මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......
මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....
View attachment 43051
Umba thaniyama bankok yanawa kiyala wife ta kiyanna epa..kalanthe dala watei eya

මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......
මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....
View attachment 43051

2 nights වලට නං bang cock වලට තමයි යන්න වෙන්නෙ..මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......
මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....
View attachment 43051

ෆැමිලි එකත් එක්ක යනවා නං singapore පලයං.
2 nights වලට නං bang cock වලට තමයි යන්න වෙන්නෙ..![]()
Umba thaniyama bankok yanawa kiyala wife ta kiyanna epa..kalanthe dala watei eya![]()





ආසයි, ඒත් ෆැමිලි එක පිටින් යන්න තරම් තවම වත් කමක් නෑ, පස්සේ කලෙක තමා බලන්න වෙන්නේ.....ෆැමිලි එකත් එක්ක යනවා නං singapore පලයං.

සල්ලි නෑ බං. තිබ්බා නං එනවා. 4ක් ඔහෙ ගිහින් එනවා කියන්නෙ ලක්ස 1.5 - 2ක් විතර යනවා..Mama nam jan wala yanna inne..set wela ysmuda ?

ෆැමිලි එකම යනවද ?Mama nam jan wala yanna inne..set wela ysmuda ?


සමහර උන් සිංග, බැන්කොක් ගිහින් එන්නේ අපි කොළඹ ගිහින් එන ගානට.සල්ලි නෑ බං. තිබ්බා නං එනවා. 4ක් ඔහෙ ගිහින් එනවා කියන්නෙ ලක්ස 1.5 - 2ක් විතර යනවා..![]()

ෆැමිලි එකම යනවද ?
දරාගන්න පුළුවන් තරමේ ගානක් නම් තනියම හරි එන්න සලකල බලන්න පුළුවන්.....![]()

කරන බිස්නස් වල හැටියට තමයි ඉතිං..සමහර උන් සිංග, බැන්කොක් ගිහින් එන්නේ අපි කොළඹ ගිහින් එන ගානට.
අපි කොච්චර පෙරුම් පුරන්න ඕනිද...![]()
මේවගේ ටුවර් එකක් යන්න ආසයි.......
මේ ගානට ලබයිනේද, කවුරු හරි විස්තර දන්නවද, ගියපු එකෙක් නැද්ද.....
View attachment 43051
ටිකට් එක විතරක් අරන් ගියොත් ටිකක් අවුල් නේද.....Air Asia ... Tiger Airways ehema hoda deals thiyenawa
![]()