රත්නෙව ලිඳට දාන්න ඕනෙ නැති හින්ඳා මේකට මුකුත් කියන්නෙ නෑ![]()

තොපිලට මාව ලිදට දානවා ඈර වෙන වැඩක් නැද්ද.....?? 
4,5 පන්ති වල ඉන්න උන්ව ගෙනිහින් පෙන්නන් ඕන. සිරෝසිස් හැදිච්ච උනුයි, මහරගම පිලිකා රෝහලේ සිගරට් ගහලා ඇන ගත්ත උන්වයි.
ආයෙ ජීවිතේට ඕවාට අත තියන එකක් නෑ.
එහෙනම් අපේ කිඹුල් මාමිව එක්කන් ගිහින් පෙන්වන්න ඕනා ඕවා....

මට වැදි බන කියන්න බෑ.....නමුත් පුළුවන් තරම් අඩු කරපං මං වගේ..............![]()


දැන් කන්නම බැරි ජාතිය පාන්.....
බත් කාපන්...![]()
ඔව් ඒකත් ඈත්ත..... මම නම් දැන් පාන් කන්නෙම නෑ..... 
මාසෙට අපිට හම්බවෙන මුළු අදායමම දීල කියනවා ඊළඟ මාසේ මැනේජ් කරන්න කියල....
අනිවා සති දෙක යන්න කලින් සල්ලි ඉවර කරගන්නවා, ඕනි එකයි එපා එකයි සේරම අරන්. ඊළඟ සති දෙක බඩගින්නේ....![]()
අතට හම්බවෙන ඔක්කොම ටික, එයා අතට දුන්නොත්, මාසේ මුල් සති දෙකෙන් පස්සේ, හිගා කන්න වෙයි යකෝ මට........

නුදුරේදීම රත්නෙගේ මෙතෙක් හෙළි නොවූ තතු රැසක්ම දැනගන්න හම්බෙයි![]()

එහෙම වෙන්නේ නෑ.... මොකද තරි අංකල්, මාත් එක්ක ඈග්රිමන්ට් එකක් ගහලා තියෙන්නේ, රහස් පිටට දෙන්නේ නෑ කියලා.... ඌ ලීක් කරොත්, මමත් ලීක් කරනවා......!! 


පටිගත කිරීමක්ම ලඟදීම එලිදකී..![]()


50ක් මාසෙකට ගෙවලත්, සයිඩ් කණ්නාඩියක් දාගන්න බෑ.......
![]()
yako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan
අන්න හරි.... අප්ලෝඩ් කරලා ලින්ක් එකදපන් බලන්න....Wal parayayako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan
![]()




අන්න හරි.... අප්ලෝඩ් කරලා ලින්ක් එකදපන් බලන්න....![]()

koko ikmanata damuehenam...ආයේ ඕකට සමාවක් නෑ ඕක දැම්මම මූට ෆේක් එකකින් තමා එන්න වෙන්නේ එළකිරි එකට![]()


Wal parayayako oke kannadiya wenas widihata koorama athulata yanna wenas karala...pattal gane laginna bari nisa arm ekak danna inne...hari putho umbe handa pataya upload wenawa kiyala hitha ganin dan
![]()


එහෙම උනොත් මම අර සීන් එක කියනවා මෙතන..... 
ආයේ ඕකට සමාවක් නෑ ඕක දැම්මම මූට ෆේක් එකකින් තමා එන්න වෙන්නේ එළකිරි එකට![]()
ආ එහෙමද....?? එහෙනම් ගෙදර ගිහින් අක්කගෙන් කොසු පාර කන්න බලාගෙන ඕක දාපන්....... 