![]()
උඹලට කොහෙන්ද මේව![]()

උදේම ජබොක්, පව් බන් උඹේ ඇති ජාත මිත්රය.....තෝ හම්බයට බැන්නට තෝ නෙට් එන්නෙත් හම්බයා හරහානේ ? තෙල් ලිඳකට පැනපන් අනාතයා !!![]()


ඔය වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. අලුත් නමෙන් එකපාරයි මේකට ආවෙ, ඩෝ යන එකාගෙ රිප්ලයි එකෙන් පස්සෙ හොයන්න වත් නෑ..![]()

eka reply ekai loweth naa 
අලුත් නමින් වෙන ත්රෙඩ් වල ඉන්නවා..
ඔව්වරම අඳුරගන්න ඕනෙ නං රත්නෙගෙන් නොම්මරේ ඉල්ලගනින්![]()
රත්නේ ජබොක් !! රත්නේ කිව්වා ඌට විශ් කොරල පී.එම් එකකුත් එව්වා කියල ලබන අවුරුද්දෙ දෙක තුන වෙලා ඉන්න ලැබේවා කියල !! 
ගියා, ටිකක් හොඳ තැනක්. ඉන්න සත්තු නම් පව් නේද, ජරා ගොඩක ඉන්නේ....ආ ලොක්කා!
ඊයෙ ගියාද නේචර් පාක් එකට ?


රත්නයට බැන බැන මෙන්න එකෙක් කාගෙන කාගෙන යනවෝ....

ගණන් ගන්න එපා, මාසයයිනෙ.ow ban labana mase indan iridath weda raa wenakan![]()


හොඳා.. හොඳා..ගියා, ටිකක් හොඳ තැනක්. ඉන්න සත්තු නම් පව් නේද, ජරා ගොඩක ඉන්නේ....
වෙලාවට වැස්සේ නෑ.
හවස ගොඩක් වෙලා මීගමුවේ බීච් එකේ නෑවා.....![]()

අන්න උඹේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම !!බලපන් මම කාල තියෙනවද කියලඅන්න උඹේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම !!
