මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
එළකිරි සෙට් එකේ ඉන්නවනේ electronics කරපු friendsල
මට කියන්න පුලුවන්ද
1. IC එකක් board එකකට පාස්සනේ කොහොමද

2. IC එකක් බෝර්ඩ් එකකින් ගලවන්නේ කොහොමද

3. ඒවාට ඕන ටූල්ස් මොනවද

4. ඒ ටූල්ස් ගන්න තියෙන කඩ මොනවද

5. මන් දන්නා විදියට Hot-Gun එකක් ඕන

Hot-Gun එකක් කීයක් විතර වෙනවද සාමාන්‍ය
පාවිච්චියට හොද model එකකුත් ඕන


එළකිරි සෙට් එකේ ඉන්නවනේ electronics කරපු friendsල
මට කියන්න පුලුවන්ද
1. IC එකක් board එකකට පාස්සනේ කොහොමද


2. IC එකක් බෝර්ඩ් එකකින් ගලවන්නේ කොහොමද


3. ඒවාට ඕන ටූල්ස් මොනවද


4. ඒ ටූල්ස් ගන්න තියෙන කඩ මොනවද


5. මන් දන්නා විදියට Hot-Gun එකක් ඕන


Hot-Gun එකක් කීයක් විතර වෙනවද සාමාන්‍ය පාවිච්චියට හොද model එකකුත් ඕන




