EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයිවොගෙ හොයන්නෙ SLBC එකේ සුනිල් ශාන්තගෙ ඔරිජිනල්ම තියනවානෙ CD වලට ගහලා. ලමා ගී වගේකුත් තිබුනා.. කිඹුලාගෙ සින්දු වල ඔරිජිනල්ද වෙන එවාද නං දන්නෙ නෑ.

    mama hewwe net eke ban :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    blower lines, drain lines සුද්ද කරන්න AC එක ගලවන්න ඕනෙ නෑ. ඒකයි AC එක ගලවන්න එපා කියන්නෙ.
    හරි ගලවන්න දෙන්නේ නැතුව කරගන්න බලන්නම්.
    අන්දයෝ ඉන්නේ මොනවා කරයිද මන්ද, කරගන්න දන්නා එකෙක් නෑ....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල ගස් ලබ්බො යන්න! :growl:
    මේ ත්රෙඩ් එක අමුතුවෙන් බම්ප් කරන්න ඕනෙ නෑ!
    ආයේ මේ හතර මායිමේ එන්නේ නෑ , පව් යකෝ.....:lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::frown::growl: සිරාවට මාත් ඒක දැක්කේ එහෙම තමා බං.......!! :rofl::lol:
    උඹ විහින් ලිඳකට පනින්න නේද ඔය දඟලන්නෙ ?
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹ :frown: බාගනින් අහවල් එක :growl:

    :shocked: ආ උඹ එහෙනම් එහෙමයි ආ...... :( දැන් ඉතින් හරි ගිහිල්ලනේ සීසන් එක නිසා...... හා හා හොදයි හොදයි එහෙම නම්...... :( :(

    :shocked: අපිට පේන්න නේද මේ ඔක්කොම :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ විහින් ලිඳකට පනින්න නේද ඔය දඟලන්නෙ ?

    :rofl::rofl:

    :shocked: අපිට පේන්න නේද මේ ඔක්කොම :oo:

    :shocked: නෑ බං ඌට ඈත්තටම මගෙත් එක්ක මල පැනලා..... :( කෝල් කරාට උත්තර දෙන්නෙත් නෑ..... :(

    වෙස් මූනු බැඳන් නැටුවට නෑ අපි රැවටෙන්නේ.. :D

    :shocked::growl::frown:
     
    Status
    Not open for further replies.