ආගම් යුද්දය

HotLibrary

Member
Nov 13, 2012
478
30
0
මුස්ලිම් අන්තවාදීන් නිසා තමයි යකෝ මේ රටේ ආයේ යුද්ධයක් ඇති උනොත් ඇති වෙන්නෙ.නැතුව අපි අපේ ජාතිය ආගම ගැන කතා කරන නිසා නෙමෙයි..එහෙම උනොත් ජාතිය ආගම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න උබ කියන්න ඕනෙ නෑ..

මචෝ උබ පටලවගෙන ඉන්නේ. මුස්ලිම් ජාතිවාදයට විරුද්ධව සටන් කරපන්. ඒක අනිවා කරන්න ඕන. නැත්තම් හිකෙයි. මං කියන්නේ මචන් ආගමට අගෞරව කරන්න එපා කියල. මචෝ අර පේජ් එකේ මුස්ලිම් පල්ලියක වැදුම් පිදුම් කරන ෆොටෝ එකක් දාල කියනව වැදගෙන ඉන්නෙ ඉස්සෙරහ ඉන්න කෙන ප* අරින සද්දෙ ඇහෙනකං කියල. එහෙම කියන්න කොච්චර නින්දා සහගත හිතක් තියෙන්න ඕනද බලහං. මචෝ උන් වැදුම් පිදුම් කරන ආකරයට සහ ඒකේ දේවල් වලට අගෞරව කරන්න එපා. අපේ පංසලේ දේවල් වලට අනන්මනන් කිව්වොත් මරාගෙන මැරෙන්න තරහක් එන්නේ නැද්ද? උන් කරන දේවල් වලට විරුද්ධ වෙයන් බං ආගමට මුකුත් කරන්න එපා.
 
577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේක මුස්ලිම් ආගමට විරුධව හැදුන එකක්. තමන්ගෙම සහෝදරයෙක් වගේ සළකපු මුස්ලිම් සහෝ ලා වෙනුවෙන් සහ මෙවන් පේජස් කරන්නේ බෞධ හෝ කතොලික කෙනෙක් නොවන බවත් වෙනුවෙන් අපි රිපෝට් කරමු. ආගමකට අපහාස කරන්නේ ආගමක් නැති කෙනෙක් කියල ඔප්පු කරමු. අනිත් ආගම් වලට මුවා වෙලා මෙහෙම කරන්නේ එක බත් පත බෙදාගෙන කාපු සහෝදරයන්ව කොටවන්න කියල මතක තියන් අපි මෙවට විරුද්ධ වෙලා රිපෝට් කරමු.

    හැම ආගමකටම අපහාස කරන තව පේජස් හොයන් මෙතන දාන්න කියල ඉල්ලමි.

    http://www.facebook.com/allageammataennakiyapaiya

    මේවා කියන්න ඕන අනිත් උන්ට කෙලවන්න හදන බිස්නස් මගඩි දෙන තම්බින්ට ඉස්සෙල්ලා. මොනා උනත් ඔය පේජ් එකේ තියෙන ඒවට හිනා යනවා බං:lol::lol::lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අනේ බන් එළකිරියේ උන්ට තේරෙන් නැද්ද මූ පට්ට හම්බයෙක් කියල ...දැන් මුන්ට ටික ටික රිදෙන්න පටන් අරන් තියෙන්නේ ....එකයි මේ අඩන්නේ...අපි අහුවෙයි මේවට ...ඔහොම යමන්කෝ ....
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ෆේස් බුක් ඇතුළු ඉන්ටනෙට් එකේ හැමතැනම ආගම් වලට අපහාස කරල කට්ටියම ආයෙත් යුද්දයක් පටන් ගනී ද? :( දැන්වත් මේක නැවැත්තුවොත් හොද නැද්ද? ෆේස් බුක් එකේ ආගම් වලට අපහාස කරන පේජස් මෙතන ලින්ක් දාල එකතුවෙල ඒව රිපොර්ට් කරල අයින් කරමු නේද? යාළුවනේ අපි මොන ආගමේ උනත් ස්‍රී ලාංකිකයෝ නේද? ඇඩ්මින් සහෝ ෆේස් බුක් ලින්ක් මෙතන දැම්මට කමක් නැද්ද?

