• Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
    එළකිරි සෙට් එකේ ඉන්නවනේ electronics කරපු friendsල

    මට කියන්න පුලුවන්ද
    1. IC එකක් board එකකට පාස්සනේ කොහොමද:(:(
    2. IC එකක් බෝර්ඩ් එකකින් ගලවන්නේ කොහොමද:shocked::shocked:
    3. ඒවාට ඕන ටූල්ස් මොනවද :confused::confused:
    4. ඒ ටූල්ස් ගන්න තියෙන කඩ මොනවද:no::no:
    5. මන් දන්නා විදියට Hot-Gun එකක් ඕන:yes::yes::yes: Hot-Gun එකක් කීයක්‌ විතර වෙනවද සාමාන්‍ය
    පාවිච්චියට හොද model එකකුත් ඕන :yes::yes::yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    chip ic passanna thama hot gun ekak one naththam normal ic walata one na.shakar ekak one galawanna ,bawuth ekak gannawanam 60W or 40W ganna,issarawela podi ewwa hadala hitahan ic ekak daddi base ekak daala passahan ethakota ic eka over heat wena eka walakwa ganna puluwan mokadda hadanna yanne
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    මචන් මගේ පරණ N95 8gb එකක් තියෙනවා එකේ Bluetooth ic එක වැඩ නැ:no::no::no::no:
    මට තවත් යාළුවෙක්ගෙන් ON වෙන්නේ නැති board එකක් හම්බුනා:yes::yes::yes: මගේ Bluetooth ic එකට එකේ ic එක මාරුකරන්න:yes::yes::yes::yes: ඕන තව මගේ phone එකේ 8gb චිප එක හිටිගමන් remove වෙනවා:confused::confused::confused: එකේ inbuilt chip එකක් තියෙන්නේ:shocked::shocked::shocked::shocked: එකත් re-hot කරගන්න ඕන:yes::yes::yes::yes:

    මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්;);););)
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අලුත් මල්ලී;13971190 said:

    ekama phone model eketh phone 2kaka ic wenas samahara welawata. anika poddak ehe mehe unoth phone ekama iwara wewi machan.. hodama wade 300k wiyadam karala oka kadekin hadha ganin
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    නැ බන් මගේ පරණ phone එකක්.... පොඩ්ඩක් test කරන්නත් එක්කම තමයි කරලා බලන්න ඕන
    කැඩුනොත් අවුලක් නැ risk එකක් අරගෙන තමයි වැඩේ කරන්නේ.කඩේකට දෙනවට වඩා මන්ම කරගන්න එක මට අත්දකීමක්නේ මේවගේ එකකින් පුරුදු උනාම මටත් හොදයි
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අලුත් මල්ලී;13971190 said:

    මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්;);););)

    Soldering Flux
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    umbata electronic gana melo hasarak nathnm SMD rework karanna hadanna yanna epa,

    ඔව් මගෙත් Xperia X10 එකක් තියෙනව ඒකෙ Flash IC එක මාරු කරන්න ඕන
    ගෙදර SMD Workstation එකක් තිබුනට මම තාම ඒකට අත ගහන්න ගියෙ නැ
    ඒක හොදට පුරුදු වෙලා කරන්න ඕන වැඩක්
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ඔව් මගෙත් Xperia X10 එකක් තියෙනව ඒකෙ Flash IC එක මාරු කරන්න ඕන
    ගෙදර SMD Workstation එකක් තිබුනට මම තාම ඒකට අත ගහන්න ගියෙ නැ
    ඒක හොදට පුරුදු වෙලා කරන්න ඕන වැඩක්

    umba kiyatada gatte?kohenda,mama nm podi SMD athin thama paassanne bn hotgun nane
     
    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    ඒ මචන් soldering flux එකක්.උබට ඕනේ නම් unitech එකෙන් ගන්න පුළුවන් කොටවෙ.
    එක නැතත් ෂේප් එකේ වැඩේ කරගන්න පුළුවන් වෙයි..
    කරලම බලපන්.experience එක ගොඩක් වටිනවා.
     
  • Feb 13, 2012
    148
    21
    18
    35
    kottawa
    මචන් මට මේ phone එක හදාගන්නවට වැඩිය ඉගනගන්නයි ඕන
    course කරන්න යන්න වෙලාවක් නැ බන් මන් ඉන්නේ construction field එකේ එත් electronics ඉගේනගන්න අසයි

    මට
    Soldering Flux එක use කරන හැටි කියපන්කො
    එක දැම්මට පස්සේ (ඊයම්) lead වලින් පාස්සන්න ඕන නැද්ද ඒකෙන් ic එක short වෙන්නේ නැද්ද
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අලුත් මල්ලී;13971858 said:
    මචන් මට මේ phone එක හදාගන්නවට වැඩිය ඉගනගන්නයි ඕන
    course කරන්න යන්න වෙලාවක් නැ බන් මන් ඉන්නේ construction field එකේ එත් electronics ඉගේනගන්න අසයි

    11.gif
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අලුත් මල්ලී;13971915 said:

    මචන් normal bouth ඒකෙන් ic පාස්සන්න පුලුවන්ද

    pin gana adui nam pulun passanna man sot-23 ehemath passala tiyenwa athin,koobi kakul walatat wada podi,anikwath puluwn lu practise nam flux dala iyam adagena gihin,eka tikak risky coz short wenna pulunw,owa oven eke bake karala passanna ena ic godak welawata,mage flux eka Kester,USA ekak.meheth athi.pin godak tieyna ewanm hot gun ekakith tama hoda
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අලුත් මල්ලී;13971858 said:
    මචන් මට මේ phone එක හදාගන්නවට වැඩිය ඉගනගන්නයි ඕන
    course කරන්න යන්න වෙලාවක් නැ බන් මන් ඉන්නේ construction field එකේ එත් electronics ඉගේනගන්න අසයි

    මට
    Soldering Flux එක use කරන හැටි කියපන්කො
    එක දැම්මට පස්සේ (ඊයම්) lead වලින් පාස්සන්න ඕන නැද්ද ඒකෙන් ic එක short වෙන්නේ නැද්ද

    flux walin short wenne na,normal iyam asse tiyenwa flux ekata oni ganata,but api mehema use karanne ikkmanta hai wenne nathi wenna oxide hadila,flux use karama metal part wala withrai iyam alleneth