EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
    ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.

    :oo: එහෙනම් අපේ කිඹුල් මාමිව එක්කන් ගිහින් පෙන්වන්න ඕනා ඕවා.... :yes: :angry: :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාසෙට අපිට හම්බවෙන මුළු අදායමම දීල කියනවා ඊළඟ මාසේ මැනේජ් කරන්න කියල....:cool:
    අනිවා සති දෙක යන්න කලින් සල්ලි ඉවර කරගන්නවා, ඕනි එකයි එපා එකයි සේරම අරන්. ඊළඟ සති දෙක බඩගින්නේ.... :baffled::lol:

    :shocked: අතට හම්බවෙන ඔක්කොම ටික, එයා අතට දුන්නොත්, මාසේ මුල් සති දෙකෙන් පස්සේ, හිගා කන්න වෙයි යකෝ මට........ :growl: :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නුදුරේදීම රත්නෙගේ මෙතෙක් හෙළි නොවූ තතු රැසක්ම දැනගන්න හම්බෙයි :P

    :shocked::shocked: එහෙම වෙන්නේ නෑ.... මොකද තරි අංකල්, මාත් එක්ක ඈග්‍රිමන්ට් එකක් ගහලා තියෙන්නේ, රහස් පිටට දෙන්නේ නෑ කියලා.... ඌ ලීක් කරොත්, මමත් ලීක් කරනවා......!! :rofl::baffled::dull:

    පටිගත කිරීමක්ම ලඟදීම එලිදකී.. :lol:

    :frown::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::dull::baffled:

    :oo: 50ක් මාසෙකට ගෙවලත්, සයිඩ් කණ්නාඩියක් දාගන්න බෑ....... :lol:

    Wal paraya :frown: yako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan :growl:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Wal paraya :frown: yako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan :growl:
    අන්න හරි.... අප්ලෝඩ් කරලා ලින්ක් එකදපන් බලන්න....:yes::P:rolleyes:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්න හරි.... අප්ලෝඩ් කරලා ලින්ක් එකදපන් බලන්න....:yes::P:rolleyes:;)

    ආයේ ඕකට සමාවක් නෑ ඕක දැම්මම මූට ෆේක් එකකින් තමා එන්න වෙන්නේ එළකිරි එකට :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Wal paraya :frown: yako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan :growl:

    :shocked::growl::frown: එහෙම උනොත් මම අර සීන් එක කියනවා මෙතන..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ ඕකට සමාවක් නෑ ඕක දැම්මම මූට ෆේක් එකකින් තමා එන්න වෙන්නේ එළකිරි එකට :lol:

    :frown: ආ එහෙමද....?? එහෙනම් ගෙදර ගිහින් අක්කගෙන් කොසු පාර කන්න බලාගෙන ඕක දාපන්....... :angry:
     
    Status
    Not open for further replies.