*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;13951191 said:
    එළකිරියේ දී වැඩි දක්ෂතා පෙන්වීමට අකැමැති.ඒ කිව්වෙ ත්‍රෙඩ් වලින්. නමුත් චැට් එකෙන් හෝ කොමෙන්ටුවකින් හෝ තවෙකෙකුට උපකාර කරන එළකිරි යෙ සිටිනා එළකිරි ම බුවෙක් වන මගේම සහෝදරයෙක් වැනි Kandyan අයියාද Frienship Star හෝ Helping Star යටතේ සිටියේ නම් තවත් හොඳ යැයි සිතමි.
    කොහොම උනත් මේ වගේ දෙයක් සංවිධානය කිරීම එළ වැඩක්


    podi podi seen nam thiyanawa ganan ganna epa ban
    :):)
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    හොද පුතා;13950686 said:
    බයනොවී හිටූ උබ දිනනවා සහෝ උබ දිනනවා පෝස්ටර් පාරක් වත් ගහමු කාන්තා විද්‍යාල වල තාප්ප ටික්කවත් අපි දෙන්නම් සප් එක :lol::lol::lol:

    කට්ටා මගේ ගානෙ පාප්ප ටික දෙන්නම් මචං.ඊළඟට තියෙන්නෙ අලවන්න තාප්ප ටිකක් අර කිව්වත් වගේ හොයාගන්න එක තමයි.මොකෝ කියන්නෙ කරනවැයි??
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.........දාල නේහ්..............

    හෆොයි මේ රිපෝස්බුවා ව එල්ලන්න ඕනේ.........මූ මට දාපු තොරොට්ටුවෙ හැටි.....
    මුංගේ කවි කියවන්න එපෑයැ.........
    ඒක ඊට එහා......බඩ ගොර ගොර ගානව...............
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එළකිරි කොල්ලෙක්;13951277 said:
    කට්ටා මගේ ගානෙ පාප්ප ටික දෙන්නම් මචං.ඊළඟට තියෙන්නෙ අලවන්න තාප්ප ටිකක් අර කිව්වත් වගේ හොයාගන්න එක තමයි.මොකෝ කියන්නෙ කරනවැයි??
    :lol::lol::lol::lol::lol::lol::lol:

    අහ්හ් ඔය ඉන්නේ කට්ටිය මට හෙල්ප් එකක් දෙන්න..
    :):):):)

    උඹලා මොනවක් වත් බලාපොරොත්තුවෙන් නෙමේනේ මට උදව් කරන්නේ

    :lol::lol::lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම කට්ටා;13951425 said:
    අහ්හ් ඔය ඉන්නේ කට්ටිය මට හෙල්ප් එකක් දෙන්න..
    :):):):)

    උඹලා මොනවක් වත් බලාපොරොත්තුවෙන් නෙමේනේ මට උදව් කරන්නේ

    :lol::lol::lol::lol::lol:

    උබ ශේප් එකේ චන්ද ටික ගන්න නේද හදන්නෙ :nerd::nerd:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එළකිරි කොල්ලෙක්;13951227 said:

    මේ පාර බැරි ලු
    වාරණ බලපත්‍ර ගෙනල්ල ලු
    :shocked::shocked::shocked::shocked:

    ලබන පාරවත් බලමු නේද බන් :(:(:(:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13951416 said:
    mokadha kiyanne mama thawa tikakin dhannadha

    rcccc on strick

    kiyala hari

    rcccc on 9999 post

    thred ekak

    :lol::lol::lol::lol::lol:
    ehma wunoth ehma athi darunu prathiwipakawalata muhuna denna weyi :frown::frown::frown:
    mama 9999 danneth nae 9998n nathrawenwa:cool:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබ ශේප් එකේ චන්ද ටික ගන්න නේද හදන්නෙ :nerd::nerd:

    ඔව් ඔව් දැන්ම චන්ද ටික වෙන් කරව ගන්න ඕනේ
    නැත්නම් පස්සේ කියය් අනේ මම චන් දය දුන්නනේ කියලා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,113
    113
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
    91.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලු ඔය චන්දය දාන්නයි කියලා ත්‍රෙඩ් එක දාපු ගමන් පොක්කුද උන් වගේ උඹලා චන්ද දාගෙන යන්න එපා

    හරිය

    පොඩ්ඩක් ඉඳහන් අන්තිම දවස කිට්ටු වෙනකන්. එතකොට තමා චන්දේ වටිනාකම වැඩි වෙන්නේ.
    ඊට පස්සේ පොඩි

    බ්ලැක්මාර්කට් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol::lol:

    rep dhena unta chandhe dhanawa

    kohomadha mole
    :lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ehma wunoth ehma athi darunu prathiwipakawalata muhuna denna weyi :frown::frown::frown:
    mama 9999 danneth nae 9998n nathrawenwa:cool:

    :lol::lol::lol:

    uba baya wenna epa
    machan
    mama oya wage pisuwak kelinawanam dhanma wade

    ptan gannawa

    ඒකනෙමේ කට්ටිය අපේ ආර් සී සී සී සී අය්යට මොනවා හරි කියන්න තියනවා නම් දැන්ම කියපන් මොකද තව පොඩ්ඩකින් මිනිහා ගොලු වෙනවා
    පැය කිහිපයකට
    මොනවා කිව්වත් රිප්ලයි කරන එකක් නෑ

    කට්ටියට තේරුනාද දන්නෑ මම කියපු එක

    ;););););););)