    Okkoma agam walata wirudda ewa meke dapan ban; umbama thama thread eka del karan thynne muslim magulak witharak dala :P Mama nan mona agamata wiruddawa karath ewata wiruddai :)
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    මේවා කියන්න ඕන අනිත් උන්ට කෙලවන්න හදන බිස්නස් මගඩි දෙන තම්බින්ට ඉස්සෙල්ලා. මොනා උනත් ඔය පේජ් එකේ තියෙන ඒවට හිනා යනවා බං:lol::lol::lol:

    ඕක දැකල හිනා ගියා බං මටත් මුලින්. ඒත් පස්සේ තමයි තේරුනේ මේවගේ දේවලින් අපේ රටට වෙන්න පුළුවන් විනාෂේ. කොටි මොක්කුද බං ලෝකේ මුස්ලිම් බලය ගැන බලනවිට. මේක මොලෙන් දෙන්න ඕන ගේමක් මචෝ. ඒත් එව මොනා උනත් මගේ ඉස්සෙරහ මගේ ආගමට මේ වගේ දෙයක් උනොත් එහෙම කරපු එකාව මරන් මාත් මැරෙනව. මට හිතුනෙ මට එහෙම හිතුන විදිහට මුස්ලිම් අයටත් හිතුනොත් යුද්දයක් අනිව කියලා. එකයි බං රිපෝට් කරන්න ස්පොර්ට් එකක් ඉල්ලන් මෙතනට ආවේ. මුස්ලිම් විතරක් නෙමේ මං දැක්ක බුදුහාමුදුරුවන්ට මහා අපහාසයක් කරන පේජ් එකක් දැන් එක හොයගන්න බැරුව මචෝ ඉන්නේ. තව දැක්ක ජෙසුස් වහන්සේට මහා අපහාස කරන පේජ් එකකුත්. තෙවන ලෝක මහා යුද්දේ ආරම්භ වෙන්නේ අපේ රටෙන් වෙන්නත් පුළුවන්.
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    අනේ බන් එළකිරියේ උන්ට තේරෙන් නැද්ද මූ පට්ට හම්බයෙක් කියල ...දැන් මුන්ට ටික ටික රිදෙන්න පටන් අරන් තියෙන්නේ ....එකයි මේ අඩන්නේ...අපි අහුවෙයි මේවට ...ඔහොම යමන්කෝ ....

    උබ නම් සිරවටම පිනිමුවෙක් තමයි. මං හම්බයෙක් උනොත් මං එල්ලිල මැරෙනව ඩෝ :lol:
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    හනේ අම්මේ ආගම් වලට අපහාස කරන්න එපා යුද්දයක් ඇතිවෙයි කියන්න ගිහින් මං අහගත්තු දෙයක්. උබලට ඕන දෙයක් කරගනිල්ලා බං. යුද්දයක් ආවොත් මං මැරිල හරි මගේ පවුල මං බෙරගන්නම්. :frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආයිත් මෙකට ලියන්න කියලා හිතුනා. කොටින්ම මෙ ත්‍රෙඩ් එක දාපුකෙනා කිය්ලා තියනවා අපි දාගැබ් විනාස කරන එකට විරුද්ද්වෙන්න ඔනි කියලා. ඒ කොහොමද? අනික මචන් මුලින්ම අපේ ආගම රැකගන්න කතා කරමු. බහුතර සින්හල ජනතාව තුල මුස්ලිම් දෙමල සුලුතරය හැමදාමත් සුරක්ශිතයි. එත් බහුතර මුස්ලිම් ජාතිය තුල අනිත් ජාතින් අනිවාර්යෙන් සමූලඝාතනය වෙනවා. ඒක ගැන උදාහරනවත් පුන පුනා කියන්න වත් අවශය නෑ කියලා හිතනවා. ඒවා දැක දැකත් මෙහෙම කතාකරනවා කියන්නෙ ඔබතුමා මොන සිහියෙන් කතාකරනවද කියලා අපිට හිතන්න වෙනවා.

