යකෝ ගේ විතරක් ගලවලා දෙනවා කියලා හිතුවද?
ඉඩමත් එක්ක තමයි!
පැට්‍රොල් ගුදමක් ද කොහෙද, නැත්නම් ඔය ගානට....![]()
පෙට්රෝල් උනත්, ඔය ගාණට K නම්බර් එකක්.....??steering වල power එක තමයි ඔය. කැපුව ගමන් බයික් වල වැදිලාමයි නවතින්නෙ![]()
යකෝ බස් එක නෙවේ.... කාර් එක වැදුනේ...... 
Ou kiyai aththiwarama dala awrudu hathak thiyala ge hafamu kiyala ara allignment thiyala km10 diwwa wage![]()
කවියා ආයෙත් ජැටියෙන් පැන්නාලු![]()

යකෝ කාර් එකක් ගෙවල් තව එකක්... උඹ හිතුවද මේ මට සාමාන්‍ය දැනීම නෑ කියලා.. නොදන්න දේවල් ගැන මම පන්ඩිතකම් කරන්න යන්නේ නෑ.. වැරදිලා තමයි මිනිස්සු ඉගෙන්ගන්නේ...![]()
Ehenam ahawal ekatada meke dala oya gana ahuwe![]()


Umba oke happa gaththa nathi thanak pennapan![]()
යකෝ ඔහොම අපහාස කරන්න එපා ...... 
යකෝ බස් එක නෙවේ.... කාර් එක වැදුනේ......
![]()

අත්දැකීමෙන් කියතැහැකි, මේ කතාව සහතික ඇත්ත!![]()
mama oya sambandayen kiyola thiyenawa godak dewal...balahan bageta hadichcha gewal keeyak wikunanna thiyenawada kiyala....එකපාර ගෙයක් හදලා පදිංචි වෙන්න සල්ලි තිබ්බ නම් උඹලගෙන් අහ අහ ඉන්නවද බං.. හදලා පදිංචි වෙනවනේ... මොකෝ ඔය හැම එකාම ගෙවල් වලට ගිහින් පදිංචි වෙලා තියෙන්නේ ඔක්කොම හදලද..? අපි පොඩි කාලේ තමයි තාත්ත එක ගෙයක් හැදුවේ.. අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නෑ...

Umba oke happa gaththa nathi thanak pennapan![]()
යකෝ ඔහොම අපහාස කරන්න එපා ...... 
බයික් නැති තැනක එලවලා බලපං![]()



අනේ සුදු පුතේ අපි එන්න ඕන කොයි හොස්පිටල් එකටද ?![]()
තුක් නොදකින්......!! 
Munta kiyala wadak na ban owamama oya sambandayen kiyola thiyenawa godak dewal...balahan bageta hadichcha gewal keeyak wikunanna thiyenawada kiyala....

යකෝ ඔහොම අපහාස කරන්න එපා ......
![]()
යකෝ ඔහොම අපහාස කරන්න එපා ......
![]()

Mekai kathandare oka wahane happala ganak aran thamai power steering eka hai karannr![]()


Ow ban patha container rkakawath happuwanan card athak gahala daneth kanna thibba ape karume![]()
චීත්ත යාළුවෝ..... 
හුරේ... රත්නයා ලේලන්ඩ් එක රවුම් කරන්න යන්නේ... නිකන් ච්යිනීස් බස් එකක් වගේ තියෙයි නේද..?![]()
බය හිතෙන කතා කියන්න එපා යකෝ...... 
එහෙනං මේක තමා සීන් එක. මුගෙ වාහනේ දාලා තියන පැත්ත පලාතක අපෙ වාහනයක් පාක් කරන්න හොඳ නෑ!![]()

අපෝ මම උඹේ යකඩ ගොඩේ නම් ගාව ගන්නේවත් නෑ..... 
උඹට හතරමහ නිදානෙ වගේ නෙ ක්ලේම් එකක් සෙට් වෙලා !
ලස්සනට ඇති![]()
මෙයා මගුලක් කතා කරනවා...... පේන්ට් කරන්න විතරයි බං තියෙන්නේ..... පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරන්න ඕනා බං..... වහලයක් යට තියෙන නිසා, බේරිලා තියෙනවා.... නැත්නම් දිරලා...... 