EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......:cool:
    මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....:rolleyes:
    View attachment 43051

    Umba thaniyama bankok yanawa kiyala wife ta kiyanna epa..kalanthe dala watei eya :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......:cool:
    මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....:rolleyes:
    View attachment 43051
    2 nights වලට නං bang cock වලට තමයි යන්න වෙන්නෙ.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    2 nights වලට නං bang cock වලට තමයි යන්න වෙන්නෙ.. :D

    Umba thaniyama bankok yanawa kiyala wife ta kiyanna epa..kalanthe dala watei eya :lol:
    :yes::P:P
    නැහැ බන් අපේ මස්සින කාරයා සින්ග ගිහින් ආව තනියම, අපිට නම් ගෙනාවේ චොකලට් එකක් විතරයි...:baffled:
    ඔය පිට දාල අවසර ගන්න නම් පුළුවන්, තනියම නම් කීයටවත් යන්නේ නෑ, කරදර ටිකක් අඩු උනොත් තුන් හතර දෙනෙක් සෙට් වෙලා යමු.....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆැමිලි එකත් එක්ක යනවා නං singapore පලයං.
    ආසයි, ඒත් ෆැමිලි එක පිටින් යන්න තරම් තවම වත් කමක් නෑ, පස්සේ කලෙක තමා බලන්න වෙන්නේ.....:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mama nam jan wala yanna inne..set wela ysmuda ?
    සල්ලි නෑ බං. තිබ්බා නං එනවා. 4ක් ඔහෙ ගිහින් එනවා කියන්නෙ ලක්ස 1.5 - 2ක් විතර යනවා.. :(
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mama nam jan wala yanna inne..set wela ysmuda ?
    ෆැමිලි එකම යනවද ?:)
    දරාගන්න පුළුවන් තරමේ ගානක් නම් තනියම හරි එන්න සලකල බලන්න පුළුවන්.....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සල්ලි නෑ බං. තිබ්බා නං එනවා. 4ක් ඔහෙ ගිහින් එනවා කියන්නෙ ලක්ස 1.5 - 2ක් විතර යනවා.. :(
    සමහර උන් සිංග, බැන්කොක් ගිහින් එන්නේ අපි කොළඹ ගිහින් එන ගානට.
    අපි කොච්චර පෙරුම් පුරන්න ඕනිද...:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහර උන් සිංග, බැන්කොක් ගිහින් එන්නේ අපි කොළඹ ගිහින් එන ගානට.
    අපි කොච්චර පෙරුම් පුරන්න ඕනිද...:(
    කරන බිස්නස් වල හැටියට තමයි ඉතිං..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......:cool:
    මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....:rolleyes:
    View attachment 43051

    Air Asia ... Tiger Airways ehema hoda deals thiyenawa

    11cents-lken.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය 8000ට tax, airport charges වැදීලා ආවාම 30000 පනිනවා. උන් ඉස්සර ඉඳන්ම ඔහොම ගනන් දානවා කට්ටිය අල්ලගන්න. අන්තිමට බිල දැක්කාම තමයි උඩ යන්නෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Air Asia ... Tiger Airways ehema hoda deals thiyenawa

    11cents-lken.png
    ටිකට් එක විතරක් අරන් ගියොත් ටිකක් අවුල් නේද.....
    අඩු ගානට පැකේජ් එකක් අරන් යන එක සේෆ් නේද.....
     
    Status
    Not open for further replies.