    තමන්ගෙ වාසිය බලාගෙන ඊනියා සර්වාආගමක් ගැන කතා කරන ඔබ වැනි මිනිසුන්ගේ අරමුන කුමක්දැයි කියලා පැහැදිලිව තෙරුම් නොගෙන ඔබලා සමග කතාකිරීමත් ලොකු අනුවන කමක්වනවා. එක බත් පත කාපු අපි තුල සහෝදර හැගිමක් තිබුනට මුස්ලිම් ජාතිකයන් තුල එහෙම එකක් නෑ කියලා ඔබට තෙරුම් ගන්න බැරි නම් ලොකු දුර්වල කමක්. කවුරු කොහොම කිවුවත් මුස්ලිම් ජාතියන් ඉස්ලාම් දර්මය නැමැති කඩතුරාවෙන් වැහිලා ජීවත් වන්නේ. එවැනන් ගෙන් කිසිම දෙකට අන්යාගමිකයෙක්ට සහන්යක් වත් හිතවත් කමක් වත් ලබා ගන්න බැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඔහු පිස්සෙක් නැත්තම් මුස්ලිම් වරුන්ගෙන් යැපෙන්නෙක්......
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    de-0405-355786-front.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කොහොමත් මුස්ලිම් උන් වැඩි උන ගමන් යුද්දේ එනවා...... අනිත් රටවල වුනා වගේ...උදාහරන්ත් දන්නවා ඇතිනේ. එක වලක්වා ගන්න කරන්න ඔනේ මුස්ලිම් අන්තවාදය පිටුදැකීම. මුස්ලිම් ලොකු කුඩා බේදයක් නැතුව අන්තවාදේට සහය දෙනවා ගැහැනු- පිරිමි, උගත් නූගත් , බාල මහලු කිසි බේදයක් නෑ.හරි නම් සින්හල මිනිසු කරන්න ඔනි එක පිටුදැකීමයි. නැතුව ආගම කතා කරන සින්හල මිනිහට බැනීම නෙමෙයි. එත් අවාසනාවකට වගෙ ගොඩක් සින්හල අය කරන්නේ ආගමවෙනුවෙන් කතා කරන්නාට ජාතිවාදියා යි කීම හා සියලු ආගම් එක බව පැවසීමයි. සන්දාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපෙක්ශා ස්වර්නමාලි පවසන්නෙත් එයයි. සියලු අගම් එක නම් මුස්ලිම් වරු පන්සල් ඩොසර් කරන්නේ ඇයි?? බෞද්දයන්ව මරා දමන්නෙ ඇයි. කැලය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව මෙහි දී තෙරුම් ගතයුතුය. ඊයේ බන්ගලාදේශයෙ සිදුවූ බෞද්ද සන්හාරය හෙට ලන්කාවේද සිදුවිය හැක. එම නිසා කරුනාකර ඊනියා බුද්දිම්ත් බව හා ඊනියා සර්ව ආගමික සන්කල්පය නවත්වා ගන්න. නැත්නම් තමාගේ දරුවා මරනයට තමා වක්‍රාකාරව දායක වූවා විය හැක

    සමහර උන්ට මේක නොතේරෙනවද නොතේරෙනව වගේ ඉන්නවද කියල තේරෙන්නෙ නෑ මචං..
    පට්ට කතාව
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන් ආගම බේර ගන්න ප්‍රචාරය කරන්න නම් ආගමේ ජීවත් වෙලා ඒක ජීවිත ආදර්ශයෙන් පෙන්නපන්. එතකොට මුස්ලිම් නෙමේ මොන සංහාර ආවත් ආගම සදාකල් පවතිනව. ඊළගට වෙන්නේ අපේ ජීවිත ආදර්ශය දැකල මුස්ලිම් අයත් අපේ ආගම අදහන එක. :yes:[/QUOTE]

    නොදකින් පොන්ස් :lol::lol::lol:
    තෝ පාරක තොටක එලියට බැහැල ජීවිතේට බලපු එකෙක් විදියටද වැස්සියෙ කතා කරන්නේ ? :lol::lol::lol:
    කාමරේ අස්සට වෙලා ජීවිත කාලෙම ඉන්න උන්ට internet අහු උනාම තමා මේ වගේ ලොසින්ජර කතා එලියට එන්නෙ.. කරන්න වැඩක් නැත්තම් අම්මට කුස්සියට ගිහින් පොල් ටිකක් ගාල දියන් බං..:lol:

