Koliwood,Bollywood,Hollywood Film අපට එපා

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ela ela:).mekayi machan seen eka foreign film wala small size rip hoyanna nae:sorry:.
    thibbath thyenne qualitya adu ewa:dull:. ekayi tikak loku size eke copy thyenne thread eke:dull:.
    podi size ekak thibboth eka thma denne:).thanks commnt kalata:cool:

    bohoma isthuthi yaluwa .. :):):):):) kamak na hemin sare 1kin eka balannam ehenam :(:(:(:(:sorry::sorry::sorry::sorry:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,118
    113
    Secret (2007)

    tumblr_madfsyDeCn1r9t3foo4_400.jpg


    Ye Ye Xiang Lun, a talented piano player is a new student at the prestigious Tamkang School. On his first day, he meets Lu Xiao Yu, a pretty girl playing a mysterious piece of music.

    jay-chou-secret.jpg





    DOWNLOAD

    http://kat.ph/secret-jay-chou-t2593443.html
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Father and Son (2003)

    හුග දවසිකින් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුනානේ:sorry:. අද ගෙනාවෙ රුසියන් ෆිල්ම් එකක්:).කතාවේ තේමාව තමයි පිය පුතු සෙනහස:dull:.ටිකක් කතාකරෙන්නේ නෑති මාතෘකාවක් වෙනස්ම ආකාරයකට දකින්න අධ‍යක්ශකවරයා සමත්වී තිබෙනවා:dull:අනිවාර්යෙන් trailer එක බලලා ඉන්න ෆිල්ම් එකට කලින්:eek:.

    2003+FATHER.jpg


    Trailer


    Imdb

    Download
    Torrent 700mb
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Vikramarkudu (2006) telugu :cool: පට්ට film එකක් මේක!!!!!!!

    මේ ෆිල්ම් එකම ආව tamil වලින් Siruthai කියලයි hindi වලින් Rowdy Rathore කියලයි...
    හුගක් ජනප්‍රිය උනා මේකේ ටැමිල් 1 එහෙම... සංවේදීබවයි හාස්‍යයයි එකට එකතු උන ෆිල්ම් ක් කිව්වොත් හරි....
    තෙලිඟු ෆිල්ම් වලට ආස අය අනිවා බලන්ඩෝ........ :)
    :D



    :)
    DVDrip - XviD - 1CDRip
    707mb
    http://torcache.net/torrent/0B81543B027DBB4DB9EB77C4870DAE6517F88B76.torrent
    බලලා නැ බලන්න ඕනේ රෙප් 5+:)
    11.gif
    11.gif
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට Thread එක .
    හැමදාම එන්න හිතෙනවා

    11.gif
    11.gif

    Secret (2007)

    tumblr_madfsyDeCn1r9t3foo4_400.jpg


    Ye Ye Xiang Lun, a talented piano player is a new student at the prestigious Tamkang School. On his first day, he meets Lu Xiao Yu, a pretty girl playing a mysterious piece of music.



    DOWNLOAD

    http://kat.ph/secret-jay-chou-t2593443.html
    මේක නම් හොදයි වගේ රෙප් 5+:cool:
     
    • Like
    Reactions: DT Dilan

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,118
    113
    මෙන්න තවත් වෙනස් විදිහක කතාවක් තියන කොරියන් ‍ෆිල්ම් එකක්...කතාව කෙටියෙන් මෙහෙමයි...දිනක් තරුණ කාන්තාවක් වාහනයක ගමන් කරමින් සිටින විට අතරමගදී වාහනයේ දෝශයක් ඇතිවෙනවා...ඉන්පසු ඇය එය අලුත් වැඩියා කරදීම සදහා අදාල පුද්ගලයන් පැමිණෙන තෙක් නැවතී සිටින විට නාදුනන පුද්ගලයෙක් ඇයට උදවු කිරීම සදහා ඉදිරිපත් වෙනවා.....මේ ආකරයට පටන්ගන්න සිදුවීම සිතා ගැනීමටත් නොහැකි ආකාරයේ දරුණු අවසානයක් කරා ඇදීයනවා


    I+SAW+THE+DEVIL.jpg


    DOWNLOAD 400MB
    http://thepiratebay.se/torrent/6340242/I_Saw_The_Devil_[2010]-Uncut-480p-BRrip-x264-StyLishSaLH


     
    • Like
    Reactions: DT Dilan

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Arn: The Knight Templar (2007)
    මේකත් පට්ට ස්විඩන් ෆිල්ම් එකක්.300 ,robin hood,king arthur ව්ගේ වික්‍රමාන්විත චිත්‍රපටි ප්‍රියකරන කට්ටිය අනිවා බලන්න.

    normal_Arn_The_Knight_Templar_2007_R0-TomKru_v1.jpg



    trailer


    IDMB


    Dowload
    Torrent700MB
    meka beluwa supiri film eka :cool::cool::cool: . anthimeta dukai ithin :sorry::sorry::sorry:... thawa thawath film post karanna labewayai pathami :):)
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    Secret (2007)

    tumblr_madfsyDeCn1r9t3foo4_400.jpg



    :):):) :):):) :):):)
    :):):) :):):) :):):)

    Father and Son (2003)

    හුග දවසිකින් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුනානේ:sorry:. අද ගෙනාවෙ රුසියන් ෆිල්ම් එකක්:).කතාවේ තේමාව තමයි පිය පුතු සෙනහස:dull:.ටිකක් කතාකරෙන්නේ නෑති මාතෘකාවක් වෙනස්ම ආකාරයකට දකින්න අධ‍යක්ශකවරයා සමත්වී තිබෙනවා:dull:අනිවාර්යෙන් trailer එක බලලා ඉන්න ෆිල්ම් එකට කලින්:eek:.

    2003+FATHER.jpg
    :):):) :):):) :):):)
    :):):) :):):) :):):)

    Heavenly Forest (2006)

    imgTada_Kimi_wo_Aishiteru_Heavenly_Forest_-_Loving_You_Just_So_-_Just_Loving_You_-__v__1021__event.jpg

    :):):) :):):) :):):)
    :):):) :):):) :):):)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,252
    17,118
    113
    මේ දෙන්න යන්නෙ තවත් ලස්සන ජපන් ‍ෆිල්ම් එකක්....මෙක 81 වෙනි OSCAR සම්මාන උළෙලේදී හොඳම විදේශීය සිනමා පටයට හිමි සම්මානය හිමිකරගත්තා..

    Daigo කියන තරුණයා වාදන කණ්ඩායමක කටයුතු කරමින් සිටින විට හදිස්සියේම එම කණ්ඩායම විසුරුවා දමනවා...ඉන්පසු ඔහු ඉතා ආදරය කල වාදන කටයුතු අතහැර බිරිදත් සමග ‍රැකියාවක් සොයා තමන් උපන් ගම්මානයට යනවා....


    Departures (2008)

    Departures-2008.jpg


    720p
    http://thepiratebay.se/torrent/6809726/Departures_aka_Okuribito_2008_720p_BRrip_sujaidr

    480p
    http://thepiratebay.se/torrent/6080386/Departures.[Okuribito].2008.BluRay.480p.H264
     
    Last edited:

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මේ දෙන්න යන්නෙ තවත් ලස්සන ජපන් ‍ෆිල්ම් එකක්....මෙක 81 වෙනි OSCAR සම්මාන උළෙලේදී හොඳම විදේශීය සිනමා පටයට හිමි සම්මානය හිමිකරගත්තා..

    Departures (2008)

    Departures-2008.jpg


    Thanks macho........:):):)
     
    • Like
    Reactions: thomian