EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යන්තම් එකෙක්ව නවත්තගත්ත විතරයි :(
    මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...
    නැතුව ගැඩවිලා වගේ පස් පෙරලුවෙ නෑ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යන්තම් එකෙක්ව නවත්තගත්ත විතරයි :(

    මං උදේ යද්දි කියලා ගිය දේවල් වලට දීලා තියෙන උත්තර ටික ක්වෝට් කරා විතරයි බොල...
    නැතුව ගැඩවිලා වගේ පස් පෙරලුවෙ නෑ :lol:

    :lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    konde diga kiyanne urage parana kallata කොන්ඩේ දිග අක්කි කියන්නේ යුරාගේ පරණ කෑල්ලට :frown: .. ඒ ළමයාගේ ග්‍රහචාරේ හොඳ වෙන්ඩ ඇති මුගෙන් බේරුනේ :rofl::lol:

    :shocked: මගුලක් කතා කරනවා....... :angry:

    ඔන්න ත්‍රෙඩ් කෑම Start කරන්නයි යන්නේ..... නිදා ගන්න යන උන් නිදා ගන්න පලයල්ලා... හෙට උදේ වෙනකොට ත්‍රෙඩ් එක කපෝති...... :rofl::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මතක් වෙන්නේ අර ඇම් එල් කාරය කියපු එක " උඹ නිකන් ගැඩවිලෙක් පස් පෙරලනවා වගේ නේ බන් ත්‍රෙඩ් කන්නේ " :rofl::baffled:

    :frown::growl:

    කොහෙද යකෝ මේකේ ගෑනු ළමායි ? මේකේ ඉන්නේ බැඳපු දාර බඩු !! :frown:

    :rofl::lol::baffled::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    IBM T60 ලැපක් තියෙනවා..කීයක් වටීද...:):)

    Core 2 duo 1.8
    1GB Ram
    256 VGA
    60GB Hard
    2hrs Battery life
    Keyboard light
    Superb Condition...:):)

    Keeyada ? Mata podi lapak ona aduwata..hard eka nam madi wage
    ගාණක් හිතා ගන්න බැරුව ඉන්නේ මම..25 ක් විතර වටින්නේ නැද්ද...:nerd::nerd:

    20k withara :nerd:
    මම හිතුවේ 25 ක් වගේ වටී කියල..:dull::dull:

    කීයක් කියනවාද ?
    ලැප් එක මගේ..විකුණන්න ගාණක් තමා බැලුවේ...:):)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ


    thuk vitharak meke hati renna thatamanakota puka wage :rofl::lol:
    පල ඔටුවා..:growl::growl: අවතාරයක් නැතුව අනාත වෙලා..:rofl::rofl:
    වලතරයට කියපන් ඌ හදල දෙයි ඇස් කරකවන්න..උඹේ ෆිට් එකනේ...:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: හික් දේව දත්තය නැති එකේ අද යන්න ඕන :rofl:

    :frown: තෝ ගියාද දන්නෙත් නෑ කිව්වත් වගේ...... සොරි මචෝ, උඹේ කෝල් එක දැක්කේ පස්සේ..... අදත් යූනියන් වගයක් හොයන්න පංචිකාවත්තේ ගෑටුවා..... :( හෙට නම් බඩු සෙට් කරලා, වැඩේ ගොඩ දාගන්නවා.... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගාණක් හිතා ගන්න බැරුව ඉන්නේ මම..25 ක් විතර වටින්නේ නැද්ද...:nerd::nerd:


    මම හිතුවේ 25 ක් වගේ වටී කියල..:dull::dull:


    ලැප් එක මගේ..විකුණන්න ගාණක් තමා බැලුවේ...:):)
    15කට කරමු..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
    ක්ලෝරින් රස නැති කරනවා.

    :cool: එල එල එකක් ගන්න ඕනා.... ඔටෝ ෆිල් ද.... Standard ද ගන්නේ කියන එක තමා අවුල.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: එල එල එකක් ගන්න ඕනා.... ඔටෝ ෆිල් ද.... Standard ද ගන්නේ කියන එක තමා අවුල.......
    standard එකක් ගනිං බං. autofill එකකට ගෙවනවටත් පාඩුයි. අලුතෙන් බට අදින්න වෙනවා. ඒක කෙලින්ම socket එකට හයි කරන්න තියෙන්නෙ. ටැප් එකකට නෙමෙයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool::)
    මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා නේද, ගන්න ඕනි...
    එතකොට පොඩ්ඩෝ දෙන්නට හැම වෙලේම වතුර උනුකරන්න ඕනි නෑ.... :)

    :cool::cool:

    අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?
    පොඩ්ඩෝ දෙන්නට විතරක් උණු කරලා දෙනවා...

    :shocked: කොල පාට වෙනවා.....?? ඒ කොහොමද....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.

    :cool::cool: එල එල..... මට තියෙන ෆිල්ටරේ නම් මල වදයක්...... මඩ පාට වෙනවා කැන්ඩල් දෙක ඉක්මනට...... :(
     
    Status
    Not open for further replies.