*•.¸¸❤ Elakiri star; FINAL ROUND SELECTORS ❤¸¸.•*¨

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මේ මොකක්ද?:oo:
    දිනන එකාට මොනවද දෙන්නේ?:eek:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මම කට්ටා;13951425 said:
    අහ්හ් ඔය ඉන්නේ කට්ටිය මට හෙල්ප් එකක් දෙන්න..
    :):):):)

    උඹලා මොනවක් වත් බලාපොරොත්තුවෙන් නෙමේනේ මට උදව් කරන්නේ

    :lol::lol::lol::lol::lol:

    බලාපොරොතුතුවෙන් නැත්තං අහවල් එකකට ද ගොං වස්සො උදව් කරන්නෙ??
    පෝස්ටර් ඇලෙව්වා වගේ නෙමෙයි ඒවට හරියන්න කන්න අරන් දීපං
    Reload වුනාට අවුලක් නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කට්ටා;13951477 said:
    මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලු ඔය චන්දය දාන්නයි කියලා ත්‍රෙඩ් එක දාපු ගමන් පොක්කුද උන් වගේ උඹලා චන්ද දාගෙන යන්න එපා

    හරිය

    පොඩ්ඩක් ඉඳහන් අන්තිම දවස කිට්ටු වෙනකන්. එතකොට තමා චන්දේ වටිනාකම වැඩි වෙන්නේ.
    ඊට පස්සේ පොඩි

    බ්ලැක්මාර්කට් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol::lol:

    rep dhena unta chandhe dhanawa

    kohomadha mole
    :lol::lol:
    මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
    -රෙප්...............:dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
    -රෙප්...............:dull:


    11.gif

    pol kattata -rep 8
    :cool:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
    -රෙප්...............:dull:

    කිඹුලගෙ අවතාරෙට මක්ක වෙලැයි???
    ෆෝමලින් දාලා ටීක් පොලිෂ් පාරක් වත් දමා ඇත් දැයි ඇසීමට කැමැත්තෙමි
    :eek::eek::eek::eek::eek:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;13951191 said:
    එළකිරියේ දී වැඩි දක්ෂතා පෙන්වීමට අකැමැති.ඒ කිව්වෙ ත්‍රෙඩ් වලින්. නමුත් චැට් එකෙන් හෝ කොමෙන්ටුවකින් හෝ තවෙකෙකුට උපකාර කරන එළකිරි යෙ සිටිනා එළකිරි ම බුවෙක් වන මගේම සහෝදරයෙක් වැනි Kandyan අයියාද Frienship Star හෝ Helping Star යටතේ සිටියේ නම් තවත් හොඳ යැයි සිතමි.
    කොහොම උනත් මේ වගේ දෙයක් සංවිධානය කිරීම එළ වැඩක්


    මේකයි මචන්, ගොඩාක් අයව යෝජනා උනා,
    ඒ අතරින් 10ක් ‍තෝරන එක ගොඩාක් අමරු වැඩක්...
    ඒ නිසා ඒ 10 අතරට කෙනෙක්ව ගන්න කොට පොඩි පොඩි දේවල් වෙන්න පුලුවන්,
    මොකද 10 දෙනාටයි අවස්තාව දෙන්න වෙන්නේ...
    ඒ නිසා ඕව ගනන් ගන්න එපා....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම කට්ටා;13951477 said:
    මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලු ඔය චන්දය දාන්නයි කියලා ත්‍රෙඩ් එක දාපු ගමන් පොක්කුද උන් වගේ උඹලා චන්ද දාගෙන යන්න එපා

    හරිය

    පොඩ්ඩක් ඉඳහන් අන්තිම දවස කිට්ටු වෙනකන්. එතකොට තමා චන්දේ වටිනාකම වැඩි වෙන්නේ.
    ඊට පස්සේ පොඩි

    බ්ලැක්මාර්කට් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol::lol:

    rep dhena unta chandhe dhanawa

    kohomadha mole
    :lol::lol:

    :lol::lol::lol::lol:
    spam!!!!!!!!!:lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
    -රෙප්...............:dull:

    මේ මේ පිස්සුනම් කෙලින්න හදන්න එපා
    අංකල්
    :shocked: