Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    umba use karema nadda aparade ne bn


    යකෝ මම ඕක හැමදාම use කරනව
    මම ගෙදර පොඩියට phone repair කරනව

    මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල
    :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    අලුත් මල්ලී;13972065 said:
    මචන් ලංකාවේ hot air gun එකක් කීයක්‌ විතර වෙයිද :yes::yes::yes::yes:

    3000 සිට ඉහලට
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    අලුත් මල්ලී;13971915 said:


    මචන් normal bouth ඒකෙන් ic පාස්සන්න පුලුවන්ද


    තුඩ හීනි පැතලි hakko clone එකක් හොයාගත්ත නම් හරි
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    යකෝ මම ඕක හැමදාම use කරනව
    මම ගෙදර පොඩියට phone repair කරනව

    මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල
    :lol:

    mokakda packge eka
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒ කිවුවෙ මොකද්ද බන් :confused:

    IC package eka?
    me tiyenne example tikak

    00148K2-97.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අලුත් මල්ලී;13971190 said:
    මචන් මගේ පරණ N95 8gb එකක් තියෙනවා එකේ Bluetooth ic එක වැඩ නැ:no::no::no::no:
    මට තවත් යාළුවෙක්ගෙන් ON වෙන්නේ නැති board එකක් හම්බුනා:yes::yes::yes: මගේ Bluetooth ic එකට එකේ ic එක මාරුකරන්න:yes::yes::yes::yes: ඕන තව මගේ phone එකේ 8gb චිප එක හිටිගමන් remove වෙනවා:confused::confused::confused: එකේ inbuilt chip එකක් තියෙන්නේ:shocked::shocked::shocked::shocked: එකත් re-hot කරගන්න ඕන:yes::yes::yes::yes:

    මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්;);););)

    ඕක කියන්න ලේසියි කරන්න තමා අමාරු.BGA වර්ගයේ IC එකේ යට පැත්තේ බෝල එක්ක තමයි BGA IC ඒක අලුතින් එනකොට එන්නේ. එකකින් ගලවල දාන කොට ඒවායේ උස වෙනස් වෙනවා. එකට ඊයම් පේස්ට් එකක් තියෙනවා. සිදුරු තියෙන ප්ලේට් එකකුත් තියෙනවා.හරි විදියට මාරු කරනවානම් කරන්නේ හොට් ගන් එකකින් නෙමේ. infrared rework station එකකින්. 40000 ක් වගේ අඩුම එකක්. මම නම් තාම හොට් ගන් එකෙන් වැඩ කරන්නේ. එත් මචන් 2006 ඉදලා ඕවා රෙපෙයාර් කරන මටත් බ්ලුටුත් IC එකකින් ගලවලා මාරු කිරිල්ල එකපාර හරියට කරන්න අමාරුයි. හොදම දේ අලුතින් දාන ඒක.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යකෝ මම ඕක හැමදාම use කරනව
    මම ගෙදර පොඩියට phone repair කරනව

    මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල
    :lol:

    ෂුවර්ද අව්ල එකෙමයි කියල.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ෂුවර්ද අව්ල එකෙමයි කියල.


    වෙන ලෙඩක් වෙන්න බැ බන්
    කොච්චර flash කලත් හිටින්නෙ නැ :(

    ේක ගලවන එකත් මහ දරුණු වැඩක් තමා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    වෙන ලෙඩක් වෙන්න බැ බන්
    කොච්චර flash කලත් හිටින්නෙ නැ :(

    ේක ගලවන එකත් මහ දරුණු වැඩක් තමා

    ඔකේ බෝඩ් ඒක පපඩම් වගේ වෙනවා.ටිකක් භයන්කාරයි තමා. ඔන් වෙන්නේ වත නැද්ද. නැත්නම් ෆ්ලෑෂ් කරාම ටික දවසක් වැඩ කරලා ලෙඩ දෙනවද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඔකේ බෝඩ් ඒක පපඩම් වගේ වෙනවා.ටිකක් භයන්කාරයි තමා. ඔන් වෙන්නේ වත නැද්ද. නැත්නම් ෆ්ලෑෂ් කරාම ටික දවසක් වැඩ කරලා ලෙඩ දෙනවද

    වැඩ කරන්නෙ නැත
    ඕක මම මුලින් කඩේ කටත් දුන්න හදල දිපිට කියල
    උ හදන හදන පාර මේක රත්වෙලා firmware යනව
    උ හදන්න බැ කියල දුන්න
    මටත් තාම බැරිවුනා:(
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    infrared rework station එකකින්. 40000 ක් වගේ අඩුම එකක්. මම නම් තාම හොට් ගන් එකෙන් වැඩ කරන්නේ. එත් මචන් 2006 ඉදලා ඕවා රෙපෙයාර් කරන මටත් බ්ලුටුත් IC එකකින් ගලවලා මාරු කිරිල්ල එකපාර හරියට කරන්න අමාරුයි. හොදම දේ අලුතින් දාන ඒක.

    infrared rework kiwe machn oven ekada,induction,BGA nam kohmath karanna bane athin,man hithuwe me kiyanne QFP ekak gana kiyala
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,496
    5,592
    113
    අලුත් මල්ලී;13971076 said:
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
    එළකිරි සෙට් එකේ ඉන්නවනේ electronics කරපු friendsල

