ව්යංගාර්ථයෙංඑහෙම නම් ඔය සම්මානය වෙනස් කරමු....
"හොඳම ලින් මැඩියා සම්මානය" කියල.....

ව්යංගාර්ථයෙංඑහෙම නම් ඔය සම්මානය වෙනස් කරමු....
"හොඳම ලින් මැඩියා සම්මානය" කියල.....

කීයක් විතර වියදම් කරන්න වෙනවද ?![]()
අර ගිහාන් නේ දාල තිබ්බේ .. 3500 දෙයිද ජෙනුඉන් ඒවා 
මයික්රෝසොෆ්ට් එකෙන් දෙයි ද බන් පයිරට් කොපි ලෝන්ච් එකෙන් පස්සේ ?![]()

වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න![]()

වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න![]()
මෙන්න වින්ඩෝස් 8 http://www.elakiri.com/forum/showthread.php?t=1501512
http://www.elakiri.com/forum/showthread.php?t=1505779
තවත් වටින ත්රෙඩ් එකක්..... මෙන්න......
http://www.elakiri.com/forum/showthread.php?t=1508340
ඔව් නේද, 3500/= දෙනවනම් හැමෝම ගනී....ඕවා බොරු වැඩ .. ටික දවසක් යනකොට බ්ලැක්ලිස්ට්අර ගිහාන් නේ දාල තිබ්බේ .. 3500 දෙයිද ජෙනුඉන් ඒවා
![]()

32 බිට් එකනම් දාගත්ත පැටියගෙ ත්රෙඩ් එකෙන් අරන් ... මටනම් දිරවන්නෑ
http://www.elakiri.lk/forum/showthread.php?t=1502499
මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....

මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....
Windows 95 ~ Charter
Windows 98 ~ Good
Windows Me ~ Charter
Windows XP ~ Good
Windows Vista ~ Charter
Windows 7 ~ Good
Windows 8 ~![]()
![]()

32 බිට් එකනම් දාගත්ත පැටියගෙ ත්රෙඩ් එකෙන් අරන් ... මටනම් දිරවන්නෑ
http://www.elakiri.lk/forum/showthread.php?t=1502499
තෑන්ක්ස් ලින්ක් එකට 

මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....
Windows 95 ~ Charter
Windows 98 ~ Good
Windows Me ~ Charter
Windows XP ~ Good
Windows Vista ~ Charter
Windows 7 ~ Good
Windows 8 ~![]()
![]()

... ආයෙ xp දාගත්ත ... 7 එකට සෑහෙන රිසෝර්සස් ඕනනෙ ... බ්රවුසර් රන් වෙන්නයි ඇප්ලිකේෂන් ටිකක් රන් කර ගන්නයි 16gb නාස්තිකරගන්න ඕන නෑනෙ os එකට 
x64 නැද්ද බන් තාම ?තෑන්ක්ස් ලින්ක් එකට
එඩිට්:-
x64 එකක් තියෙනවා පැටියාගේ ත්රෙඩ් එකේ![]()

උගෙ ත්රෙඩ් එකේ දෙකම තියෙනව ... ක්රැක් නෙවෙයි ... ජෙනුයින් විදියටම ඇක්ටිවේට් උනා![]()
ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ 
මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....
Windows 95 ~ Charter
Windows 98 ~ Good
Windows Me ~ Charter
Windows XP ~ Good
Windows Vista ~ Charter
Windows 7 ~ Good
Windows 8 ~![]()
![]()

දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ
![]()

දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ
![]()

motherboard, hdd, monitor ඔක්කොම පිච්චිලාද ?දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ
![]()

motherboard, hdd, monitor ඔක්කොම පිච්චිලාද ?![]()

තරින්ද සොයුරා ගේ ගීතය හොයන්නට අදාල අයවලුන් වෙත ලබා දුන්නෙමි.......
+ පිළිතුරක් ලැබෙතැයි සිතමි..............