උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා...
බිස්නස් කාරයෝ ඔක්කොම එකයි...![]()
මට කොහෙන්ද බන් ඒජන්ට්ල .. උන් හැමෝටම දෙන ගැන තමා ඔය උන් ඔය ගැන දෙද්දී මට එපා කියන්නද උඹ කියන්නේ ?

උඹත් කරන්නේ ඒකමනේ... උඹේ ඒජන්ට්ව හූරං කන එකනේ ඔය දර හැවක් පෙන්නලා...
බිස්නස් කාරයෝ ඔක්කොම එකයි...![]()

නෑ උඹ ලිඳට පැන්නා වගේ එක පාරටම අතුරුදහන් උනානේ![]()

ඒකත් ඇත්ත තමයි... එහෙනම් ගිහ්ල්ලම හම්බවෙලා කතා කරපල්ලකෝ... රාජගිරියේ ගෝතමී පාරේ තමයි ඔෆිස් එක තියෙන්නෙ...![]()

මේ කොහුවල හන්දියේ පොට් එකක් ගැන මට එකෙක් කිව්වා වාහන හදන පොරක් ඉන්න... අර මොකද්ද කාර් සේල් එකක් ලඟින් තියෙන පාරේ යන්න කිව්වා.. කවුද කලින් හිටපු හෙන වැඩ්ඩෙක්ගේ ගෝලයෙක්ලු.. උඹ දන්නවද..?

මට කොහෙන්ද බන් ඒජන්ට්ල .. උන් හැමෝටම දෙන ගැන තමා ඔය උන් ඔය ගැන දෙද්දී මට එපා කියන්නද උඹ කියන්නේ ?![]()

කොහුවලින් ජබුක්..![]()

මම මොකටද ලිඳට පනින්නේ කොමිස් තියල මාට්ටු උනේ මම ද ? කවිය මිසක් !!![]()

කොයි වෙලේද යකෝ මම කොමිස් තිබ්බේ...?![]()

උඹ අර සන්කපාලගේ වාහනේට අඩු ලන්සුවක් නේ තිබ්බේ !! 
උඹ අර සන්කපාලගේ වාහනේට අඩු ලන්සුවක් නේ තිබ්බේ !!
![]()

16 එනකොට අරන් වරෙන්....උඹ ඕක මෙතන දැම්ම ගමන් දෙන කිං කොපියක් ඉල්ලලා කෝල් කරා !!
![]()


kdh එකක් ගන්නවද...ඔව් බන් !! මම ඉස්සල්ල ලඩ්ඩකින්ම ඇද්දේ ගානක් එකතු කරගන්න .. ජනවාරි වල අලුත් එකකට මාරු වෙන්න හිතන් ඉන්නේ .. රෙන්ට් එක වාහනේට ෆේස් කරන්න පුළුවන්නේ බන් ..වාහනේ හරි ඉතුරු වෙනවනේ ..අනික මමමනේ එලවන්නේ ..දවසට කිලෝමීටර් 30ක් වත් දුවන්නේ නෑ බන්