    නොදකින් උබල වගෙ අපතයො..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආයිත් මෙකට ලියන්න කියලා හිතුනා. කොටින්ම මෙ ත්‍රෙඩ් එක දාපුකෙනා කිය්ලා තියනවා අපි දාගැබ් විනාස කරන එකට විරුද්ද්වෙන්න ඔනි කියලා. ඒ කොහොමද? අනික මචන් මුලින්ම අපේ ආගම රැකගන්න කතා කරමු. බහුතර සින්හල ජනතාව තුල මුස්ලිම් දෙමල සුලුතරය හැමදාමත් සුරක්ශිතයි. එත් බහුතර මුස්ලිම් ජාතිය තුල අනිත් ජාතින් අනිවාර්යෙන් සමූලඝාතනය වෙනවා. ඒක ගැන උදාහරනවත් පුන පුනා කියන්න වත් අවශය නෑ කියලා හිතනවා. ඒවා දැක දැකත් මෙහෙම කතාකරනවා කියන්නෙ ඔබතුමා මොන සිහියෙන් කතාකරනවද කියලා අපිට හිතන්න වෙනවා.

    තමන්ගෙ වාසිය බලාගෙන ඊනියා සර්වාආගමක් ගැන කතා කරන ඔබ වැනි මිනිසුන්ගේ අරමුන කුමක්දැයි කියලා පැහැදිලිව තෙරුම් නොගෙන ඔබලා සමග කතාකිරීමත් ලොකු අනුවන කමක්වනවා. එක බත් පත කාපු අපි තුල සහෝදර හැගිමක් තිබුනට මුස්ලිම් ජාතිකයන් තුල එහෙම එකක් නෑ කියලා ඔබට තෙරුම් ගන්න බැරි නම් ලොකු දුර්වල කමක්. කවුරු කොහොම කිවුවත් මුස්ලිම් ජාතියන් ඉස්ලාම් දර්මය නැමැති කඩතුරාවෙන් වැහිලා ජීවත් වන්නේ. එවැනන් ගෙන් කිසිම දෙකට අන්යාගමිකයෙක්ට සහන්යක් වත් හිතවත් කමක් වත් ලබා ගන්න බැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඔහු පිස්සෙක් නැත්තම් මුස්ලිම් වරුන්ගෙන් යැපෙන්නෙක්......

    වචනෙකින් වත් කතා කරන්න අකමැති උන් කොහෙද බං ඕවට විරුද්ද වෙන්නෙ.. නැට්ට පශ්චාත් ප්‍රදේෂෙ ගහගෙන ඇද යටට රිංගයි.. එච්චර තමා දන්නෙ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචන් ආගම බේර ගන්න ප්‍රචාරය කරන්න නම් ආගමේ ජීවත් වෙලා ඒක ජීවිත ආදර්ශයෙන් පෙන්නපන්. එතකොට මුස්ලිම් නෙමේ මොන සංහාර ආවත් ආගම සදාකල් පවතිනව. ඊළගට වෙන්නේ අපේ ජීවිත ආදර්ශය දැකල මුස්ලිම් අයත් අපේ ආගම අදහන එක. :yes:[/QUOTE]

    නොදකින් පොන්ස් :lol::lol::lol:
    තෝ පාරක තොටක එලියට බැහැල ජීවිතේට බලපු එකෙක් විදියටද වැස්සියෙ කතා කරන්නේ ? :lol::lol::lol:
    කාමරේ අස්සට වෙලා ජීවිත කාලෙම ඉන්න උන්ට internet අහු උනාම තමා මේ වගේ ලොසින්ජර කතා එලියට එන්නෙ.. කරන්න වැඩක් නැත්තම් අම්මට කුස්සියට ගිහින් පොල් ටිකක් ගාල දියන් බං..:lol:

    නොදකින් උබල වගෙ අපතයො..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මචෝ උබ පටලවගෙන ඉන්නේ. මුස්ලිම් ජාතිවාදයට විරුද්ධව සටන් කරපන්. ඒක අනිවා කරන්න ඕන. නැත්තම් හිකෙයි. මං කියන්නේ මචන් ආගමට අගෞරව කරන්න එපා කියල. මචෝ අර පේජ් එකේ මුස්ලිම් පල්ලියක වැදුම් පිදුම් කරන ෆොටෝ එකක් දාල කියනව වැදගෙන ඉන්නෙ ඉස්සෙරහ ඉන්න කෙන ප* අරින සද්දෙ ඇහෙනකං කියල. එහෙම කියන්න කොච්චර නින්දා සහගත හිතක් තියෙන්න ඕනද බලහං. මචෝ උන් වැදුම් පිදුම් කරන ආකරයට සහ ඒකේ දේවල් වලට අගෞරව කරන්න එපා. අපේ පංසලේ දේවල් වලට අනන්මනන් කිව්වොත් මරාගෙන මැරෙන්න තරහක් එන්නේ නැද්ද? උන් කරන දේවල් වලට විරුද්ධ වෙයන් බං ආගමට මුකුත් කරන්න එපා.

