EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P

    :rofl::rofl:
    මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන් :P
    පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
    කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ :P
    ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි :rofl:
    අපේ අම්මගෙ ගම බෙලිහුල්ඔය. එහෙ නං තියෙනවා. මං බීලත් තියෙනවා...
    සැරයක් හිස් කොකාකෝලා එකකට පුරවං ආවා... ගෙදර එනකං සාස් සූස් කිය කිය පිපි පිපි ආවා :rofl:
    එක වීදුරුවක් ගැහුවා... ගානක් නෑ.. :no:
    දෙකයි.. ඒත් ගානක් ණෑ :dull:
    මුත්‍රා පාරක් එහෙම දාලා බෝතලේම බිව්වා :rofl: ඒත් ගානක් නෑ...
    මොන රෙද්දක්ද කිය කිය කිතුල මැද්ද එකාව සිහි කරලා වල් ඌරත් එක්ක බත් කෑවා... (ඒ ටික නං හොදටම මතකයි)
    11.gif

    කාලා පැය භාගයක් ගියෙ නෑ.. පලාතම දෙදරගෙන.. කළඹගෙන එනවා.. :baffled: එනවා :baffled: එනවා.. :eek:

    නැගිටගන්න බැරි උනා පැය 2ක 3කට.. :lol::lol:
    තැපෑලෙං වදින වගේ සීන් එකක් තියෙන්නෙ රා වල... පස්සෙ නෙව ඒක දන්නෙ :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol: :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no:;)
    මම උඹේ අනිත් පැත්තනේ බන්,:lol:
    2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
    තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
    රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...:P
    යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...

    බොනවා නම් හොදට බොන්න ඕනේ... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොනවා නම් හොදට බොන්න ඕනේ... :P
    අම්මෝ, සමහර බීපු එවුන් වයසට ගියාම විඳවන හැටි දකිනවනේ....:(
    එත් අරක්කු සිගරට් තරන්ම නරක නෑ මම දකින විදියට....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නෑ, ඒ සීන් එකක් නෙමෙයි. වෙන එකක්. :D
    රෙඩ් බුල් වගේ ඒවායේ ඇල්කොහොල් තියෙනවද ?
    ගොඩක් ය දැන් මේවා බොන්න පුරුදු වෙලා, ෂෝ එකටද මන්ද...:eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්මෝ, සමහර බීපු එවුන් වයසට ගියාම විඳවන හැටි දකිනවනේ....:(
    එත් අරක්කු සිගරට් තරන්ම නරක නෑ මම දකින විදියට....
    බීලා බොකු කෙල කරගෙන මැරිච්ච උනු දැකලා තියවා. සිගරට් තරම්ම දරුනුයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෙඩ් බුල් වගේ ඒවායේ ඇල්කොහොල් තියෙනවද ?
    ගොඩක් ය දැන් මේවා බොන්න පුරුදු වෙලා, ෂෝ එකටද මන්ද...:eek:
    ඒකෙ ඇල්කොහොල් නං නෑ.. energy drink එකක්නෙ..
    mountain dew ගහනවා වගේ ඕකත් style එකක් කරගෙන ඇති..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බීලා බොකු කෙල කරගෙන මැරිච්ච උනු දැකලා තියවා. සිගරට් තරම්ම දරුනුයි.
    අක්මාවත් නරක කරගෙන ලේ වමනේ දන උන් නේද, ලේ ගුලි ගුලි දාන්නේ....
    එපා වෙනවා....
    දිනපතා ගහන උන්ව එක්කගෙන ගිහින් පෙන්නන්න ඕනි.... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අක්මාවත් නරක කරගෙන ලේ වමනේ දන උන් නේද, ලේ ගුලි ගුලි දාන්නේ....
    එපා වෙනවා....
    දිනපතා ගහන උන්ව එක්කගෙන ගිහින් පෙන්නන්න ඕනි.... :baffled:
    4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
    ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
    ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.
    මම නම් අනිවා කොල්ලොදෙන්නට තේරෙනකොට ගිහින් පෙන්නන්න ඉන්නේ....
     
    Status
    Not open for further replies.