EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයක් විතර වියදම් කරන්න වෙනවද ?:oo:

    ඕවා බොරු වැඩ .. ටික දවසක් යනකොට බ්ලැක්ලිස්ට් :dull: අර ගිහාන් නේ දාල තිබ්බේ .. 3500 දෙයිද ජෙනුඉන් ඒවා :lol:
     
    kingdewi

    Well-known member
  • මයික්‍රෝසොෆ්ට් එකෙන් දෙයි ද බන් පයිරට් කොපි ලෝන්ච් එකෙන් පස්සේ ? :lol:

    එහෙම කේස් එකක් නෙවේ නේද බොස් ?
    හරියටම නොදනිමි ....සොයා බලා ගනු මැණවි :)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න :D

    32 බිට් එකනම් දාගත්ත පැටියගෙ ත්‍රෙඩ් එකෙන් අරන් ... මටනම් දිරවන්නෑ :eek:

    http://www.elakiri.lk/forum/showthread.php?t=1502499
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වින්ඩෝස් 8 ටෙස්ට් කරේ කව්ද ? x64 හොඳ වර්ෂන් එකක් තියෙනවනම් ලින්ක් දෙන්න :D

    :oo: මෙන්න වින්ඩෝස් 8

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1501512

    මෙන්න ඔෆිස් 2013 ත්.... මේක ලෙසටම වැඩ....

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1505779

    :oo: තවත් වටින ත්‍රෙඩ් එකක්..... මෙන්න...... :)

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1508340
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕවා බොරු වැඩ .. ටික දවසක් යනකොට බ්ලැක්ලිස්ට් :dull: අර ගිහාන් නේ දාල තිබ්බේ .. 3500 දෙයිද ජෙනුඉන් ඒවා :lol:
    ඔව් නේද, 3500/= දෙනවනම් හැමෝම ගනී....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    32 බිට් එකනම් දාගත්ත පැටියගෙ ත්‍රෙඩ් එකෙන් අරන් ... මටනම් දිරවන්නෑ :eek:

    http://www.elakiri.lk/forum/showthread.php?t=1502499

    :cool: මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....

    Windows 95 ~ Charter

    Windows 98 ~ Good

    Windows Me ~ Charter

    Windows XP ~ Good

    Windows Vista ~ Charter

    Windows 7 ~ Good

    Windows 8 ~ :rofl: :P
     
    kingdewi

    Well-known member
  • :cool: මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....

    Windows 95 ~ Charter

    Windows 98 ~ Good

    Windows Me ~ Charter

    Windows XP ~ Good

    Windows Vista ~ Charter

    Windows 7 ~ Good

    Windows 8 ~ :rofl: :P
    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    32 බිට් එකනම් දාගත්ත පැටියගෙ ත්‍රෙඩ් එකෙන් අරන් ... මටනම් දිරවන්නෑ :eek:

    http://www.elakiri.lk/forum/showthread.php?t=1502499

    x64 නැද්ද බන් තාම ? :eek: තෑන්ක්ස් ලින්ක් එකට :cool:

    එඩිට්:-

    x64 එකක් තියෙනවා පැටියාගේ ත්‍රෙඩ් එකේ :cool:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :cool: මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....

    Windows 95 ~ Charter

    Windows 98 ~ Good

    Windows Me ~ Charter

    Windows XP ~ Good

    Windows Vista ~ Charter

    Windows 7 ~ Good

    Windows 8 ~ :rofl: :P

    :D:yes: ... ආයෙ xp දාගත්ත ... 7 එකට සෑහෙන රිසෝර්සස් ඕනනෙ ... බ්‍රවුසර් රන් වෙන්නයි ඇප්ලිකේෂන් ටිකක් රන් කර ගන්නයි 16gb නාස්තිකරගන්න ඕන නෑනෙ os එකට :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    x64 නැද්ද බන් තාම ? :eek: තෑන්ක්ස් ලින්ක් එකට :cool:

    එඩිට්:-

    x64 එකක් තියෙනවා පැටියාගේ ත්‍රෙඩ් එකේ :cool:

    උගෙ ත්‍රෙඩ් එකේ දෙකම තියෙනව ... ක්‍රැක් නෙවෙයි ... ජෙනුයින් විදියටම ඇක්ටිවේට් උනා :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගෙ ත්‍රෙඩ් එකේ දෙකම තියෙනව ... ක්‍රැක් නෙවෙයි ... ජෙනුයින් විදියටම ඇක්ටිවේට් උනා :cool:

    දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑ :rofl: ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: මාත් ඕකෙන් කී එකක් ගත්තා..... 64Bit එක මම දාලා බැලුවා.... සෙවන් හොදා වගේ දැනුනා...... කොහොමත් මෙහෙමනේ කේස් එක.....

    Windows 95 ~ Charter

    Windows 98 ~ Good

    Windows Me ~ Charter

    Windows XP ~ Good

    Windows Vista ~ Charter

    Windows 7 ~ Good

    Windows 8 ~ :rofl: :P
    :P:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑ :rofl: ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ :sorry:
    :baffled::baffled::baffled:
    :eek:
    ඉතිං සැබෑ වෙයිද අරූගේ සිහින :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑ :rofl: ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ :sorry:
    :baffled::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරින්ද සොයුරා ගේ ගීතය හොයන්නට අදාල අයවලුන් වෙත ලබා දුන්නෙමි.......
    + පිළිතුරක් ලැබෙතැයි සිතමි..............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවස් කීයක් ජෙනුයින් වෙලා තියයෙයි ද දාන්නේ නෑ :rofl: ඩෙස්ක්ටොප් එක ගොඩදාගන්න ඕන .. UPS ලබ්බක් නිසා 65000/-ක් විතර වතුරේ :sorry:
    motherboard, hdd, monitor ඔක්කොම පිච්චිලාද ? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    motherboard, hdd, monitor ඔක්කොම පිච්චිලාද ? :oo:

    නෑ බන් ඔහේ දූවිලි කකා තියෙනවා අරන් මාසයක් වත් යූස් කරේ නෑනෙ.. බෝර්ඩ් එක තමා අවුල් මම හිතන විදියට උන් අලුත් බෝර්ඩ් එකක් දුන්නනේ .. එකත් හබක් උනානේ :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද සොයුරා ගේ ගීතය හොයන්නට අදාල අයවලුන් වෙත ලබා දුන්නෙමි.......
    + පිළිතුරක් ලැබෙතැයි සිතමි..............

    මචන් මම ඕක හොයන්න මාර කට්ටක් කන්නේ .. දුන්නොත් ගොඩක් පිං !! ඕක ඒ දවස්වල ඉස්කෝලේ යන්න ඇඳුම් අඳිනකොට අහපු සින්දුවක් .. ආයේ ඒ කාලෙට ගියා වගේ තමා ඇහුවනම් :D
     
    Last edited:
    Status
    Not open for further replies.