umba use karema nadda aparade ne bn
යකෝ මම ඕක හැමදාම use කරනව
මම ගෙදර පොඩියට phone repair කරනව
මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල

umba use karema nadda aparade ne bn

අලුත් මල්ලී;13972065 said:මචන් ලංකාවේ hot air gun එකක් කීයක් විතර වෙයිද![]()
flux walin short wenne na,normal iyam asse tiyenwa flux ekata oni ganata,but api mehema use karanne ikkmanta hai wenne nathi wenna oxide hadila,flux use karama metal part wala withrai iyam alleneth




Thanks 




අලුත් මල්ලී;13971915 said:
මචන් normal bouth ඒකෙන් ic පාස්සන්න පුලුවන්ද
යකෝ මම ඕක හැමදාම use කරනව
මම ගෙදර පොඩියට phone repair කරනව
මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල![]()
තුඩ හීනි පැතලි hakko clone එකක් හොයාගත්ත නම් හරි
apita koinda owa 
අලුත් මල්ලී;13972091 said:මචන් මට ගන්න හොද කඩේකුයි model එකකුයි කියපන්කො
IC package eka?
me tiyenne example tikak
![]()

අලුත් මල්ලී;13971190 said:මචන් මගේ පරණ N95 8gb එකක් තියෙනවා එකේ Bluetooth ic එක වැඩ නැ
මට තවත් යාළුවෙක්ගෙන් ON වෙන්නේ නැති board එකක් හම්බුනාමගේ Bluetooth ic එකට එකේ ic එක මාරුකරන්න
ඕන තව මගේ phone එකේ 8gb චිප එක හිටිගමන් remove වෙනවා
එකේ inbuilt chip එකක් තියෙන්නේ
එකත් re-hot කරගන්න ඕන
මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්![]()
යකෝ මම ඕක හැමදාම use කරනව
මම ගෙදර පොඩියට phone repair කරනව
මම කිවුවෙ xperia phone එක් Flash IC එක ගලවන එක ටිකක් දරුණු වැඩක් නිසා ඒකට අත ගැහුවෙ නැ කියල![]()
ෂුවර්ද අව්ල එකෙමයි කියල.

වෙන ලෙඩක් වෙන්න බැ බන්
කොච්චර flash කලත් හිටින්නෙ නැ
මේක ගලවන එකත් මහ දරුණු වැඩක් තමා
ඔකේ බෝඩ් ඒක පපඩම් වගේ වෙනවා.ටිකක් භයන්කාරයි තමා. ඔන් වෙන්නේ වත නැද්ද. නැත්නම් ෆ්ලෑෂ් කරාම ටික දවසක් වැඩ කරලා ලෙඩ දෙනවද

infrared rework station එකකින්. 40000 ක් වගේ අඩුම එකක්. මම නම් තාම හොට් ගන් එකෙන් වැඩ කරන්නේ. එත් මචන් 2006 ඉදලා ඕවා රෙපෙයාර් කරන මටත් බ්ලුටුත් IC එකකින් ගලවලා මාරු කිරිල්ල එකපාර හරියට කරන්න අමාරුයි. හොදම දේ අලුතින් දාන ඒක.
අලුත් මල්ලී;13971076 said:මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
එළකිරි සෙට් එකේ ඉන්නවනේ electronics කරපු friendsල
මට කියන්න පුලුවන්ද
1. IC එකක් board එකකට පාස්සනේ කොහොමද
2. IC එකක් බෝර්ඩ් එකකින් ගලවන්නේ කොහොමද

sucker එකක් (රු 300ක් වගේ වෙයි ), ගොඩක් පොඩි පිහි තලයක්, බවුත් එකක් (රු 250 ක් විතර වෙයි) ...3. ඒවාට ඕන ටූල්ස් මොනවද
4. ඒ ටූල්ස් ගන්න තියෙන කඩ මොනවද
5. මන් දන්නා විදියට Hot-Gun එකක් ඕනHot-Gun එකක් කීයක් විතර වෙනවද සාමාන්‍ය
පාවිච්චියට හොද model එකකුත් ඕන![]()
මන් youtube videos බැලුවා එකේ පාස්සන කලින් මොකද්ද liquid එකක් දානවා දැක්ක ඒ මොකද්ද බන්
![]()

) නැත්තන් , දුම්මල කැටෙන් කුඩු පොඩ්ඩක් අරන් පාස්සන තැනට දාල , ඊට පස්සේ පාස්සල බලපන්, පෑස්සෙනවා , ඊයම තියන්න විතරයි තියෙන්නෙ , අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... හැබැයි ඊයම් තියනකොට චූටිම ඩොට් එකක් තියන්න ඕනෙ , ලොකු ඊයම් බෝල තිබ්බොත් වැඩේ චොර වෙනවා ... වෙන වෙන liquid වලට නිකන් සල්ලි වියදම් කරන්න එපා, කොටින්ම කිව්වොත් උඹ හොඳට බැලුවොත් ඊයම් ඇතුලේත් දුම්මල තියෙනව (මේ සීන් එක PCB ගෙනල්ල , ෆෙරික් ක්ලෝරයිඩ් දාල circuit බෝඩ් හදන එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් හොඳටම දන්න දෙයක් .. ) , වෙන කාටහරි වැඩේ මීටර් නැත්තන් P.M එකක් දාපන් , වැඩේ කියල දෙන්නම් ... infrared rework kiwe machn oven ekada,induction,BGA nam kohmath karanna bane athin,man hithuwe me kiyanne QFP ekak gana kiyala