EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SLT ROX !
    9kbps !!

    parana ekada ? aluth package nam karanna deyak nae :sorry:

    2341560692.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol:
    introducing වගා ළිඳ

    හිනා කාල මැරෙනව ලංකාවෙ ඉන්ටර්නෙට් නම් ... 8Mpbs වල ඉඳන් කෙලින්ම 64kbps වෙනව :rofl:
    මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
    http://www.telkom.co.id/products-services/personal/internet/speedy.html

    ලංකාවෙ දැනට තියන ගනන් වලට 8mbps දෙනවා කියන එකත් ලොකු දෙයක්.
     
    kingdewi

    Well-known member
  • :lol::lol:
    introducing වගා ළිඳ

    හිනා කාල මැරෙනව ලංකාවෙ ඉන්ටර්නෙට් නම් ... 8Mpbs වල ඉඳන් කෙලින්ම 64kbps වෙනව :rofl:
    ඕක තමයි ඉතින් ආසියාවේ ආශ්චර්‍යය කියන්නෙ :cool:
    මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
    http://www.telkom.co.id/products-services/personal/internet/speedy.html

    ලංකාවෙ දැනට තියන ගනන් වලට 8mbps දෙනවා කියන එකත් ලොකු දෙයක්.

    දැන් උඹ ඔය ලිංක් එක දැම්මෙ අපිට ඕකට යන්න කියලද ?:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක තමයි ඉතින් ආසියාවේ ආශ්චර්‍යය කියන්නෙ :cool:

    දැන් උඹ ඔය ලිංක් එක දැම්මෙ අපිට ඕකට යන්න කියලද ?:lol:
    නෑ, උඹට ලින්ක් එක දිහා බලාගෙන අතේ ගහන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
    http://www.telkom.co.id/products-services/personal/internet/speedy.html

    ලංකාවෙ දැනට තියන ගනන් වලට 8mbps දෙනවා කියන එකත් ලොකු දෙයක්.

    ඔය ඉන්දුනීසියාවෙනෙ ... twitter & facebook කියන්නෙ internet යැ :eek: ... අපේ එවුන් මෙහෙ කතා කරන්නෙ ආසියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය කරන එක ගැනනෙ ... ඉතින් ඕව කරන්න පුළුවන්ද මේ විදියෙ ඉන්ටර්නෙට් සර්විස් එකකින් ...

    අනික මුන් කරන්නෙ network එක expand කරන්නෙ නැතුව users ලගෙ bandwidth අඩු කරල ඒකෙන් වවාගෙන කන්න ... ස්පීඩ් එක පෙන්නල මිනිස්සු රවට්ට්නව :)

    ඔන්න එහෙනම් කසකස්තානෙ ඉන්ටර්නෙට් බලාගන්න

    2341560697.png
     
    kingdewi

    Well-known member
  • ඔය ඉන්දුනීසියාවෙනෙ ... twitter & facebook කියන්නෙ internet යැ :eek: ... අපේ එවුන් මෙහෙ කතා කරන්නෙ ආසියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය කරන එක ගැනනෙ ... ඉතින් ඕව කරන්න පුළුවන්ද මේ විදියෙ ඉන්ටර්නෙට් සර්විස් එකකින් ...

    අනික මුන් කරන්නෙ network එක expand කරන්නෙ නැතුව users ලගෙ bandwidth අඩු කරල ඒකෙන් වවාගෙන කන්න ... ස්පීඩ් එක පෙන්නල මිනිස්සු රවට්ට්නව :)

    ඔන්න එහෙනම් කසකස්තානෙ ඉන්ටර්නෙට් බලාගන්න

    2341560697.png

    අපේ උන්ට ඕනෙ ඉතින් ආසියාවෙන්ම ලොකුම වැඩ කරන්නනෙ !
    නොදකිං කරයි මුං ආසියාවෙ ලොකුම අහවල් එක !:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් හඳට යවනව :frown:
    තව එකෙක් නැවට ... තාම උගෙන් නම් කිසි කරදරයක් නෑ :cool:
    අනිත් එකා රට කෑමට :baffled:

    :(:growl: අපිට කන්න දෙයක් ඉතුරු නෑ අන්තිමට...... :(
     
    Status
    Not open for further replies.