    මචන්, සිංහල බෞද්ධයෝ කියන්නේ කවදාවත් අනිත් අගම් වලට අපහස කරපු, අනිත් අගම් පිටුදැකපු පිරිසක් නෙමෙයි. හැම දෙනාත් එක්කම සහයෝගයෙන්, ජාති භේද නැතුව ජිවත් වෙච්ච පිරිසක්. එත් සමහර අන්‍යාගමික මිත්‍යාදෘෂ්ටිකයෝ ඔය වගේ pages හදාගෙන බුද්ධගමටයි, අපේ බුදු රජාණන් වහන්සේටයි අගෞරව කරන්න ගත්තට පස්සේ බෞද්ධයන්ගේ ලේ රත් වෙන1 අහන්න දෙයක් නෙමෙයිනේ. ඒ දේවල් දැක දැක නිකන් ඇස,කන් පියන් ඉන්න බැරි තැන තමයි අපේ සමහර එවුන් ඔය වැඩේ පටන් ගන්න ඇත්තේ. ඇත්තටම ඒ දේවල් වැරදි උනත්, මමනම් මුකුත් කියන්නේ නෑ.. මොකද, මටනම් දැන් මුස්ලිම් අන්තවාදියන්ව පෙන්නන්න බැරි තත්වෙකට ඇවිල්ල තියෙන්නේ... :growl::growl::growl: උන්ට ඕන විදියට මේ රටේ නටන්න ඉඩ දීල අපි කට වහන් හිටියොත් ඉතින් කවදාහරි උනුත් එකතු වෙලා මේ රටේ බාගයක් ඉල්ලලා තව යුද්ධයක් පටන් ගන්න 1 ඉතින් ආයි ඉර හද වගේ sure. උබල ඒ දේ වෙනවට කැමතිනම් ඉතින් ඔය වගේ හැමදාම සිංහල මිනිස්සුන්ගේ වැරදි හොයා හොයා හිටපන්. :frown::frown::frown:
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    මචන් ආගම බේර ගන්න ප්‍රචාරය කරන්න නම් ආගමේ ජීවත් වෙලා ඒක ජීවිත ආදර්ශයෙන් පෙන්නපන්. එතකොට මුස්ලිම් නෙමේ මොන සංහාර ආවත් ආගම සදාකල් පවතිනව. ඊළගට වෙන්නේ අපේ ජීවිත ආදර්ශය දැකල මුස්ලිම් අයත් අපේ ආගම අදහන එක. :yes:[/QUOTE]

    නොදකින් පොන්ස් :lol::lol::lol:
    තෝ පාරක තොටක එලියට බැහැල ජීවිතේට බලපු එකෙක් විදියටද වැස්සියෙ කතා කරන්නේ ? :lol::lol::lol:
    කාමරේ අස්සට වෙලා ජීවිත කාලෙම ඉන්න උන්ට internet අහු උනාම තමා මේ වගේ ලොසින්ජර කතා එලියට එන්නෙ.. කරන්න වැඩක් නැත්තම් අම්මට කුස්සියට ගිහින් පොල් ටිකක් ගාල දියන් බං..:lol:

    නොදකින් උබල වගෙ අපතයො..

