam madi wage


මම හිතුවේ 25 ක් වගේ වටී කියල..20k withara![]()


ලැප් එක මගේ..විකුණන්න ගාණක් තමා බැලුවේ...කීයක් කියනවාද ?


පල ඔටුවා..

අවතාරයක් නැතුව අනාත වෙලා..



හික් දේව දත්තය නැති එකේ අද යන්න ඕන
![]()
තෝ ගියාද දන්නෙත් නෑ කිව්වත් වගේ...... සොරි මචෝ, උඹේ කෝල් එක දැක්කේ පස්සේ..... අදත් යූනියන් වගයක් හොයන්න පංචිකාවත්තේ ගෑටුවා.....
හෙට නම් බඩු සෙට් කරලා, වැඩේ ගොඩ දාගන්නවා.... 
15කට කරමු..ගාණක් හිතා ගන්න බැරුව ඉන්නේ මම..25 ක් විතර වටින්නේ නැද්ද...
මම හිතුවේ 25 ක් වගේ වටී කියල..
ලැප් එක මගේ..විකුණන්න ගාණක් තමා බැලුවේ...![]()
කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
ක්ලෝරින් රස නැති කරනවා.
එල එල එකක් ගන්න ඕනා.... ඔටෝ ෆිල් ද.... Standard ද ගන්නේ කියන එක තමා අවුල.......standard එකක් ගනිං බං. autofill එකකට ගෙවනවටත් පාඩුයි. අලුතෙන් බට අදින්න වෙනවා. ඒක කෙලින්ම socket එකට හයි කරන්න තියෙන්නෙ. ටැප් එකකට නෙමෙයි.එල එල එකක් ගන්න ඕනා.... ඔටෝ ෆිල් ද.... Standard ද ගන්නේ කියන එක තමා අවුල.......
මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා නේද, ගන්න ඕනි...
එතකොට පොඩ්ඩෝ දෙන්නට හැම වෙලේම වතුර උනුකරන්න ඕනි නෑ....![]()


අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?
පොඩ්ඩෝ දෙන්නට විතරක් උණු කරලා දෙනවා...
කොල පාට වෙනවා.....?? ඒ කොහොමද....??ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.

එල එල..... මට තියෙන ෆිල්ටරේ නම් මල වදයක්...... මඩ පාට වෙනවා කැන්ඩල් දෙක ඉක්මනට...... 
23-24k wage tamai ban yanneIBM T60 ලැපක් තියෙනවා..කීයක් වටීද...
Core 2 duo 1.8
1GB Ram
256 VGA
60GB Hard
2hrs Battery life
Keyboard light
Superb Condition...![]()