අපේ අම්මගෙ ගම බෙලිහුල්ඔය. එහෙ නං තියෙනවා. මං බීලත් තියෙනවා...
මේ සිරාවටම ආහාන්නේ උබල කිතුල් රා බීලම නැද්ද බන්
පො රායි කිතුල් රායි පට්ට වෙනස් බන්
කිතුල් රා එකේ තියෙන කොලොටිය පොල් රා වල නැහැ බන් කිතුල් රා වදින්නේ තැපෑලෙන් එක කාම් වදිල්ලක් කුජිත නැහැ
ඇෆ්ෆා පොල් රා නම් උගුරෙන් පල්ලෙහට යනකොට අප්පිරියයි![]()



ඒත් ගානක් නෑ...
එනවා
එනවා.. 




ඒක තමයි මාත් කල්පනා කලේ...උඹ ඇවිල්ලානෙ. එහෙනං අමාවක වෙන්න ඇති![]()

come to the get together on 16,17. wiki will bring a bucketful of the stuffI want kithul raa....last time I had pol raa I thru my internals up the next day

අපේ අම්මගෙ ගම බෙලිහුල්ඔය. එහෙ නං තියෙනවා. මං බීලත් තියෙනවා...
සැරයක් හිස් කොකාකෝලා එකකට පුරවං ආවා... ගෙදර එනකං සාස් සූස් කිය කිය පිපි පිපි ආවා
එක වීදුරුවක් ගැහුවා... ගානක් නෑ..
දෙකයි.. ඒත් ගානක් ණෑ
මුත්රා පාරක් එහෙම දාලා බෝතලේම බිව්වාඒත් ගානක් නෑ...
මොන රෙද්දක්ද කිය කිය කිතුල මැද්ද එකාව සිහි කරලා වල් ඌරත් එක්ක බත් කෑවා... (ඒ ටික නං හොදටම මතකයි)
![]()
කාලා පැය භාගයක් ගියෙ නෑ.. පලාතම දෙදරගෙන.. කළඹගෙන එනවා..එනවා
එනවා..
නැගිටගන්න බැරි උනා පැය 2ක 3කට..
තැපෑලෙං වදින වගේ සීන් එකක් තියෙන්නෙ රා වල... පස්සෙ නෙව ඒක දන්නෙ![]()

රත්නෙව ලිඳට දාන්න ඕනෙ නැති හින්ඳා මේකට මුකුත් කියන්නෙ නෑ![]()

මම උඹේ අනිත් පැත්තනේ බන්,
2000 තමා මම ඉස්සෙල්ලම බිඋවේ, නොකරම බැරි උනා, සීනියර්ස්ලට බයේ බියර් එකක් බිඋව...
තවම වෙන දෙයක් නම් බිඋවේ නෑ. අදහසකුත් නෑ...
රා නම් කලිනුත් බීල තියෙනවා ජොලියට...
යාලුවෝ සෙට් උන වෙලාවට බියර් එකක් බොනවා, සමහර විට මාස තුන හතරකට සැරයක්...

නෑ නෑ, ඒ සීන් එකක් නෙමෙයි. වෙන එකක්.කිඹුලගේ පොට් එකේ සීන් එකද...?![]()

අම්මෝ, සමහර බීපු එවුන් වයසට ගියාම විඳවන හැටි දකිනවනේ....බොනවා නම් හොදට බොන්න ඕනේ...![]()

රෙඩ් බුල් වගේ ඒවායේ ඇල්කොහොල් තියෙනවද ?නෑ නෑ, ඒ සීන් එකක් නෙමෙයි. වෙන එකක්.![]()

බීලා බොකු කෙල කරගෙන මැරිච්ච උනු දැකලා තියවා. සිගරට් තරම්ම දරුනුයි.අම්මෝ, සමහර බීපු එවුන් වයසට ගියාම විඳවන හැටි දකිනවනේ....
එත් අරක්කු සිගරට් තරන්ම නරක නෑ මම දකින විදියට....
ඒකෙ ඇල්කොහොල් නං නෑ.. energy drink එකක්නෙ..රෙඩ් බුල් වගේ ඒවායේ ඇල්කොහොල් තියෙනවද ?
ගොඩක් ය දැන් මේවා බොන්න පුරුදු වෙලා, ෂෝ එකටද මන්ද...![]()
අක්මාවත් නරක කරගෙන ලේ වමනේ දන උන් නේද, ලේ ගුලි ගුලි දාන්නේ....බීලා බොකු කෙල කරගෙන මැරිච්ච උනු දැකලා තියවා. සිගරට් තරම්ම දරුනුයි.

ඒකෙ ඇල්කොහොල් නං නෑ.. energy drink එකක්නෙ..
mountain dew ගහනවා වගේ ඕකත් style එකක් කරගෙන ඇති..

4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.අක්මාවත් නරක කරගෙන ලේ වමනේ දන උන් නේද, ලේ ගුලි ගුලි දාන්නේ....
එපා වෙනවා....
දිනපතා ගහන උන්ව එක්කගෙන ගිහින් පෙන්නන්න ඕනි....![]()
මම නම් අනිවා කොල්ලොදෙන්නට තේරෙනකොට ගිහින් පෙන්නන්න ඉන්නේ....4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.