Best Gift centers in Colombo ?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හිල්ටන් එකට ගිහින් හොදවයින් lunch එකක් දීපන්

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මචන් ලව් එක පරණ වෙන තරමට ආදරේත් වැඩි වෙන්න ඔනේ.. මන් හිතන විදිහට ගර්ල්ව හොද ලස්සන ප්ලේස් එකකට එක්කන් ගිහින් රෝස මලක් දිලා ආදරේයි කියලා මුලින්ම කියපු විදියටම කියලා පොඩි හග් එකක් දෙන්න. ලොවෙත් නැති වෙන්න..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් ලව් එක පරණ වෙන තරමට ආදරේත් වැඩි වෙන්න ඔනේ.. මන් හිතන විදිහට ගර්ල්ව හොද ලස්සන ප්ලේස් එකකට එක්කන් ගිහින් රෝස මලක් දිලා ආදරේයි කියලා මුලින්ම කියපු විදියටම කියලා පොඩි හග් එකක් දෙන්න. ලොවෙත් නැති වෙන්න..

    මම බස් එකේදී බන් ඇහුවේ, ඒත් ෆුල්ම අප්සෙට් විදි :lol::lol:
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    thummulla Junction eke uthum pathum eken honda card ekak aragena..MC eke Mr.Mint eken magic mug ekak nathnam uthum pathu ekema present thiyenewa ekak depan.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අර කොප්ප සින් එකනමි මරු...
    11.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    GiFt ekak withrak madi bro
    lassana podi party ekak arrange karapan
    oyala dennath ekka andurua wtena handawaka
    beach ekak gawata gihin table eke itipandam eliyen dinner ganna
    e sonduru mohethe girl ge karata malayak dala haddak denna
    ah mathaka athuwa chocolate ekakuth denna
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,221
    113
    Sri Lanka
    GiFt ekak withrak madi bro
    lassana podi party ekak arrange karapan
    oyala dennath ekka andurua wtena handawaka
    beach ekak gawata gihin table eke itipandam eliyen dinner ganna
    e sonduru mohethe girl ge karata malayak dala haddak denna
    ah mathaka athuwa chocolate ekakuth denna

    5000 n kohomada bun ochchara deyak karanne? :sorry: