~~පට්ට TV Series එකක් ~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    iwbtu.jpg


    හොදයි යාලුවනේ ඔන්න ඉතින් SLT Speed Limit අයින් වෙන්න ලඟ දවස් නේ ඉතින් මන් අද අරන් ආවා පට්ට TV series එකක් TV series බලන අයට මේක වැදwගත් වෙයි.

    කතාව යන්නේ මේ විදියට ඇමරිකානු පවුලක් වට ගෙතුනු කතාවක් තමා මේක මිනිස්සුන්ගේ පදිරි වැඩ ජරා වැඩ හොඳ වැඩ SEX , Comedy , Action එක්කම ලස්සන ආදර කතාවකුත් මේක ඇතුලේ යනවා බලපල්ලා පට්ට

    Shameless+US+Season+2+Episode.jpg


    ඔන්න ඉතින් මම ටොරන්ට් එක දාලා ඇති ටොරන්ට් බාන්න අමාරු නම් ZBIGZ එකට දාලා ගන්න විනාඩි දෙක තුනෙන් Direct ලින්ක් එක හදලා දෙයි . එහෙනම්
    හැමෝටම බලන්න බම්පියක්වත් දාගෙන යමුකෝ නේ


    Season 01

    Season 02

    shameless_us.jpg


    :):):):):):)

    මෙතනින් මගේ පරන ඒවාට් යන්නකෝ බැලුවො නැත්නම් හොදේ :):):)

    ~~ගේමක් ගැන~~
    ~~Cloud Computing ගැනයි මේ ~~
    ~~Dulux බල්ලා ~~
    ~~පුන්චි සොෆ්ට්වෙයා එකක්~~
    ~~WinDows 9~~
    Free !! Form Generator
    ~~පිරිමින්ටම පමනයි~~
    ~~~~සුන්දර බදුලුපුර~~~~
    CSS Maker
    Google Books Downloader
    ~~BootStrap~~
    ~~DeskTOP-WallPapers(Updating)~~
    ~~Ultimate Factories~~
    ~~ඉන්දියන් සයිස්~~
    'මෝල්' කරන්ට එපා..!
    ~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස
    ~~Top10~Sex~Records
    පට්ට ෆිල්ම් එකක්
    කාමසූත්‍ර
    Bit Comet - Downloader


     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට



    season 2 kai da bn size ?

    Season දෙකයි තවම ආවෙ මචන් 3 වෙනි එක ලබන අවුරුද්දේ ජනවාරි එන්නේ :):)



    machan episode ekak 150mb wage hoyaganna nadda :)

    _____
    ___________________________
    තිබුනොත් අනිවා උබට දෙන්නම් මචන් කොටස් වෙන වෙනම නම් ඇති ඒ සයිස් ඒවා මම බලලා කියන්නම්කො :):)