මේ slt ගැන කතාවෙන් අන්තිමට වෙන්නේ තම තමන්ගේ ඇඟවල් වල ලේ රත්වෙන එක විතරයි......![]()

මේ slt ගැන කතාවෙන් අන්තිමට වෙන්නේ තම තමන්ගේ ඇඟවල් වල ලේ රත්වෙන එක විතරයි......![]()

SLT ROX !
9kbps !!

parana ekada ? aluth package nam karanna deyak nae
![]()

SLT ROX !
9kbps !!
FUP activate වෙලා. එතකොට bandwidth 64kbps වලට බැස්සාම ඔය download වේගෙ හරි ඉතිං..parana eke sita aluth ekata..aluth eken waga lindata !![]()
parana eke sita aluth ekata..aluth eken waga lindata !![]()

මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
ඕක තමයි ඉතින් ආසියාවේ ආශ්චර්යය කියන්නෙ

මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
http://www.telkom.co.id/products-services/personal/internet/speedy.html
ලංකාවෙ දැනට තියන ගනන් වලට 8mbps දෙනවා කියන එකත් ලොකු දෙයක්.

නෑ, උඹට ලින්ක් එක දිහා බලාගෙන අතේ ගහන්නඕක තමයි ඉතින් ආසියාවේ ආශ්චර්යය කියන්නෙ
දැන් උඹ ඔය ලිංක් එක දැම්මෙ අපිට ඕකට යන්න කියලද ?![]()
මෙන්න ලෝකෙ දෙවනියට වැඩියෙන්ම facebook & twitter පාවිච්චි වෙන රටේ ADSL වේග සහ ගනන් :
http://www.telkom.co.id/products-services/personal/internet/speedy.html
ලංකාවෙ දැනට තියන ගනන් වලට 8mbps දෙනවා කියන එකත් ලොකු දෙයක්.
... අපේ එවුන් මෙහෙ කතා කරන්නෙ ආසියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය කරන එක ගැනනෙ ... ඉතින් ඕව කරන්න පුළුවන්ද මේ විදියෙ ඉන්ටර්නෙට් සර්විස් එකකින් ... 
ඕක තමයි ඉතින් ආසියාවේ ආශ්චර්යය කියන්නෙ
දැන් උඹ ඔය ලිංක් එක දැම්මෙ අපිට ඕකට යන්න කියලද ?![]()

නෑ, උඹට ලින්ක් එක දිහා බලාගෙන අතේ ගහන්න

ඔය ඉන්දුනීසියාවෙනෙ ... twitter & facebook කියන්නෙ internet යැ... අපේ එවුන් මෙහෙ කතා කරන්නෙ ආසියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය කරන එක ගැනනෙ ... ඉතින් ඕව කරන්න පුළුවන්ද මේ විදියෙ ඉන්ටර්නෙට් සර්විස් එකකින් ...
අනික මුන් කරන්නෙ network එක expand කරන්නෙ නැතුව users ලගෙ bandwidth අඩු කරල ඒකෙන් වවාගෙන කන්න ... ස්පීඩ් එක පෙන්නල මිනිස්සු රවට්ට්නව
ඔන්න එහෙනම් කසකස්තානෙ ඉන්ටර්නෙට් බලාගන්න
![]()

එකෙක් හඳට යවනව
තව එකෙක් නැවට ... තාම උගෙන් නම් කිසි කරදරයක් නෑ![]()
අනිත් එකා රට කෑමට![]()

අපිට කන්න දෙයක් ඉතුරු නෑ අන්තිමට...... 
අපේ උන්ට ඕනෙ ඉතින් ආසියාවෙන්ම ලොකුම වැඩ කරන්නනෙ !
නොදකිං කරයි මුං ආසියාවෙ ලොකුම අහවල් එක !![]()

ඔක්කොම ටීවී කැමර ඉස්සරහ තමයි![]()

අපිට කන්න දෙයක් ඉතුරු නෑ අන්තිමට......
![]()

ආසියාවෙ ලොකුම පගා මරුවා
ආසියාවේ ලොකුම ණයකරුවා![]()