අයිවොගෙ හොයන්නෙ SLBC එකේ සුනිල් ශාන්තගෙ ඔරිජිනල්ම තියනවානෙ CD වලට ගහලා. ලමා ගී වගේකුත් තිබුනා.. කිඹුලාගෙ සින්දු වල ඔරිජිනල්ද වෙන එවාද නං දන්නෙ නෑ.
mama hewwe net eke ban

අයිවොගෙ හොයන්නෙ SLBC එකේ සුනිල් ශාන්තගෙ ඔරිජිනල්ම තියනවානෙ CD වලට ගහලා. ලමා ගී වගේකුත් තිබුනා.. කිඹුලාගෙ සින්දු වල ඔරිජිනල්ද වෙන එවාද නං දන්නෙ නෑ.

blower lines, drain lines සුද්ද කරන්න AC එක ගලවන්න ඕනෙ නෑ. ඒකයි AC එක ගලවන්න එපා කියන්නෙ.
පල ගස් ලබ්බො යන්න!bump

හරි ගලවන්න දෙන්නේ නැතුව කරගන්න බලන්නම්.blower lines, drain lines සුද්ද කරන්න AC එක ගලවන්න ඕනෙ නෑ. ඒකයි AC එක ගලවන්න එපා කියන්නෙ.
ආයේ මේ හතර මායිමේ එන්නේ නෑ , පව් යකෝ.....පල ගස් ලබ්බො යන්න!
මේ ත්රෙඩ් එක අමුතුවෙන් බම්ප් කරන්න ඕනෙ නෑ!

ආයේ මේ හතර මායිමේ එන්නේ නෑ , පව් යකෝ.....![]()

ඊයෙත් එකෙක් ඈවිත් තිබ්බා..... 
බලපන් "ගස් ලබ්බ" කියන්නේ හරියට "බස් ලබ්බ" කියන වගේ......ඊයෙත් එකෙක් ඈවිත් තිබ්බා.....
![]()



බලපන් "ගස් ලබ්බ" කියන්නේ හරියට "බස් ලබ්බ" කියන වගේ......![]()


සිරාවට මාත් ඒක දැක්කේ එහෙම තමා බං.......!! 

උඹ විහින් ලිඳකට පනින්න නේද ඔය දඟලන්නෙ ?සිරාවට මාත් ඒක දැක්කේ එහෙම තමා බං.......!!
![]()
මගෙන් අහන්න එපා මොන මගුලක්වත් උඹබාගනින් අහවල් එක
![]()
ආ උඹ එහෙනම් එහෙමයි ආ......
දැන් ඉතින් හරි ගිහිල්ලනේ සීසන් එක නිසා...... හා හා හොදයි හොදයි එහෙම නම්......
![]()
![]()
අපිට පේන්න නේද මේ ඔක්කොම 
වෙස් මූනු බැඳන් නැටුවට නෑ අපි රැවටෙන්නේ..අපිට පේන්න නේද මේ ඔක්කොම
![]()

උඹ විහින් ලිඳකට පනින්න නේද ඔය දඟලන්නෙ ?


අපිට පේන්න නේද මේ ඔක්කොම
![]()
නෑ බං ඌට ඈත්තටම මගෙත් එක්ක මල පැනලා.....
කෝල් කරාට උත්තර දෙන්නෙත් නෑ.....
වෙස් මූනු බැඳන් නැටුවට නෑ අපි රැවටෙන්නේ..![]()



නෑ බං ඌට ඈත්තටම මගෙත් එක්ක මල පැනලා.....
කෝල් කරාට උත්තර දෙන්නෙත් නෑ.....
![]()
ෆොටෝ කේස් එකද ? 