එළකිරි කොල්ලෙක්;13951191 said:එළකිරියේ දී වැඩි දක්ෂතා පෙන්වීමට අකැමැති.ඒ කිව්වෙ ත්රෙඩ් වලින්. නමුත් චැට් එකෙන් හෝ කොමෙන්ටුවකින් හෝ තවෙකෙකුට උපකාර කරන එළකිරි යෙ සිටිනා එළකිරි ම බුවෙක් වන මගේම සහෝදරයෙක් වැනි Kandyan අයියාද Frienship Star හෝ Helping Star යටතේ සිටියේ නම් තවත් හොඳ යැයි සිතමි.
කොහොම උනත් මේ වගේ දෙයක් සංවිධානය කිරීම එළ වැඩක්
podi podi seen nam thiyanawa ganan ganna epa ban










