මම කට්ටා;13951425 said:අහ්හ් ඔය ඉන්නේ කට්ටිය මට හෙල්ප් එකක් දෙන්න..
උඹලා මොනවක් වත් බලාපොරොත්තුවෙන් නෙමේනේ මට උදව් කරන්නේ

මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............මම කට්ටා;13951477 said:මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලු ඔය චන්දය දාන්නයි කියලා ත්රෙඩ් එක දාපු ගමන් පොක්කුද උන් වගේ උඹලා චන්ද දාගෙන යන්න එපා
හරිය
පොඩ්ඩක් ඉඳහන් අන්තිම දවස කිට්ටු වෙනකන්. එතකොට තමා චන්දේ වටිනාකම වැඩි වෙන්නේ.
ඊට පස්සේ පොඩි
බ්ලැක්මාර්කට් බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්
rep dhena unta chandhe dhanawa
kohomadha mole

වඩයක් හප හප බොන්න දෙනවා...මේ මොකක්ද?
දිනන එකාට මොනවද දෙන්නේ?![]()

මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
-රෙප්...............![]()

මෙය අන්තිම ලොල් සහගත උත්සාහයක් බව සදහන් කරනු කැමැත්තෙමි..............
-රෙප්...............![]()

වඩයක් හප හප බොන්න දෙනවා...
ප්ලේන්ටියක්.............![]()
ඒ කියන්නේ රුපියල් 15 වටිනා අගනා ආහාර වේලක්එළකිරි කොල්ලෙක්;13951191 said:එළකිරියේ දී වැඩි දක්ෂතා පෙන්වීමට අකැමැති.ඒ කිව්වෙ ත්රෙඩ් වලින්. නමුත් චැට් එකෙන් හෝ කොමෙන්ටුවකින් හෝ තවෙකෙකුට උපකාර කරන එළකිරි යෙ සිටිනා එළකිරි ම බුවෙක් වන මගේම සහෝදරයෙක් වැනි Kandyan අයියාද Frienship Star හෝ Helping Star යටතේ සිටියේ නම් තවත් හොඳ යැයි සිතමි.
කොහොම උනත් මේ වගේ දෙයක් සංවිධානය කිරීම එළ වැඩක්
මම කට්ටා;13951477 said:මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ. මුලු ඔය චන්දය දාන්නයි කියලා ත්රෙඩ් එක දාපු ගමන් පොක්කුද උන් වගේ උඹලා චන්ද දාගෙන යන්න එපා