    මට කියන්න පුලුවන්ද
    1. IC එකක් board එකකට පාස්සනේ කොහොමද:(:(
    2. IC එකක් බෝර්ඩ් එකකින් ගලවන්නේ කොහොමද:shocked::shocked:


    ඒව නම් ප්‍රයෝගික දේවල් බං, ලියල පැහැදිලි කරන්න බෑ ... යූ ටියුබ් වීඩියෝ බලපන් ... :)

    3. ඒවාට ඕන ටූල්ස් මොනවද :confused::confused:
    sucker එකක් (රු 300ක් වගේ වෙයි ), ගොඩක් පොඩි පිහි තලයක්, බවුත් එකක් (රු 250 ක් විතර වෙයි) ...

    4. ඒ ටූල්ස් ගන්න තියෙන කඩ මොනවද:no::no:


    බවුත් නම් හාඩ්වෙයාර් වලත් තියෙනව, ඉන්නෙ කොළඹ අවට නම් , බොරැල්ල YMBA එකේ තියෙන සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් එකේ , කිරිබත්ගොඩ හන්දියේ තියෙන ලකී රෙකෝඩ් බාර්,
    රොවින්ටා රෙකෝඩ් බාර්, එහෙමත් නැත්තන් පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ ඕනෙ තරම් ඉලෙක්ට්‍රොනික්ස් කඩ තියෙනව


    5. මන් දන්නා විදියට Hot-Gun එකක් ඕන:yes::yes::yes: Hot-Gun එකක් කීයක්‌ විතර වෙනවද සාමාන්‍ය
    පාවිච්චියට හොද model එකකුත් ඕන
    :yes::yes::yes:


    හොට් ගන් ඕනෙ නෑ බං IC මාරු කරන්න , සාමාන්‍ය බවුත් එකකින් වැඩේ කරන්න පුළුවන් ... අතේ හුරුව තමයි බං ... බවුත් එකේ ඉස්සරහ තියෙනව කූරක්‌ ඒක ටිකක් හීනි එකක් ගනින් ... නැත්තන් හීනි කරගනින් ගිනි ගලකට හරි අල්ලල ...



    මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්
    ;);););)


    මචං ඕවට හොඳම දේ සහ ලේසියෙන් ම හොයාගන්න පුළුවන් දේ තමයි , දුම්මල (Resin), ඕනෙම හාඩ්වෙයාර් එකක තියෙනව ... පොලිෂ් හදන්න එහෙම ගන්නව , violin bow එක season කරන්නත් ගන්නව ... ගානත් හරිම අඩුයි ... පොඩි කැටයක් අරන් ජෑම් බෝතලේකට ටිනර් චුට්ටක් දාල ඒකට ඔය කැටේ දාපන් ... ටික වෙලාවකින් ඕක හොඳටම දියවෙනවා , ඊට පස්සේ පොඩි කූරකින් හරි ඉරටෙකින් හරි පාස්සන තැනට ගාපන් ගාල පාස්සල බලපන්, නියමෙටම පෑස්සෙනවා ... ඊයම්, ළඟ තියෙන ටර්මිනල් එක්ක ඇලෙන්නෙත් නෑ, කරලම බලපන් ... (බවුත් එක එහෙම බස්සන්න එපා ජෑම් බෝතලේට :lol::lol: ) නැත්තන් , දුම්මල කැටෙන් කුඩු පොඩ්ඩක් අරන් පාස්සන තැනට දාල , ඊට පස්සේ පාස්සල බලපන්, පෑස්සෙනවා , ඊයම තියන්න විතරයි තියෙන්නෙ , අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... හැබැයි ඊයම් තියනකොට චූටිම ඩොට් එකක් තියන්න ඕනෙ , ලොකු ඊයම් බෝල තිබ්බොත් වැඩේ චොර වෙනවා ... වෙන වෙන liquid වලට නිකන් සල්ලි වියදම් කරන්න එපා, කොටින්ම කිව්වොත් උඹ හොඳට බැලුවොත් ඊයම් ඇතුලේත් දුම්මල තියෙනව (මේ සීන් එක PCB ගෙනල්ල , ෆෙරික් ක්ලෝරයිඩ් දාල circuit බෝඩ් හදන එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් හොඳටම දන්න දෙයක් .. )
    , වෙන කාටහරි වැඩේ මීටර් නැත්තන් P.M එකක් දාපන් , වැඩේ කියල දෙන්නම් ...
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    infrared rework kiwe machn oven ekada,induction,BGA nam kohmath karanna bane athin,man hithuwe me kiyanne QFP ekak gana kiyala

    ekath hot gun eka wage. rath wenne ir beam ekakin. eken wada karaddi hot gun eke wage podi ic hulan paarata visi welaa yanne na.machan mama BGA athin thama rework karanne. eka godak amaruyi. pin 25 wage nam dan ginnak nathuwa puluwan. pin gana wadi ewa thama amaru.
    mama wena forum ekaka daapu thredak issara http://forum.gsmhosting.com/vbb/f148/nokia-n70-white-screen-eazy-solutions-step-step-1217550/