    පොන්නයා උබ ඩෝ. පහුගිය යුද්ද කාලේ උබ කොහෙද හිටියේ? තොපේ අම්මගේ කුස්සිය අස්සෙද? කථා කරන්න ඉගෙනගෙන වරෙන් නිකන් චූ කොල්ලෙක් වගේ අහවල් එක මිරිකන් කෑ ගහන්නේ නැතුව. :lol:
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    මචන්, සිංහල බෞද්ධයෝ කියන්නේ කවදාවත් අනිත් අගම් වලට අපහස කරපු, අනිත් අගම් පිටුදැකපු පිරිසක් නෙමෙයි. හැම දෙනාත් එක්කම සහයෝගයෙන්, ජාති භේද නැතුව ජිවත් වෙච්ච පිරිසක්. එත් සමහර අන්‍යාගමික මිත්‍යාදෘෂ්ටිකයෝ ඔය වගේ pages හදාගෙන බුද්ධගමටයි, අපේ බුදු රජාණන් වහන්සේටයි අගෞරව කරන්න ගත්තට පස්සේ බෞද්ධයන්ගේ ලේ රත් වෙන1 අහන්න දෙයක් නෙමෙයිනේ. ඒ දේවල් දැක දැක නිකන් ඇස,කන් පියන් ඉන්න බැරි තැන තමයි අපේ සමහර එවුන් ඔය වැඩේ පටන් ගන්න ඇත්තේ. ඇත්තටම ඒ දේවල් වැරදි උනත්, මමනම් මුකුත් කියන්නේ නෑ.. මොකද, මටනම් දැන් මුස්ලිම් අන්තවාදියන්ව පෙන්නන්න බැරි තත්වෙකට ඇවිල්ල තියෙන්නේ... :growl::growl::growl: උන්ට ඕන විදියට මේ රටේ නටන්න ඉඩ දීල අපි කට වහන් හිටියොත් ඉතින් කවදාහරි උනුත් එකතු වෙලා මේ රටේ බාගයක් ඉල්ලලා තව යුද්ධයක් පටන් ගන්න 1 ඉතින් ආයි ඉර හද වගේ sure. උබල ඒ දේ වෙනවට කැමතිනම් ඉතින් ඔය වගේ හැමදාම සිංහල මිනිස්සුන්ගේ වැරදි හොයා හොයා හිටපන්. :frown::frown::frown:

    උන්ට ඕන විදියට නටන්න ඉඩ දෙන්න එපා බං කනට දෙකක් දීල එලවන්න ඕන. මං කියන්නේ ආගම් වලට ගරහන්න එපා කියලා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උන්ට ඕන විදියට නටන්න ඉඩ දෙන්න එපා බං කනට දෙකක් දීල එලවන්න ඕන. මං කියන්නේ ආගම් වලට ගරහන්න එපා කියලා

    දැන් උබ කියන විදිහට බෞද්ධයොද ආගම් වලට ගරහන්නෙ..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොන්නයා උබ ඩෝ. පහුගිය යුද්ද කාලේ උබ කොහෙද හිටියේ? තොපේ අම්මගේ කුස්සිය අස්සෙද? කථා කරන්න ඉගෙනගෙන වරෙන් නිකන් චූ කොල්ලෙක් වගේ අහවල් එක මිරිකන් කෑ ගහන්නේ නැතුව. :lol:

    රිදුනද පොන්@යට.. :lol::lol::lol: පොන්න thread දාල පුක පලා ගන්නෙ නැතුව හිටපං හුජ්ජ පොන්ස්..:rofl::rofl::rofl: තෝ වගෙ හොර accounts හදාගෙන එන හම්බ වේ@ගෙ පුතාල ඕන තරම් මේකෙ ඉන්නව.. :lol::lol::lol:

    පුක දෙන්නෙ නැතුව යනව ඕයි යන්න :lol::rofl:
     
    Last edited:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    elakiri ona sup ekak.. math dakka thana report karanawa... methane post karanna dakina dakina eka.. api report karamu!! :D :D me rata ayemath winasha karanna denna baha bang! :)
     
    HotLibrary

    Member
    Nov 13, 2012
    478
    30
    0
    දැන් මෙතන ඉල්ල එලකිරි අයියලා මල්ලිලා ටික නැට්ටපාගන් ෆොම් වෙලා කෑගහන්න එපා මං ත්‍රෙඩ් එකෙන් දෙන්න හදපු පනිවුඩය තෙරුම් ගනිල්ලා. අන්තවාදයට විරුද්ධ වෙයල්ලා ඒක අනිවා වෙන්න ඕනා. ආගම් වලට ගරහන්න එපා එකත් අනිවා වෙන්න ඕනා. මේ ප්‍රශ්නේ නිසා නිකම් හරි කෝලහාලයක් පටන් ගත්තොත් අපේ ගෙවල් වල ඉන්න අපේ පවුලේ අයට තමයි මැරෙන්න වෙන්නේ. ඇත්තට යුද්දයක් නොදැපු කෙනෙක්ට ඒක හරි Glorious දෙයක්. ඒත් එක ඇත්තට දන්න කෙනා යුද්ද එක්ක සෙල්ලම් කරන්නේ නෑ