EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: බය හිතෙන කතා කියන්න එපා යකෝ...... :growl:



    :frown::growl: අපෝ මම උඹේ යකඩ ගොඩේ නම් ගාව ගන්නේවත් නෑ..... :no:
    ඇයි බං, උඹට ගෙයක්ම හදා ගතහැකිනෙ කාර් එක කන්ඩෙම් කරගෙන :D
     

    kingdewi

    Well-known member
  • :shocked: මෙයා මගුලක් කතා කරනවා...... පේන්ට් කරන්න විතරයි බං තියෙන්නේ..... පොඩ්ඩ පොඩ්ඩ පේන්ට් කරන්න ඕනා බං..... වහලයක් යට තියෙන නිසා, බේරිලා තියෙනවා.... නැත්නම් දිරලා...... :rofl:

    ඒක හරි උඹ ඉතින් වේයො බැඳපුව කඩල හෙම නේ ඕක අරන් එන්නෙ :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Munta kiyala wadak na ban owa :sorry: mama oya sambandayen kiyola thiyenawa godak dewal...balahan bageta hadichcha gewal keeyak wikunanna thiyenawada kiyala....

    උඹලා ඔක්කොගෙම කතා වල යම් තරමක ඇත්තක් තියෙනවා.. ඒත් ඔක්කොම සම්පූර්ණ කරන් වැඩ කරන්න බෑ බං.. එක එක අයගේ අවශ්‍යතා එක එක විදිහේ.. එහෙම වෙනකොට මොකක් හරි අවුලකුත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ.. වැඩක් පටන් ගන්නකොට ඒකේ risk එකක් තියෙනවා... ඒක අවම කරගන්න එකයි කරන්න තියෙන්නේ... උඹලා කොහොම කිව්වත් ඒක මගේ අව්ශ්‍යතාවයට ගැලපෙන්නේ නැත්නම් ඉතිං ඒක කරන්න බැහැනේ.. මම ඒකයි හැමෝගෙම අදහස් අහලා බලලා ඒවගේ මට ගැලපෙන දේවල් ටික විතරක් ගන්නේ... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලා ඔක්කොගෙම කතා වල යම් තරමක ඇත්තක් තියෙනවා.. ඒත් ඔක්කොම සම්පූර්ණ කරන් වැඩ කරන්න බෑ බං.. එක එක අයගේ අවශ්‍යතා එක එක විදිහේ.. එහෙම වෙනකොට මොකක් හරි අවුලකුත් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ.. වැඩක් පටන් ගන්නකොට ඒකේ risk එකක් තියෙනවා... ඒක අවම කරගන්න එකයි කරන්න තියෙන්නේ... උඹලා කොහොම කිව්වත් ඒක මගේ අව්ශ්‍යතාවයට ගැලපෙන්නේ නැත්නම් ඉතිං ඒක කරන්න බැහැනේ.. මම ඒකයි හැමෝගෙම අදහස් අහලා බලලා ඒවගේ මට ගැලපෙන දේවල් ටික විතරක් ගන්නේ... :D
    ගොඩ ඉඳන් පීනන්න බැනේ බන්, වතුරට බැහැලාම බලමු.....:cool::cool::)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕෆ් කරල දාපන්
    හදිසියෙ රත්නපුර එන්න නිවාඩු නෑ :growl:
    තු විතරක්...
    අපි කාටවත් වැරැද්දක් කරලා නෑ යකෝ....:growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩ ඉඳන් පීනන්න බැනේ බන්, වතුරට බැහැලාම බලමු.....:cool::cool::)
    මිනිපුරයාට මැනික් ඉල්ලමක් සෙට් වෙන්න වගේ යන්නෙ .. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බාස්ල ගන්න සල්ලි දැක්කම අපි මොනවාද කරන්නේ කියල හිතෙනවා....
    අඩි 1000 ක ස්ලැබ් එකක්, බීම් එක්ක උන් සුමානයකින් වගේ දල ලක්ෂ 1.5 විතර ගන්නවා.....
    බ්ලොක් ගලක් බදින්න 25-30 වගේ, කොහොමත් දවසට ගල් 100-150 බදිනවා.....( දවස් කුලියට උනොත් 50 විතර:frown:)

    :( කියලා වැඩක් නෑ බං..... උන් සතියෙන් හොයන ගාන අපිට මාස කීයක් ගියත් ගන්න බෑ..... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වැරදි කරන උන්ට විතරද හෙන ගහන්නෙ :shocked:
    එහෙමනං ඉතින් දියවන්නාවට තරං හෙන වදින තැනක් ලංකාවෙ තියෙන්න බෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකපාර ගෙයක් හදලා පදිංචි වෙන්න සල්ලි තිබ්බ නම් උඹලගෙන් අහ අහ ඉන්නවද බං.. හදලා පදිංචි වෙනවනේ... මොකෝ ඔය හැම එකාම ගෙවල් වලට ගිහින් පදිංචි වෙලා තියෙන්නේ ඔක්කොම හදලද..? අපි පොඩි කාලේ තමයි තාත්ත එක ගෙයක් හැදුවේ.. අපිට නම් කිසිම ලෙඩක් හැදුනේ නෑ...

    :oo: ඒ ඉතින් එක්දාස් නවසිය බර ගණන් වලනේ බං.... ඒ දවස් වල මිනිස්සුන්ට ලෙඩ අඩුයි....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බුදුන් කාලෙ ත්රෙඩ් කාපු එකා බං! :lol:

    :rofl::lol:

    මොකෝ ? :confused:

    :oo: නෑ ඉතින් ලෝන් ගෙවනවා කියන එක ලේසියෑ බං..... :(

    තරියා වැඩේ බාර ගත්තා මං හිතන්නෙ..

    :cool: ආ ඌ දැන් අළුත් ඩොංගලේට බර දෙනවා ඈති..... :)
     
    Status
    Not open for further replies.